TripAdvisor.com Listing Help
මචන් මම tripadvisor.com එකේ business account එකක් හදන්න ට්රයි කරා property වගයක් ලිස්ට් කරන්න ෆොටෝස් එහෙමත් දැම්ම විස්තරත් දැම්ම අන්තිම ස්ටෙප් එක තියෙන්නේ සයිට් එකෙන් බූකින් වලට අදාලව අපිට සල්ලි ගෙවන එක ඒ කියන්නේ අපේ bank account විස්තර එහෙම දන්නා ඕනි එත් එකේ තියෙන්නේ option දෙකයි එකක් bank transfer එත් එකේ පුළුවන් USA bank එකකට සල්ලි දන්නා විතයි නේ bank එකේ රට USA විතරයි තියෙන්නේ අනිත් option එක තමයි paypal එත් ඒක රිස්කි නිසා ට්රයි කරේ නෑ......
දන්න කෙනෙක් කියනවද tripadvisor එකේ සල්ලි අපි කොහොමද ලංකාවට ගෙන්න ගන්නේ මොකක්ද ක්රමේ
නැත්නම් බම්ප් එකක්හරි ගෙන යන්න ලොකු උදවුවක්

Last edited: