වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Beautiful-Smile-Portraits-of-Monika-Zborowska-17.jpg

    undertakerlastrideanimated.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මචං ටොශීබා නැත්තේ.

    :dull: උන්ට පාඩුලු කන්සියුමර් පීසී හදන එක....... ඈයි ඉතින් හැදුවොත් හැදුවමනේ..... කැඩෙන්නේ නෑ නේ...... :D :love:

    ටොශීබා කාලෙකට එක පාරටම නැති වෙනවා.ආයිත් ටික කාලෙකට පස්සේ එනවා.කොම්පැනිය බංකොලොත්ද?

    :no: උන්ට මෙඩිකල් ඉක්විප්මන්ට්ස් හදන එක ලාභලු...... :dull:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඩිස්ප්ලේ එකත් එක්කම ගන්නවනම් ලොකු සීන් එකක් නෑ මචන්, රිවස් ලයිට් එකෙන් පවර් අරගන්න තියෙන්නෙ. ගූගල් ගෙන් අහපන් "car reverse camera wiring" කියල, ඕන තරම් තියනව පින්තූර එක්ක. දැනට තියන ප්ලේයර් එකටම සෙට් කරනවනම් තමයි ඒකෙ මැනුවල් එකක් හොයාගන පොඩි ගේමක් දෙන්න වෙන්නෙ.

    niyamai thanks machan elaaa mama try ekak dennam machan :):)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . .
    :( :( :( :( :(

    mahalingam-i.jpg


    Prof. Selvadurai Mahalingam

    ඔබට නිවන් සුව ! ! !

    හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . .
    මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . .

    :( :( :( :( :(
     
    • Like
    Reactions: IDG

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: උන්ට පාඩුලු කන්සියුමර් පීසී හදන එක....... ඈයි ඉතින් හැදුවොත් හැදුවමනේ..... කැඩෙන්නේ නෑ නේ...... :D :love:
    අපරාදේ බං :( දන් ඉතං දහ ජරා එච්පී තමයි. හැබැයි ඊට වඩා ඩෙල් එක හොදයි නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    b4hrpg.jpg


    පොඩි එකා මේ වෙලාවේ Instrument Cluster එකක් අනුභව කරමින් සිටියි.
    ආ මේ ඹපරේෂන් එකක් දිලා තියෙන්නේ මොකො කරන්නේ
    අද අපේ මල්ලිත් b210 එකකට වැඩේ දුන්නා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ මේ ඹපරේෂන් එකක් දිලා තියෙන්නේ මොකො කරන්නේ
    අද අපේ මල්ලිත් b210 එකකට වැඩේ දුන්නා

    b210 එකක් 90 කට සෙට් වුනා. ගන්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මො ගන්නෙපා :no::no: පරන වැඩියි දැන් දුවන්න අමාරුයි

    දුවන්න නෙවෙයි මචං අරං විකුණන්න කියලා බැලුවේ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දුවන්න නෙවෙයි මචං අරං විකුණන්න කියලා බැලුවේ.
    ඹය අපේ ගෙදර ගෙනත් දාපු කාර් එක ගත්තා වගේ හරකෙක් හම්බු‍නොත් නම් ‍දිගන්න බැරිකමක් නැ ඉතින් 1.5කට වගේ එත් දිරැම් එහේම තියෙනවානම් ගන්න එපා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය අපේ ගෙදර ගෙනත් දාපු කාර් එක ගත්තා වගේ හරකෙක් හම්බු‍නොත් නම් ‍දිගන්න බැරිකමක් නැ ඉතින් 1.5කට වගේ එත් දිරැම් එහේම තියෙනවානම් ගන්න එපා

    එක්කෝ එහෙනම් අත ඇරලා දානවා මචං. පේන්ට් එකේ සමහර තැන් ටිකක් යාංතං බුබුලු වගේ තිබුනා. පෙනුන විදිහට නම් පේන්ට් එකේ සීන් එක තියන්නේ. හැබැයි ඉතිං කියන්න බෑනේ. :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2v2cydu.jpg


    පළමු පියවර සාර්ථකය . . . :cool: :cool: :cool:
    පොඩි අයිඩියා එකක් දෙන්නම් ට්‍රයි එකක් දාපන්
    ඹය මිටර් පැනල් එක high RPM වලට විතරක් රතු පාට වෙන්න හදපන් නොමල් තියෙද්දි සුදු පාට වෙන්න තියලා :nerd:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොඩි අයිඩියා එකක් දෙන්නම් ට්‍රයි එකක් දාපන්
    ඹය මිටර් පැනල් එක high RPM වලට විතරක් රතු පාට වෙන්න හදපන් නොමල් තියෙද්දි සුදු පාට වෙන්න තියලා :nerd:

    RPM & Speed එකත් එක්ක පාට මාරු වෙන්න හදන්න යන්නේ
    ;) ;) ;) ;) ;)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    RPM & Speed එකත් එක්ක පාට මාරු වෙන්න හදන්න යන්නේ
    ;) ;) ;) ;) ;)
    ආ ඹය තියෙන්නේ එල එල හදලා අපිට බලන්න දාපන් මමත් කාර් කටුවක් ගත්ත දවසට ඹය වැඩේ කරන්න ඉන්නේ ;)
     
    Status
    Not open for further replies.