machan
වයිෆයි රවුටර් එක පාවිච්චි කරන යූසස්ලා කීයක් ඉන්නවද කියලා දැනගන්න විදියක් මං හොයන්නේ බං
ගුගල් කරාම එක සොෆ්ට් වෙයාර් දාලා බැලුවා. සාර්ථක නෑ ඒක.
ඒ කියන්නේ මේ රවුටර් එකෙන් කේබල් එකක් ඇදලා තියනවා තව රවුටර් එකකට. මට ඕන ඒ කේබල් එක ඇදලා තියන රවුටර් එකේ ඉන්න යූසස්ලා කීයක්ද කියලා බලන්න. මේ කාමරේ රවුටර් එකෙන් සිග්නල් යන නිසා ඒකට පට්ට ස්ලෝ වෙලා තියෙන්නේ
උබල මට කියන්න එපා ඒ කාමරේ වයිෆයි එක ලගට යන්න කියලා. ඒක නොකර කරන්න බේතක් හොයන්නේ මම
රන් එකේ නෙට් ඩීටේල් කියලා ගහපුවාම එතන යූසස්ලා පෙන්නන්නේ ලැප් විතරයි. ෆෝන් පෙන්නන්නේ නෑ
මොකක් හරි විසදුමක් දීපල්ලා. උබලා දන්න දේවල් ගොඩයිනේ බං