මචන් මම ලිංගය වර්ධනය කරගන්නේ කියලා VIMAX හරි Jaguar cream එකක් හරි ගෙන්නන්න ඉන්නේ. දැනට හිතන් ඉන්නේ නම් Vimax එකක්.
මේක පාවිච්චි කරපු අය ඉන්නවද....කොහොමද පාවිච්චි කරන්න ඕන...මම දැක්කා කොල්ලෙක් වෙන thread එකක මාස තුනකට වඩා පාවිච්චි කරන්න එපා කියලා තියනවා.
එකට විශේෂ හේතුවක් තියනවද...මේකේ pills ගත්තම අතුරු අබාද එහෙම තියනවද...?
පොඩ්ඩක් අද්දැකීම් තියන දන්න කියන අය උපදෙසක් දෙන්න.
වෙන උබලා දන්නා මිටවඩා හොද pills/cream එකක් තියනවද..?
මිට අමතරව Penis extender එකක් ගෙන්නන්න ඉන්නේ. මේක පාවිච්චි කරපු අය ඉන්නවද..?
අහ්හ් තව මේ testerone xl කියන්නේ මොකද්ද...?
තව පොඩි දෙයක් දැන ගන්න ඕන. වැඩි වෙලාවක් වැඩ අල්ලන්න recommend කරන හොද cream/oil/pill/condom එකක් තියනවද...?
මම මේකට stamina condom පාවිච්චි කරේ. එක මට නම් එච්චර හරිගියේ නැහැ.

Last edited:
PM එකක් දාපන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ assistant brand manager කෙනෙක් harcourts එකේ. ඌත් මොකක්ද එකක් promote කර කර හිටියා. උගෙන් විස්තර ටිකක් දැනගන්න උබට contact කරලා දෙන්නම් ඕනේ නම්. 