Lenavo Laptops & Tabs SALE

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    :rofl: අන්න අර ඉංගිරියේ වැලාට මොනිටර් එකක් දුන්නා...... 24" එකක්.... උගෙන් අහපන් ඒක හොදද කියලා..... හොද නම් කියපන්.... නුවරටම බඩු එවන්නම්...... :yes: :D

    Ko ban ara 4K monitor eka?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    අර ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියන එකට දුන්නා රොම් එක මාරු කරන්න (වොරන්ටියට ):(
    සති තුනක් ගියා වැඩේට.එකත් දුන්නේ එතනට ගිහිල්ලා ජාතිය ඇමතුවම තමා :growl:
    මුන් රීප්ලේස් කරෙත් අලුත් එකක් නෙවෙයි (එතන හදන්න තිබ්බ වෙන ලැප් එකකින් ගලවලා සෙට් කරේ ):growl:රොම් එක වැඩිය පාවිච්චි නොකරන නිසා එකට ලෙඩක් අදින්නේ නැතුව ආව :dull:

    :shocked: ඉතින් බං අපි වොරන්ටි දාන්නේ ඉදලා හිටලා.... ඒ දාපු වෙලාවටත් සතියක් ඈතුලත ගන්නවනේ..... :lol: උඹ ගිහින් ලොකු ලයින් අල්ලන්න ඈති....... :rofl:

    අනික අපි පරණ සාමාජිකයෝනේ එතන.... ඉතින් අපිට වැඩි සැලකිලි.... උඹලට කුඩම්මගේ සැලකිලි.......!! :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,523
    904
    113
    ගම්පහ
    ලැපක් ගන්න ඕන කමක් තියෙනවා,:rolleyes:බොහොම අඩුවට,:dull:මේ දවස් වල බර වියදම්:sorry: i3 or i5 එකක් වගේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    උබ කියන කතාව ඇත්ත.. දාස් ගණන් වල ලැප් එකක් ගන්න රුපියල් දහයක කෝල් එකක් දෙන්න බෑ, බොරුවට මැසේජ් දානවා. මුන් තමයි පස්සේ උබේ ගණන් වැඩි අරක මේක කියන්නේ, උබට තියෙන්නේ ලැප් එක ගැන අහන එකාට උගේ real acc එකෙන් උගේ ෆොන් නම්බර් එක PM කරන්න කියන්න. ඊට පස්සේ උබ නම්බර් එක බලලා ආන්සර් කරපන් එතකොට හරි. ගන්නම ඕනේ එකා එහෙම කරයි..නැත්තන් උකා ගන්න කියපන්. උබ හැමදාම අඩුවට දෙන්න ගිහින් කුණු බැනුම් අහනවා :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට ලැප් ගන්නවා නං චන්ඩි බන්ඩි යෝගට් නොමිලේ
    4.gif

    Nisansala-Madushani4.jpg
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ෆ්‍රී ඩොංගල් නං නෑ..
    තයි පොංගල් නං තිබ්බා :rofl:

    තයි පොන්ගල්ද ? දීපවාලිද ? :P:P

    Dongle දෙනවනම් මන් අනිවා ලැප් දෙකක් විතර සෙට් කරනවා :rofl::rofl:
     
    L-Smoker

    Member
    උබ කියන කතාව ඇත්ත.. දාස් ගණන් වල ලැප් එකක් ගන්න රුපියල් දහයක කෝල් එකක් දෙන්න බෑ, බොරුවට මැසේජ් දානවා. මුන් තමයි පස්සේ උබේ ගණන් වැඩි අරක මේක කියන්නේ, උබට තියෙන්නේ ලැප් එක ගැන අහන එකාට උගේ real acc එකෙන් උගේ ෆොන් නම්බර් එක PM කරන්න කියන්න. ඊට පස්සේ උබ නම්බර් එක බලලා ආන්සර් කරපන් එතකොට හරි. ගන්නම ඕනේ එකා එහෙම කරයි..නැත්තන් උකා ගන්න කියපන්. උබ හැමදාම අඩුවට දෙන්න ගිහින් කුණු බැනුම් අහනවා :frown:
    එතකොට එළකිරි එකේ එකවුන්ට් එකක් නැති
    ලැප් ගන්න ඕන උන්ගේ කෝල් මූ ආන්ස්වර් කරන්නේ නැහැ
    :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    එතකොට එළකිරි එකේ එකවුන්ට් එකක් නැති
    ලැප් ගන්න ඕන උන්ගේ කෝල් මූ ආන්ස්වර් කරන්නේ නැහැ
    :lol::lol:

    එළකිරියේ එවුන්ට විතරක් වෙන නම්බර් එකක් තියා ගන්න ඕනේ වැඩේ ඉවරයි :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පාර ලැප් වලට Free Dongle නැද්ද සුදු ?? :P:P

    :shocked: මම කියන්නේ නෑ උඹට....... බැරි වෙලාවත් එදා ලැප් එක ගත්ත එකී කිරියට ලොග් වෙනවා නම්..... උඹේ රෙදි නෑ.......!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැපක් ගන්න ඕන කමක් තියෙනවා,:rolleyes:බොහොම අඩුවට,:dull:මේ දවස් වල බර වියදම්:sorry: i3 or i5 එකක් වගේ

    :cool: අඩුවට දෙන්නම් එහෙනම් HP Dual Core එකක්.... ගාන අඩු උනාට වොරන්ටි අඩු නෑ.... අවුරුදු 3ක්ම දෙනවා...... :yes: :D