බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    එළකිරි එකේ සෙට් එක එකතු වෙලා බොමුද? :cool::cool::cool::cool::cool:දෙය්යා එහෙම බොනවද දන්නේ නෑ නේ?

    නොදන්න උන් එක්කනම් බොන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි ... දෙයිය එක්ක බිව්වොත් නම් මන්න පාරක් සුවර් :baffled:

    :lol::lol::lol::lol: සිරාවට....තට්ට සිංහලු කිය කිය මන්නෙන් කොටන්න පස්සෙන් එලවයි ගානට වෙරි උනාම..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු 3ක් විතර ඇති
    දෙසැම්බර් මාසෙක 24,25,26, නිවාඩුවක් අල්ලලා ගියා ට්‍රිප් එකක් හිතන් ඉදපු දිහ නෙවයි අන්තිමට ගියේ. ඔන්න ට්‍රිප්. අන්තිමට ගියේ සිංහරාජේ දෙනියාය පැත්තෙන්.
    ගමනට 6දෙනයි හිටියේ මාතරින් තව අයිය කෙනෙක් නැග්ගා. අර බිල පාලමෙන් වැටුන අපේ කලින් කතාවෙ අයියගෙ මස්සිනා. ඒ කියනේනෙ අක්ක බැදපු පොර.
    පයින් ගොඩක් දුර ගිහින් නවතින්න තැනක් හොයාගත්තේ බොහෝම අමාරුවෙන් ( සිරිදාස මාමගේ ගෙදර) නැන්දයි මාමයි විතරයි හිටියේ. දවල්ට කන්න ලෑස්ති කරන්න කියල අපි ගියා බොන්න සහ නාන්න. සියලුම දෙනා ගැසුව කෙලින් ඉන්න බැරි වෙන්න බෝතල් 4යි බියර් කැන් වගයක් ලැබුන මාතර ගෙදරින්. සේරම ගහල කට්ටියට හොදටම බඩු. අපිත් එක්ක ගියා කැලනියේ අයියා කෙනෙක් ටොයොටා එකේ වැඩ කරන. මගේ යාලුවගේ අයියගේ යාලුවෙක්. එයාට හොදටම වැඩියි. අපි නාපු තැන බිම වැටිල හිටියේ. කොහොම හරි වත්තම් කරගෙන එනකොට සිරිදාස මාම එනව කදකුත් බැදගෙන මෙන්න මෙහෙම
    CIMG3629.jpg

    මුට්ටි දෙකේ තියෙන් සුපිරි කිතුල් රා බාපු ගමන්... දැන් කට්ටිය පොරකනවා රා බොන්න සිරිදාස මාම නෙවෙයි දේන්නෙ. මේව මෙහෙම බොන්න බැ කියල ගෙදර ගිහින් කවලන් කරන්න ඕනෙ කිව්වා. ඔය මොනව කිව්වත් අපි නෙවෙයි සැලුනෙ එක මුට්ටියක් එතනදිම ගැහුව දැන් නම් බබර වගේ. දැන් අපි සිරිදාස මාමගේ ගෙදරට ආව දවල්ට කන්න. වැටිල හිටිය අයියා හාන්සි පුටුවෙ තියල අපි කන්න ගියා අතුලට. මමත් දැන් හොදට වැදිල මෙලෝ දෙයක් තේරෙන්නැ. අපි කන අතරෙ අර අයියා පුටුවන් වැටිල බිම පතබැවිල ඉන්නවා. අපිත් එක්ක ගියා බුද්ධික කියල යාලුවෙක් පොර වැටිල ඉදපු අයියාව නැගිට්ටවගෙන තනියම එක්ක යන්න හදනව අපිට නවතින්න දීපු සිරිදාස මාමගේ අනිත් ගෙදරට. එතනට යන්න තියෙන්නෙ පල්ලමක් බැහැල. මාත් එනකම් ඉදපන් කිව්වට මූ තනියම ගියා අයියවත් අරගෙන. ඉතින් මම කෑ ගැහනවලු ගේ දෙවනත් වෙන්න අඩෝ බුද්ධිකයා දුෂිර අයියට හීරීමක් වත් වෙලා තිබුනොත් තොට මම පු* අරිනවා කියල.:angry::angry::angry::angry:
    සිරිදාස මාමයි නැන්දයි උඩ බිම බලනවාලු මම මොනවද කියන්නෙ කියලා.
    දුෂිරව පැත්කින් තියල මාවලු මුලින්ම නවතින තැනට ගෙනාවෙ.....
    :yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉතින් මම කෑ ගැහනවලු ගේ දෙවනත් වෙන්න අඩෝ බුද්ධිකයා දුෂිර අයියට හීරීමක් වත් වෙලා තිබුනොත් තොට මම පු* අරිනවා කියල.:angry::angry::angry::angry:
    සිරිදාස මාමයි නැන්දයි උඩ බිම බලනවාලු මම මොනවද කියන්නෙ කියලා.
    දුෂිරව පැත්කින් තියල මාවලු මුලින්ම නවතින තැනට ගෙනාවෙ.....
    :yes::yes::yes::yes:

