එළකිරි එකේ සෙට් එක එකතු වෙලා බොමුද?දෙය්යා එහෙම බොනවද දන්නේ නෑ නේ?
නොදන්න උන් එක්කනම් බොන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි ... දෙයිය එක්ක බිව්වොත් නම් මන්න පාරක් සුවර්![]()



සිරාවට....තට්ට සිංහලු කිය කිය මන්නෙන් කොටන්න පස්සෙන් එලවයි ගානට වෙරි උනාම..එළකිරි එකේ සෙට් එක එකතු වෙලා බොමුද?දෙය්යා එහෙම බොනවද දන්නේ නෑ නේ?
නොදන්න උන් එක්කනම් බොන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි ... දෙයිය එක්ක බිව්වොත් නම් මන්න පාරක් සුවර්![]()



සිරාවට....තට්ට සිංහලු කිය කිය මන්නෙන් කොටන්න පස්සෙන් එලවයි ගානට වෙරි උනාම..







ඉතින් මම කෑ ගැහනවලු ගේ දෙවනත් වෙන්න අඩෝ බුද්ධිකයා දුෂිර අයියට හීරීමක් වත් වෙලා තිබුනොත් තොට මම පු* අරිනවා කියල.
සිරිදාස මාමයි නැන්දයි උඩ බිම බලනවාලු මම මොනවද කියන්නෙ කියලා.
දුෂිරව පැත්කින් තියල මාවලු මුලින්ම නවතින තැනට ගෙනාවෙ.....
![]()



නැන්දත් ඉස්සරහා උඹ එහෙම කෑ ගහද්දි මාමට පොළව පලන් යන්න හිතෙන්න ඇති
ඉතින් මම කෑ ගැහනවලු ගේ දෙවනත් වෙන්න අඩෝ බුද්ධිකයා දුෂිර අයියට හීරීමක් වත් වෙලා තිබුනොත් තොට මම පු* අරිනවා කියල.
සිරිදාස මාමයි නැන්දයි උඩ බිම බලනවාලු මම මොනවද කියන්නෙ කියලා.
දුෂිරව පැත්කින් තියල මාවලු මුලින්ම නවතින තැනට ගෙනාවෙ.....







දෙයියනේ කියලා පොඩි කතාවක් කියන්නම් දැනට
තව කතා තියෙනවා .... මතක් වෙන විදියට දාන්නම් මෙතන

