TripAdvisor.com Business Account Property Listing Help

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
TripAdvisor.com Listing Help


මචන් මම tripadvisor.com එකේ business account එකක් හදන්න ට්‍රයි කරා property වගයක් ලිස්ට් කරන්න ෆොටෝස් එහෙමත් දැම්ම විස්තරත් දැම්ම අන්තිම ස්ටෙප් එක තියෙන්නේ සයිට් එකෙන් බූකින් වලට අදාලව අපිට සල්ලි ගෙවන එක ඒ කියන්නේ අපේ bank account විස්තර එහෙම දන්නා ඕනි එත් එකේ තියෙන්නේ option දෙකයි එකක් bank transfer එත් එකේ පුළුවන් USA bank එකකට සල්ලි දන්නා විතයි නේ bank එකේ රට USA විතරයි තියෙන්නේ අනිත් option එක තමයි paypal එත් ඒක රිස්කි නිසා ට්‍රයි කරේ නෑ......

දන්න කෙනෙක් කියනවද tripadvisor එකේ සල්ලි අපි කොහොමද ලංකාවට ගෙන්න ගන්නේ මොකක්ද ක්‍රමේ

නැත්නම් බම්ප් එකක්හරි ගෙන යන්න ලොකු උදවුවක්
 
Last edited:

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Payoneer account ekak hadaganin ... ekata US checking account ekak hambenawa

ow ban mama gawa danata thiyanawa USA bank account ekakiyui card ekakui
but mata newei ban hadanne oya sambandawa ehchcara danne nathi kenekuta eyata oni bank account ekata money gennaganna ekai baluwe mamath hithanne payoneer ekenma karanna wei wage dannam tripadvisor forum eketh damma thawma answer ekak na

Thanks machan!
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Podi Silva - පොඩි සිල්වා;19274910 said:
උන්ගෙන් අහන්න බැරිද බන්

unwa directly contact karaganna widihak nane ban
mama unge forum eken ahuwa but hariyata uthhtarayak na ban
mama hithanne unwama contact karagena thamai ahaganna wenne

thanks machan!