    :lol::lol::lol:
    නැන්දත් ඉස්සරහා උඹ එහෙම කෑ ගහද්දි මාමට පොළව පලන් යන්න හිතෙන්න ඇති
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :lol::lol::lol:
    නැන්දත් ඉස්සරහා උඹ එහෙම කෑ ගහද්දි මාමට පොළව පලන් යන්න හිතෙන්න ඇති

    ඔව් බන් විලි නෑ ඉතින්..
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඉතින් මම කෑ ගැහනවලු ගේ දෙවනත් වෙන්න අඩෝ බුද්ධිකයා දුෂිර අයියට හීරීමක් වත් වෙලා තිබුනොත් තොට මම පු* අරිනවා කියල.:angry::angry::angry::angry:
    සිරිදාස මාමයි නැන්දයි උඩ බිම බලනවාලු මම මොනවද කියන්නෙ කියලා.
    දුෂිරව පැත්කින් තියල මාවලු මුලින්ම නවතින තැනට ගෙනාවෙ.....
    :yes::yes::yes::yes:

    :lol::lol::lol:

    බුදු අම්මෝ බන්, රෙදි නැ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකත් පොඩි සිද්ධියක්... හැබැයි ආතල් වැඩක් නම් නෙවෙයි... මරණබිය දැනුණු වැඩක්.....

    ඉස්සර වැඩ කරපු තැන යාළුවෙකුගේ තාත්ත නැතිවෙලා තුන්මාසේ දානේ දවසක් එදා.....එදාම ඔෆිසියේ පොඩි පාටියකුත් තිබ්බා කලින් ඕගනයිස් කල එකක්....එකව වැඩ කරපු යාළුවා නිසා අපි දෙතුන්දෙනෙක් පාටි එකට නොයා දානේ ගෙදර ගියා..

    එදා හවස බණ..පහුවදා දානේ....අපි යන්න කලින් බියර් ගහන්න කතා වෙලා යන අතර මග නැවතිල බියර් ගහලා ගියේ... බිව්වෙම නැති තරම්...මං එක බියර් එකයි ගැහුවේ....

    ඔහොම ඉන්නකොට රෑ 11ට විතර කෝල් එකක් ආවා....පාටි එකේ හිටපු එකෙක් පොලිසියට මාට්ටු වෙලා බීල වෑන් එක අරන් යද්දි....ඌව කූඩුවට දාලා...ඌත් එක්ක ගියපු අනිත් එකාව එළියට දාලා...ඌට ගෙදර යන්න එකෙක් නැතුව කෝල් කරනවා අපිට එන්න කියලා...අරූව එක්කන් එන්න යන්න වෙන නිසා මායි , දානෙ ගෙදර පොරයි දෙන්නා බයික් දෙකක යන්න පිටත් උනා....