දෙයියනේ කියලා පොඩි කතාවක් කියන්නම් දැනට
මේක ගිය අවුරුද්දේ වෙච්ච සින් එකක්
මමයි තව යාළුවෙකුයි මළ ගෙදරක යන්න ලෑස්ති උනා රැ වෙලා ..... ගිහිල්ලා බොන්න වෙලාවක් නැති නිසා ඉක්මනට එන්න ඕනේ නිසාත් කලින්ම දෙන්නම බෝතලයක් ගැහුවා මලක් වගේ
ඉතින් මළ ගෙදර තියෙන්නේ ග්රන්ඩ්පාස් . දෙන්නත් එක්ක මගේ බයික් එකේම යන්න ලෑස්ති උනා ..... ඉතින් වත්තලින් දාලා දෙයියනේ කියලා ඇදුනා .........
කෝකටත් කියලා 1000/- මම රේඩි කරගෙන හිටියේ ....... ටයර් එකේ හුලං ගියොත් කියලා
ඉතින් දෙඉයියනේ කියලා දැම්මා අත ඉගුරු කඩේ හන්දියෙන් අස්සේ පාරට දාන කොටම ......
මමත් නැවැත්තුවා
රාළහාමි - මල්ලිලා කොහෙද මේ යන්නේ
මම - මළ ගෙදරක යන්නේ රාළහාමි
රාළහාමි - ලයිසන් ටික ගන්න බලන්න
බුවා ටිකක් ලගට ආවා
රාළහාමි - මල්ලිට මතකද නවත්තන්න කලින් වාහනයකට ඉස්සරහ කරා
මම - ඔව් රාළහාමි
රාළහාමි - කරපු දේ හරිද
මම - ඔව් රාළහාමි වාහනේ ඉස්සරහා කරානේ
රාළහාමි - කලර් ලයිට් එකේ නේ යකෝ
මම - ඔව් රාළහාමි
රාළහාමි - ඉතින්
මම - ඉතිං රාළහාමි
රාළහාමි - උබ බිලා නේ
මම - ඔව් රාළහාමි ( මට හොදටම වැඩි උනා එදා මොකද යාළුවා බිව්වෙත් නැ වැඩිය උගේ ටිකත් එක්ක මම ගැහුවේ බෝතලේ ඉවර කරලා යන්න ඕනේ නිසා ..... බයික් එක පැද්දෙත් අහසේ තරු ගණන් කර කර ... එච්චරට සනීපෙට වැදිලා හිටියේ )
රාළහාමි - බැහැපිය එහෙනම්
මම - හරි රාළහාමි
රාළහාමි - යාලුවත් බිලද
මම - ඔව් රාළහාමි
දැන් තමා කතාව පටන් ගත්තේ
රාළහාමි - යකෝ උබලා කොලබ එන්නේ බිලද ? දැන් මේ මළගෙදරක නේද යන්නේ එහෙ ගිහිල්ලත් බොන්න තියෙනවා නේද ? පෙරේතකමට බිලා එන එක හරිද? එකත් මේ බයික් එකක ?
මම - ඉතිං රාළහාමි මළගෙදරක යන්නේ ඔව් .... කි දෙනෙක් බෝතල් දෙක තුනක් බොනවද .... වෙරි වෙනවද රාළහාමි එහෙම බිව්වම ..... ටිකක් රැ වෙනකන් ඉන්නත් ඕනේ ..... ටිකක් රත් වෙලා හිටියම පට්ටම සනීපයි නේ රාළහාමි ..... අනිත් එක යාලුකමත් බේරාගෙන ආතල් එකේ ඉන්න තමයි බීලම ආවේ. අනිත් එක රාළහාමි වාහනයක් තියෙන එකෙක් කවදාවත් බිලා බයික් එකක එනවද රාළහාමි නැති බැරි කමට අපි වගේම එකෙක් අවොත් මිසක්
රාළහාමිට හිනා මම කියපු කතාවට
රාළහාමි - කොහෙද ගෙවල්
මම - වත්තල රාළහාමි
අනිත් එකා ආවා එතනට
රාළහාමි 2 - හරි යන්නේ නැ , බයික් එකේ යතුර දෙනවා ... දැන් යමු පොලිසියට . හෙට උදේට කාට හරි එන්න කියහන් ඇප දෙන්න ........ කියලා අමුතු ටෝක් එකකුත් දුන්නා
ඒ අස්සේ මම බොරුවට කෝල් එකක් අරගෙන ගෙදරට කියන විදියට රගපෑමක් දැම්මා සල්ලිත් නැති විදියට හිටියේ ... කලින් බුවා ඕක අහගෙන හිටියා
ඊට පස්සේ මම ගිහිල්ලා කතා කරා
මම - රාළහාමි මම බිලා කියලා පිළිගත්තා නේ. බොරු කිව්වේ නැනේ .... අපි ඔය නිල ඇදුමට ගරු කරනවා රාළහාමි ..... නැත්නම් මටත් යන්න තිබ්බා දැක්කේ නැ වගේ ....එත් එහෙම කරන්නේ නැත්තේ අපි දන්නවා අපි වගේම ඔයගොල්ලොත් කන කට්ට පාරේ හිටගෙන
අනිත් එක ආවා
රාළහාමි 2- හරි මේ දෙන්නවත් අරන් යන දැන් අපේ duty ඉවරයි
කියලා අයිත් උ ගියා
රාළහාමි - උබලා දෙන්න කොහෙද වැඩ ........
මම - මම නම් ............... යාළුවා ............ තමා වැඩ කරන්නේ
රාළහාමි - ආ එහෙනම් ඕන ජාතියක බෝතල් සෙට් වෙනවා නේ පිට රට ඒවා එහෙම
මම - ඔව් රාළහාමි. රාළහාමි ආස brand එකක් තියෙනවනම් කියන්න සෙට් කරන්නම්.
රාළහාමි - අපිට කොහෙන්ද බන් ඒවා අපිට සදා ගල් තමා උබලා වගේ කව්රු හරි සෙට් උනොත් තමා ඉතින් ඕල්ඩ් රිසර්ව් එකක් හරි ගහන්නේ
ආ ගනින් ලයිසන් එක දැන් පලයන් පරිස්සමින් ...
මට ටිකක් අවුල් ගියා කතාවට
මම ආයිත් ඇහුවා
මම - රාළහාමි ඇත්තටමද කියන්නේ
රාළහාමි - ඔව් බන්
මම - වෙරි මර ගාතේ ..... ඇත්තමද කියන්නේ
රාළහාමි - ඔව් හුත්තෝ පලයන් දැන් වද නොදී ආයිත් විනාඩියක් හරි හිට්යොත් අම්මපා අරන් යනවා පොලිසියට
ආයිත් රාළහාමි ලගට ගිහිල්ලා අර 1000/- අතට දුන්නා
මම - රාළහාමි මේක තියාගන්න යාලුවත් එක්ක පොඩි අඩියක් ගහන්න. රාළහාමි ගේ මනුස්සකම උපරිමයි ..... නැත්නම් වැරැද්ද කරපු මට වැරැද්ද පෙන්නලා දීලා මෙහෙම යන්න දෙන්නේ නැනේ .... මන් ගාව මෙච්චරයි තිබ්බේ ..... මේක තියාගන්න අඩියක් ගහන්න
රාළහාමි - උබගෙන් මේක ගන්න එක හරිද ?
මම - කමක් නැ රාළහාමි මම දෙන්නේ ඔයාට හිතේ සතුටින්
රාළහාමි - හරි මේ මගේ නම්බර් එක ගහගනින් ... ඉස්සරහ මෙන්නේ මේ තැන වල පොලොසියෙන් ඉන්නවා .... නැවත්තුවොත් මගේ නම ........... කියපන් නැත්නම් මට කෝල් එකක් දීපන් ...... ඕන වෙලාවක මෙහෙ හරියේ අවුලක් නම් කෝල් එකක් දීපන්
මම - හරි රාළහාමි එහෙනම් අපි ගිහිල්ලා එන්නම් මළ ගෙදර පැත්තේ ඇවිල්ල යන්න එන්න
කියලා පාරත් කියලා .. සැලුට් එකකුත් ගහලා මලක් වගේ ආවා
තව කතා තියෙනවා .... මතක් වෙන විදියට දාන්නම් මෙතන

