බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න මෙහෙමලු දැන්

    eq2zup.jpg


    හපන්න තිබුනේ ක්‍රීම් ක්‍රැකර් තමයි
    ක්‍රීම් ක්‍රැකර්...:baffled: Table eka clean ekata thiyenawa... :yes:
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    I'm pretty sure all the beers in sri lanka are now mixed with spirit :lol::lol: last night only 2 and half bottles of special brew and waduna teek wenda .:shocked::shocked:.
    .

    මම මේ දැක්කමයි මු සිංහලෙන් කොමෙන්ට් කරනවා...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරු ත්‍රෙඩ් එක.ඖල කියන්නේ නළ ජලය විතරක් බීපු මට දැන් ගසන්න හිතෙනවා :P


    බොන්න පටන් ගන්න නම් එපා බීල නැත්නම්...... :no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් දෙයියනේ කියල බොන්නෙ නැ. බීපු උන් දෙන ආතල් නම් කියල වැඩක් නැහැ :lol::lol: අපේ ගමේ ඉන්නවා හැන්දෑවට බෝතල් මූඩියක් විතර ගහලා බෝතල් දෙකක වෙරි පෙන්නන ඩෑල් :baffled: උන් බීලා ගන්න ආතල් අපි ගන්නෙ උන්ගෙ ආතල් බලලා:lol: මේ වගේ ත්‍රෙඩ් එකක් උනත් යන එක හොඳා හැමදෙනාගෙම දැනගැනීම පිණිස. බීමේ වරදක් නැහැ සීමාවක් ඇතුව කරනවානම් :nerd:


    එහෙම කතා ටිකක් දාමු බං :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් බොලා වගේ බිලා නෑ. කලින් බියර් කෑන් බාගෙකට වඩා බොන්න බැ ඔලුව රිදෙනවා. ඊට පස්සේ වැඩේ අතරලා දැම්මා.

    ඊට පස්සේ කොල්ලෝ සෙට් එක trip එකක් ගියා ලගදි.
    බොන උන් දෙන්නෙක් හිටියා. උන් දෙන්න එදා දවසට සිගරට් 40ක් විතර බිලා හිටියේ.
    කලින් අරක්කු බීපු නැති දෙන්නෙක් හිටියා. මායි තව එකෙකුයි.




    හප්පේ නීට් ගහන්න එපෝ..... පුරුදු නැතුව ගැහුවොත් නාගසලං....

    මං දන්න උන් දෙන්නේක් ඉන්නවා...උන් නම් මොනවා තිබ්බත් නීට් තමයි ගහන්නේ.....පුරුදුවෙලා:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දවස 2011 දෙසැම්බර් 28 වෙනි බදාදා. නත්තල් කාලේ නේ. මම මේ කියන සාමාජිකයා අද වෙනකොට එලකිරියේ ඉන්න ජනප්‍රියම සාමාජිකයා කිව්වොත් නිවැරදියි. .


    අපේ _ _ _ අයියා :) :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෙන නුලකට ර්ප්ලයි කරන්න ගිහාම තමයි මේක මතක් උනේ.

    මේක උනේ ටික කලකට ඉස්සෙල්ල. දැන් අපි රාජගිරියේ හිටියට කාලයක් හිටියේ බොරැල්ලට කිට්ටුවෙන් . දවසක් මම බියර් කෑන් එකක් බිබී එළියේ ඇවිද ඇවිද හිටිය. ටිකකින් බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් පාර පැත්තට ආව. අයෙත් ඇවිත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ දඩ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. දින කීපයක් යනකම් එහෙම තිබ්බ. පස්සේ එහෙම නොවුන විදිහට එක අමතක කරලා දැම්ම


    :lol::lol: මට එහෙම උනා නම් එදාම බොන එක නවතිනවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    2000 කට වගේ ගන්න තියන අප්පිරියා නැතුව ගසන්න පුළුවන් මධුවිත වර්ගයක කියනු මැනවි :)


    මාත් තාම හොයනවා බන්..:(

    අප්පිරියා නැතුව ගහන්න පුළුවන් එකක්..:(

    5000 ට හරි කමක් නෑ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම බොන්නේ නම් නෑ නමුත් මේ tag 1, tag 2 දැම්මේ මම. පස්සේ ටැගක් දාන්න රිසර්ව් කළා.. අනික් සොන්න වැඩ නම් මම දන්නේ නැත... :sorry:

    මරු කතා ටික. අපේ එකෙකුත් බීලා ලක්ෂ 4 1/2 විතරක බිලක් ගෙවපු කතාවක් ගැන මම දාන්නම්. :lol:


    ලක්ෂ 4 1/2 :shocked::shocked:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොටු 11ක් වෙලා සිංහළු.......:)

    නම් වශයෙන් කිව්වොත් මගහැරෙන අය අමනාප වෙයි.....
    ඒ නිසා සමස්ථයක් විදියට එළකිරි ඩොට්කොම්හි සාමාජියකයින් සියළුමදෙනාට, කිරියේ රැඳිලා ඉන්න උදවු කරපු, නොදන්න දේවල් කියලා දීපු, සහෝදරයෝ වගේ එකට හිටපු නුඹලා සියල්ලන්ටම ස්තූතියි...:):):)




    Etiquette.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොටු 11ක් වෙලා සිංහළු.......:)

    නම් වශයෙන් කිව්වොත් මගහැරෙන අය අමනාප වෙයි.....
    ඒ නිසා සමස්ථයක් විදියට එළකිරි ඩොට්කොම්හි සාමාජියකයින් සියළුමදෙනාට, කිරියේ රැඳිලා ඉන්න උදවු කරපු, නොදන්න දේවල් කියලා දීපු, සහෝදරයෝ වගේ එකට හිටපු නුඹලා සියල්ලන්ටම ස්තූතියි...:):):)

    සුබපැතුම්
     
    Status
    Not open for further replies.