    යන අතරමග තැනක් තියනවා වම් පැත්තට නැමුණු වැලමිටිවංගුවක් එක්ක දකුණු පැත්තේ සොහොන් පිට්ටනියක් තියන...එතන රෑට ටිකක් ඩේන්ජර් තැනක් කියලයි කට්ටිය කියන්නේ..දැන් අරූ ඉස්සරහින් යනවා...මං මගේ බයික් එකේ පස්සෙන් යනවා..

    ඒ යනකොට සොහොන් පිට්ටනිය කිට්ටු වෙනකොට මට කෝල් එක
    ක් ආවා...මං ෆෝන් එක වම් අතින් අල්ලගෙන කතා කරන ගමන් දකුණු අතින් ඇක්ස්ලේට් කරගෙන බයික් එක පදිනවා....මට වංගුවෙන් භාගයක් ගන්නවා හොඳටම මතකයි......දකුණු අතින් ඇක්ස්ලේට් කරන ගමන් වම් පැත්තට වංගුව ගන්න ටිකක් අමාරුයි.....

    හරියටම වංගුවේ මැද හරියෙන් බයික් එකේ ඉස්සරහා රෝදේ පාරෙන් දකුණු පැත්තට පැන්නා...එතන පොඩි කාණුවක් තියෙන්නේ තණකොල පිරුණු අඩි භාගයක් විතර ගැඹුරු.....මාව විසි වෙලා හැන්ඩ්ල් එකට උඩින් ඉස්සරහට විසි වෙනවා මතකයි....

    ඇස් අරලා බලද්දි පට්ට කරුවලේ සොහොන් පිට්ටනිය අයිනේ කාණුවේ මං උඩු බැලි අතට වැටිලා... බයිසිකලේ පාර අයිනේ පෙරලිලා ස්ටාර්ට් එකේ....ඒ විදියට විනාඩියක් විතර ඉන්න ඇති..ඉස්සරහින් ගියපු පොර මං පේන්න නැතුවට ආයේ හරවන් ආවා...ඇවිත් මාවත් පාරට අරන් ගිහින් පාරෙන් ඉඳෙව්වා.....

    ඌ අහනවා උඹට අවුලක් නෑ නේද..නැඟිටපන් බලන්න කියලා....මං නැගිට්ටා....තප්පර 5ක් විතර යනකොට කලන්තයක් වගේ ඇවිත් සිහිය නැතිඋනා මතකයි....ආයේ සිහිය එනකොට අරූ හිටගෙන..මං උගේ කකුල් දෙකට හේත්තු වෙලා පාරේ ඉඳගෙන ඉන්නවා...අරුත් සෑහෙන්න බය වෙලා..දෙවනි පාරටත් නැගිට්ටාම කලින් සැරේ වගේම සිහිය නැති උනා....හුස්ම ගන්න අමාරු ගතියක් එනවා..සිහි නැතිවෙනවා...

    ඔහොම දෙපාරක් උනාම ටික වෙලාවක් පාර මැද උඩුබැලි අතට නිදියන් හිටියාම ටිකක් ශේප් වගේ.... පස්සේ දානේ ගෙදර හිටපු උන් දෙන්නෙක්ට කතා කරලා මාව එක්කන් ගියා ආපහු..අරූ තනියම ගිහින් පොලිසියට මාට්ටු වෙච්ච එකාව අරන් ඇවිත් තිබුනා...

    පහුවදා උදේ බලද්දි පපුව මැද ත
    නිල් පාට තැල්ම පාරක් තිබුණා..මං හිතන්නේ බයික් එකේ හැන්ඩ්ල් එක වැදිච්ච පාර.....කට්ටිය ඊට පස්සේ තමයි කිව්වේ ඒ සොහොන් පිට්ටනිය ගාව සාමාන්‍යයෙන් ඔහොම දේවල් වෙන තැනක් කියලා....

