ehenam ban Thirimanne ta chance dunne test wala?test wala stable place eak thibbada?stats anthima cha neda? but ai chance dunne uta? chandimal t20 stable place ekak thibunada?stats anthima cha neda? ethakota ai uta chance dunne? stats walin hama deyakma maninna banunta chance denna reason ekak thiyenawa ban.. meka India wa wath Australia wa wath neme.ape International level eke kapila penna gahanna puluwan players la godak na ban..
podi set ekai inne oken thama kkoma karaganna one. ekai India wata national team ekama kapalath aluth set ekakin match goda danna puluwan..unta kattiya innawa
Aus ada gahapu test team ekama ain karala aluth team ekak dala unath NZ paraddanna puluwan... anna ekai
Thirimanne ge talent ekak thiyenawa..ea wage un lankawe.ekai uta chance dunne koi wele hari goda yai kiyala.thawa hethuth athi.
"උට 6ක් ගහගන්න පුළුවන් එකේනේ(උට වඩා හොද උන් ඉන්නවා හැබැයි...)" dan squad eke inna or international gahapu kapu ara wena eka player kenek kiyanna balanna 135+ dana leftarm fast or right arm fast ekekta issarata panala kelin 6k gahanna puluwan.. ekek? (mathews ara) oya uta wada hoda un innawa kiyana list eken..![]()
තිරිමාන්නටයි, චන්දිමාල්ටයි chaance දුන්නේ උන් වැඩ පෙන්නපු නිසානේ බන්... චන්දිමාල්ගේ ටෙස්ට් avg එක 50ක් විතර වෙනවා... odi avg 30+ ,, තිරිමාන්නගේත් odi,test දෙකේම avg 30+ තිබ්බ..,කොහොම කිව්වත් avg එක තමයි බන් බැට්ස්මන් කෙනෙක් මනින්න් පුළුවන් හොදම measurement එක.. මම කියන්නේ දැන් අලුත් උන්ට chance දෙන්න ඔනේ කියල..
fast bowler කෙනෙක්ට ඉස්සරහට පැනල 6ක් ගහන එකෙන්ම බැට්ස්මන් කෙනෙක් මනින්න බෑනේ බන් t20 වල උනත් improvise කරලා ලකුණු ගහන්න පුළුවන් ඉටවඩා හොදට..
මම හිතන්නේ බන් ලංකාවේ club ගහන එකෙක්ට අන්තර්ජාතික මට්ටමට ලංවෙන්න පුළුවන් හොදම ක්රමය තමයි..t20 match ..., එක නිසා මම හිතන්නේ ඒවා වලටත් අලුත් ය දාන ඕනේ...
හැබැයි කපුගෙදරට තාම 28යි නේ... මම හිතාගෙන හිටියේ උට ඊට වඩා වයස ඇති කියල.. බලමුකෝ උට consist වෙන්න පුළුවන් වෙඉද කියල...
Last edited:
unta chance denna reason ekak thiyenawa ban.. meka India wa wath Australia wa wath neme.ape International level eke kapila penna gahanna puluwan players la godak na ban..
Aus ada gahapu test team ekama ain karala aluth team ekak dala unath NZ paraddanna puluwan... anna ekai 


bangladesh ta gahapu 150 nathnan ekath na 

...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල.. කියන්න බෑ නේ මු මොකක් හරි mystery ball එකක් හොයාගෙනද දන්නේ නෑ නේ...



kapuwa ela ban anith unta wadanam matanam penne u hedila wage