එළකිරියේ එවුන්ට විතරක් වෙන නම්බර් එකක් තියා ගන්න ඕනේ වැඩේ ඉවරයි![]()

මම කියන්නේ නෑ උඹට....... බැරි වෙලාවත් එදා ලැප් එක ගත්ත එකී කිරියට ලොග් වෙනවා නම්..... උඹේ රෙදි නෑ.......!!
![]()


හෙට ලැප් ගන්නවා නං චන්ඩි බන්ඩි යෝගට් නොමිලේ![]()
![]()
ෆ්රී ඩොංගල් නං නෑ..
තයි පොංගල් නං තිබ්බා![]()
උඹ දන්නේ නෑ නේ මූ ෆ්රී දුන්න ඩොංගලේට දුන්න වැඩේ.......!!

උබ කියන කතාව ඇත්ත.. දාස් ගණන් වල ලැප් එකක් ගන්න රුපියල් දහයක කෝල් එකක් දෙන්න බෑ, බොරුවට මැසේජ් දානවා. මුන් තමයි පස්සේ උබේ ගණන් වැඩි අරක මේක කියන්නේ, උබට තියෙන්නේ ලැප් එක ගැන අහන එකාට උගේ real acc එකෙන් උගේ ෆොන් නම්බර් එක PM කරන්න කියන්න. ඊට පස්සේ උබ නම්බර් එක බලලා ආන්සර් කරපන් එතකොට හරි. ගන්නම ඕනේ එකා එහෙම කරයි..නැත්තන් උකා ගන්න කියපන්. උබ හැමදාම අඩුවට දෙන්න ගිහින් කුණු බැනුම් අහනවා![]()
කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... අපි කොන කපලා නෑ නේ.... ඒකයි මේ ඔක්කොම..... කොන කපලා ආප්පේ ඔළුවේ නවාගෙන හිටියා නම්...... බලෙන් කෝල් කරලා (ඒ උනාට උන් එකෙක්වත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ.....
) ඒත් කමක් නෑ කියලා ගිහිල්ලා බලෙන් සල්ලි දීලා උස්සන් එන්නේ......

![]()
උඹ දන්නේ නෑ නේ මූ ෆ්රී දුන්න ඩොංගලේට දුන්න වැඩේ.......!!
![]()
![]()

හෙට ලැප් ගන්නවා නං චන්ඩි බන්ඩි යෝගට් නොමිලේ![]()
කවුද බං මේ කෑල්ල......

තයි පොන්ගල්ද ? දීපවාලිද ?
Dongle දෙනවනම් මන් අනිවා ලැප් දෙකක් විතර සෙට් කරනවා![]()
මේ පාර ඩොංගල් නෑ...... කමිෂන් එකක් දෙන්නම්..... 
එතකොට එළකිරි එකේ එකවුන්ට් එකක් නැති
ලැප් ගන්න ඕන උන්ගේ කෝල් මූ ආන්ස්වර් කරන්නේ නැහැ
ඒ මොන කතාවක්ද.....?? ලැගා කියන්නේ කෝල් දෙන උන් ගැන බලපන්.... PM ගහන උන් ගැන බලන්න ඕනා නෑ කියලා......

අම්මියෝ.. ලැප් එපා යෝගට් විතරක් ඇති![]()
මුල්ම දවසේ දෙන්නෙක් එනවා කිව්වා...... 
එළකිරියේ එවුන්ට විතරක් වෙන නම්බර් එකක් තියා ගන්න ඕනේ වැඩේ ඉවරයි![]()
ඒ මොකටද....?? කෝල් කරන ඕනා එකෙක්ට විස්තර දෙනවා....... PM/VM/SMS/Skype/Viber/WhatsApp මැසේජස් වලට නෝ උත්තර...... 
අනේ එකී එන එළකිරි, කොහොමත් එකී මට වඩා උබට කතා කලානේ![]()
හෆ්ෆේ..... ඒකි දුන්න කෝල්..... එක පාරක් රොම් එක අස්සේ සීඩී එකක් හිර කරන් කෝල් කරා....... සීඩී එක දාලා තද කරලා නෑ......
තව පාරක් ඩේට් ටයිම් වෙනස් කරන් නෙට් යන්න බෑ කියාගෙන කෝල් කරා.... කෙල්ලොනේ ඉතින්......!!
කොහෙන්ද බං කැම්පස් සිලෙක්ට් උනේ.... හොරටද....?? 