    ඒකෙ ඇත්තක් නැත්තක් නම් මං දන්නේ නෑ...නමුත් බයික් එකේත් 40 ට විතර ගිහින්, වෙරියක් තිබුනෙත් නැතුව මාව පෙරළුනු සීන් එක අදටත් හිතාගන්න බෑ....ඉස්ස්‍රහ රෝදේ කාණුවට වැටෙනකම් මං දන්නේත් නෑ...එදා තමයි මරණබිය දැනුනේ මුල් වතාවට:yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දෙයියනේ කියලා පොඩි කතාවක් කියන්නම් දැනට

    මේක ගිය අවුරුද්දේ වෙච්ච සින් එකක්

    මමයි තව යාළුවෙකුයි මළ ගෙදරක යන්න ලෑස්ති උනා රැ වෙලා ..... ගිහිල්ලා බොන්න වෙලාවක් නැති නිසා ඉක්මනට එන්න ඕනේ නිසාත් කලින්ම දෙන්නම බෝතලයක් ගැහුවා මලක් වගේ

    ඉතින් මළ ගෙදර තියෙන්නේ ග්‍රන්ඩ්පාස් . දෙන්නත් එක්ක මගේ බයික් එකේම යන්න ලෑස්ති උනා ..... ඉතින් වත්තලින් දාලා දෙයියනේ කියලා ඇදුනා .........

    කෝකටත් කියලා 1000/- මම රේඩි කරගෙන හිටියේ ....... ටයර් එකේ හුලං ගියොත් කියලා :P;)

    ඉතින් දෙඉයියනේ කියලා දැම්මා අත ඉගුරු කඩේ හන්දියෙන් අස්සේ පාරට දාන කොටම ......

    මමත් නැවැත්තුවා

    රාළහාමි - මල්ලිලා කොහෙද මේ යන්නේ
    මම - මළ ගෙදරක යන්නේ රාළහාමි
    රාළහාමි - ලයිසන් ටික ගන්න බලන්න

    බුවා ටිකක් ලගට ආවා

    රාළහාමි - මල්ලිට මතකද නවත්තන්න කලින් වාහනයකට ඉස්සරහ කරා
    මම - ඔව් රාළහාමි
    රාළහාමි - කරපු දේ හරිද
    මම - ඔව් රාළහාමි වාහනේ ඉස්සරහා කරානේ
    රාළහාමි - කලර් ලයිට් එකේ නේ යකෝ
    මම - ඔව් රාළහාමි
    රාළහාමි - ඉතින්
    මම - ඉතිං රාළහාමි
    රාළහාමි - උබ බිලා නේ
    මම - ඔව් රාළහාමි ( මට හොදටම වැඩි උනා එදා මොකද යාළුවා බිව්වෙත් නැ වැඩිය උගේ ටිකත් එක්ක මම ගැහුවේ බෝතලේ ඉවර කරලා යන්න ඕනේ නිසා ..... බයික් එක පැද්දෙත් අහසේ තරු ගණන් කර කර ... එච්චරට සනීපෙට වැදිලා හිටියේ )

    රාළහාමි - බැහැපිය එහෙනම්
    මම - හරි රාළහාමි
    රාළහාමි - යාලුවත් බිලද
    මම - ඔව් රාළහාමි

    දැන් තමා කතාව පටන් ගත්තේ

    රාළහාමි - යකෝ උබලා කොලබ එන්නේ බිලද ? දැන් මේ මළගෙදරක නේද යන්නේ එහෙ ගිහිල්ලත් බොන්න තියෙනවා නේද ? පෙරේතකමට බිලා එන එක හරිද? එකත් මේ බයික් එකක ?
    මම - ඉතිං රාළහාමි මළගෙදරක යන්නේ ඔව් .... කි දෙනෙක් බෝතල් දෙක තුනක් බොනවද .... වෙරි වෙනවද රාළහාමි එහෙම බිව්වම ..... ටිකක් රැ වෙනකන් ඉන්නත් ඕනේ ..... ටිකක් රත් වෙලා හිටියම පට්ටම සනීපයි නේ රාළහාමි ..... අනිත් එක යාලුකමත් බේරාගෙන ආතල් එකේ ඉන්න තමයි බීලම ආවේ. අනිත් එක රාළහාමි වාහනයක් තියෙන එකෙක් කවදාවත් බිලා බයික් එකක එනවද රාළහාමි නැති බැරි කමට අපි වගේම එකෙක් අවොත් මිසක්

    රාළහාමිට හිනා මම කියපු කතාවට

    රාළහාමි - කොහෙද ගෙවල්
    මම - වත්තල රාළහාමි

    අනිත් එකා ආවා එතනට

    රාළහාමි 2 - හරි යන්නේ නැ , බයික් එකේ යතුර දෙනවා ... දැන් යමු පොලිසියට . හෙට උදේට කාට හරි එන්න කියහන් ඇප දෙන්න ........ කියලා අමුතු ටෝක් එකකුත් දුන්නා

    ඒ අස්සේ මම බොරුවට කෝල් එකක් අරගෙන ගෙදරට කියන විදියට රගපෑමක් දැම්මා සල්ලිත් නැති විදියට හිටියේ ... කලින් බුවා ඕක අහගෙන හිටියා

    ඊට පස්සේ මම ගිහිල්ලා කතා කරා

    මම - රාළහාමි මම බිලා කියලා පිළිගත්තා නේ. බොරු කිව්වේ නැනේ .... අපි ඔය නිල ඇදුමට ගරු කරනවා රාළහාමි ..... නැත්නම් මටත් යන්න තිබ්බා දැක්කේ නැ වගේ ....එත් එහෙම කරන්නේ නැත්තේ අපි දන්නවා අපි වගේම ඔයගොල්ලොත් කන කට්ට පාරේ හිටගෙන

    අනිත් එක ආවා
    රාළහාමි 2- හරි මේ දෙන්නවත් අරන් යන දැන් අපේ duty ඉවරයි

    කියලා අයිත් උ ගියා

    රාළහාමි - උබලා දෙන්න කොහෙද වැඩ ........
    මම - මම නම් ............... යාළුවා ............ තමා වැඩ කරන්නේ
    රාළහාමි - ආ එහෙනම් ඕන ජාතියක බෝතල් සෙට් වෙනවා නේ පිට රට ඒවා එහෙම
    මම - ඔව් රාළහාමි. රාළහාමි ආස brand එකක් තියෙනවනම් කියන්න සෙට් කරන්නම්.
    රාළහාමි - අපිට කොහෙන්ද බන් ඒවා අපිට සදා ගල් තමා උබලා වගේ කව්රු හරි සෙට් උනොත් තමා ඉතින් ඕල්ඩ් රිසර්ව් එකක් හරි ගහන්නේ
    ආ ගනින් ලයිසන් එක දැන් පලයන් පරිස්සමින් ...

    මට ටිකක් අවුල් ගියා කතාවට

    මම ආයිත් ඇහුවා

    මම - රාළහාමි ඇත්තටමද කියන්නේ
    රාළහාමි - ඔව් බන්
    මම - වෙරි මර ගාතේ ..... ඇත්තමද කියන්නේ
    රාළහාමි - ඔව් හුත්තෝ පලයන් දැන් වද නොදී ආයිත් විනාඩියක් හරි හිට්යොත් අම්මපා අරන් යනවා පොලිසියට

    ආයිත් රාළහාමි ලගට ගිහිල්ලා අර 1000/- අතට දුන්නා

    මම - රාළහාමි මේක තියාගන්න යාලුවත් එක්ක පොඩි අඩියක් ගහන්න. රාළහාමි ගේ මනුස්සකම උපරිමයි ..... නැත්නම් වැරැද්ද කරපු මට වැරැද්ද පෙන්නලා දීලා මෙහෙම යන්න දෙන්නේ නැනේ .... මන් ගාව මෙච්චරයි තිබ්බේ ..... මේක තියාගන්න අඩියක් ගහන්න

    රාළහාමි - උබගෙන් මේක ගන්න එක හරිද ?

    මම - කමක් නැ රාළහාමි මම දෙන්නේ ඔයාට හිතේ සතුටින්

    රාළහාමි - හරි මේ මගේ නම්බර් එක ගහගනින් ... ඉස්සරහ මෙන්නේ මේ තැන වල පොලොසියෙන් ඉන්නවා .... නැවත්තුවොත් මගේ නම ........... කියපන් නැත්නම් මට කෝල් එකක් දීපන් ...... ඕන වෙලාවක මෙහෙ හරියේ අවුලක් නම් කෝල් එකක් දීපන්

    මම - හරි රාළහාමි එහෙනම් අපි ගිහිල්ලා එන්නම් මළ ගෙදර පැත්තේ ඇවිල්ල යන්න එන්න

    කියලා පාරත් කියලා .. සැලුට් එකකුත් ගහලා මලක් වගේ ආවා :rofl:

    තව කතා තියෙනවා .... මතක් වෙන විදියට දාන්නම් මෙතන

    Last edited:
    • Like
    Reactions: RIDER89

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :rofl:
    පට්ට ඕයි..
     
    අපි පළු යන්න බැන්නට ඔහොම ඩයල් ඉන්නවා බං....

    මං අනන්තවත් සල්ලි දීලා ඇති...ඒ වගේම අනන්තවත් හොඳින් කතා කරලා ශේප් එකේ ඇවිල්ලත් තියනවා...

    පළවෙනි පිටුවේ මං දාල තියන කතාවේ අන්තිමට උනේ අපි 1000ක් දීලා එන්න හදනකොට උඹලා දුමක් අරන් යන්න නේ ආවේ කියලා බුවා ඇවිත් සිගරට් එකක් පත්තු කරලම දීලා පොලිසියෙන් පාරේ ඒ වෙලාවට ඉන්න තැන් ටිකත් කියලා එව්වා බං
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    අපි පළු යන්න බැන්නට ඔහොම ඩයල් ඉන්නවා බං....

    මං අනන්තවත් සල්ලි දීලා ඇති...ඒ වගේම අනන්තවත් හොඳින් කතා කරලා ශේප් එකේ ඇවිල්ලත් තියනවා...

    පළවෙනි පිටුවේ මං දාල තියන කතාවේ අන්තිමට උනේ අපි 1000ක් දීලා එන්න හදනකොට උඹලා දුමක් අරන් යන්න නේ ආවේ කියලා බුවා ඇවිත් සිගරට් එකක් පත්තු කරලම දීලා පොලිසියෙන් පාරේ ඒ වෙලාවට ඉන්න තැන් ටිකත් කියලා එව්වා බං

    කවදාවත් පොලිසියේ කට්ටිය එක්ක වාද කරන්න යන්න නරකයි ..... යටහත් පහත්ව කතා කරනවට උන් කැමති .... එක නිසා බබා වගේ කතා කරන්න ඕනේ ....වැරැද්ද පිළිගන්න බයවෙන්න එපා ..... හැබැයි හොදින් කතා කරපන්..... ඕනෑම දෙයක් ශේප් කරගන්න පුළුවන්

    කටුනායක highway එකේ රතු ලයිට් එක තියෙද්දී දාලත් ලයිසන් එක බේරාගෙන ආපු එකෙක් මම මලක් වගේ

    මට පෑලියගොඩ කොට්ටසේ බාර Traffic OIC කියපු කතාවක් තමා ඔය පාරේ හිටන් ඉන්න පොලිසියේ එකෙක්ට ප්ලේන්ටියක් අරන් දෙන එක පිනක් කියලා...... හොදින් කතා කරපන් උබට ඕනෙම දෙයක් විසද ගන්න පුළුවන් කිව්වා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මේ සිද්ධිය උනේ මේ අවුරුද්දේ අපේ කොල්ලෝ සෙට් එක ට්‍රිප් එකක් ගිහින්. නකල්ස් තමයි ගියේ. මම බොන්නේ නැ ( බොන්න හිතෙන්නේ නැ බං ) ඉතිං කොහොමෙන් හරි, සෙට් එකේ බෙබ්බොත් හිටියා අපි වගේ අහිංසක කොල්ලොත් හිටියා :P කොහොම හරි රාත්ත්‍රී ජාමේ මාතලේ අපේ නවාතැනට අවා. ( පහුවද නකල්ස් එහෙම කරුනා කරනයි හිතන් ඉන්නේ ) කොහොම හරි කොල්ලෝ සෙට් එක බබකිව් පාරක් දන්න පටන් ගට්ටා. බෝතල් ටික එහෙම ලෑස්ති කොර ගෙන.. ඔය අතර කුලුදුල් ෂොට් එක දාන්න බලන් හිටපු පොරක් හිටියා ( එළකිරි සාමාජිකයෙක් ) පොර කොහොම හරි බාබකිව් සෝර්ස් එකට අරක්කු බාගයක්ම හලලා තිබ්බා ( වෙරි වෙලා නෙවෙයි බං, වෙරි වෙන්න කලින් ) :rofl::rofl: කොහොම හරි ඔන්න දැන්, සීතලත් වැඩි, සමහරු මල් කඩනවා, සමහරු කුඩලෝන්ගේ අම්මව මතක් කරනවා, සමහරු දුමක් අදිනවා, සින්දුවක් එහෙම ගහගෙන අතල් එකේ ඉන්නකොට, අපේ උන් සෙට් එක ගෙනාපු බෝතලයක්, පෙරහරේ වඩම්මනවා, ඔව් බං බෙර ගහනවා හේවිසි ගහනවා, එකෙක් අලියා වගේ බිමට නැවිලා උගේ පිටි බෝතලේ තියාගෙන දැන්, බෝතලේ වඩම්මනවා. කොහොමෙන් කොහොමෙන් හරි දැන් කට්ටිය ගසන්න පටන් ගත්තා, අපි බලන් හිටියා :P:P :baffled: ටිකක් වෙලා යනකොට, අපේ කුලුදුල් එළකිරි බුවා, මෙන්න හෝ ගාලා ගසනවා, ( පොර තමයි බබකිව් දැම්මේ ආතල් කෝටියයි ) එක පාරම කතා කරපු මාතෘකාව වෙනස් උන, දැන් සින්දු කෙලින්ම අමරදේවගේ වගේ, සම්බවනිය සාකච්චාවක් දැන් යන්නේ,( සින්දු අතරින් පතරින් ලස්සන මිහිරි වචන ඇහෙන්න ගත්තා හරි සුන්දරයි :rofl: දැන් කට්ටියට වැදිලා, සමහරු කෙලින් හිටන් ඉන්න ට්‍රයි කරනවා, සමහරු දුක කියනවා, ඒ අතරේ අපේ කොල්ලා ( එළකිරි සාමාජිකයා) නිට් ගහනවා හෝ ගලා, උට මදිලු ටිකක් වෙලා ගියා, පොරට සද මෝල් වෙන්න වැදිලා, ඇස් දෙක ටීක් වෙලා, මු දැන් තනි කකුලෙන් හිට ගෙන කැරකෙන්න ට්‍රයි එක, හිම්ම් බැ වගේ, ටික වෙලාවක් යනකොට පොර කැරකෙන්නේ නැ තනි කලුලෙන් හිටගෙන ඉන්නවා වැනි වැනි බොහොම අමාරුවෙන්, අපි ඇහුවා මොකෝ හු***තෝ නතර කලේ කැරකියන් කියලා, මෙන්න මු කියනවා, හුත්** තෝ මට වැඩි කියල හිතුවද? මේ කැරකෙන්නේ ප**කද? එතකොට කියලා( පොරට පෙනිලා තියෙන්නේ කැරකෙනවා වගේ ) :baffled:

    මේ තියෙන්නේ පොට් එක.
    623616_14042311580019167518_std.jpg

    ඔන්න ඔය මැද්දේ තමයි කට්ටිය ස්ටෙලා උනේ

    කරන්ට් එක නැ, ලන්තරුම්ක් තමයි තියෙන්නේ
    623616_14042311580019167517_std.jpg

    knuckles-forest-lodge12.jpg
     
    • Like
    Reactions: laMir
    Status
    Not open for further replies.