දෙයියනේ කියලා පොඩි කතාවක් කියන්නම් දැනට
මේක ගිය අවුරුද්දේ වෙච්ච සින් එකක්
මමයි තව යාළුවෙකුයි මළ ගෙදරක යන්න ලෑස්ති උනා රැ වෙලා ..... ගිහිල්ලා බොන්න වෙලාවක් නැති නිසා ඉක්මනට එන්න ඕනේ නිසාත් කලින්ම දෙන්නම බෝතලයක් ගැහුවා මලක් වගේ
ඉතින් මළ ගෙදර තියෙන්නේ ග්රන්ඩ්පාස් . දෙන්නත් එක්ක මගේ බයික් එකේම යන්න ලෑස්ති උනා ..... ඉතින් වත්තලින් දාලා දෙයියනේ කියලා ඇදුනා .........
අපි පළු යන්න බැන්නට ඔහොම ඩයල් ඉන්නවා බං....
මං අනන්තවත් සල්ලි දීලා ඇති...ඒ වගේම අනන්තවත් හොඳින් කතා කරලා ශේප් එකේ ඇවිල්ලත් තියනවා...
පළවෙනි පිටුවේ මං දාල තියන කතාවේ අන්තිමට උනේ අපි 1000ක් දීලා එන්න හදනකොට උඹලා දුමක් අරන් යන්න නේ ආවේ කියලා බුවා ඇවිත් සිගරට් එකක් පත්තු කරලම දීලා පොලිසියෙන් පාරේ ඒ වෙලාවට ඉන්න තැන් ටිකත් කියලා එව්වා බං
කොහොම හරි රාත්ත්රී ජාමේ මාතලේ අපේ නවාතැනට අවා. ( පහුවද නකල්ස් එහෙම කරුනා කරනයි හිතන් ඉන්නේ ) කොහොම හරි කොල්ලෝ සෙට් එක බබකිව් පාරක් දන්න පටන් ගට්ටා. බෝතල් ටික එහෙම ලෑස්ති කොර ගෙන.. ඔය අතර කුලුදුල් ෂොට් එක දාන්න බලන් හිටපු පොරක් හිටියා ( එළකිරි සාමාජිකයෙක් ) පොර කොහොම හරි බාබකිව් සෝර්ස් එකට අරක්කු බාගයක්ම හලලා තිබ්බා ( වෙරි වෙලා නෙවෙයි බං, වෙරි වෙන්න කලින් ) 
කොහොම හරි ඔන්න දැන්, සීතලත් වැඩි, සමහරු මල් කඩනවා, සමහරු කුඩලෝන්ගේ අම්මව මතක් කරනවා, සමහරු දුමක් අදිනවා, සින්දුවක් එහෙම ගහගෙන අතල් එකේ ඉන්නකොට, අපේ උන් සෙට් එක ගෙනාපු බෝතලයක්, පෙරහරේ වඩම්මනවා, ඔව් බං බෙර ගහනවා හේවිසි ගහනවා, එකෙක් අලියා වගේ බිමට නැවිලා උගේ පිටි බෝතලේ තියාගෙන දැන්, බෝතලේ වඩම්මනවා. කොහොමෙන් කොහොමෙන් හරි දැන් කට්ටිය ගසන්න පටන් ගත්තා, අපි බලන් හිටියා 
ටිකක් වෙලා යනකොට, අපේ කුලුදුල් එළකිරි බුවා, මෙන්න හෝ ගාලා ගසනවා, ( පොර තමයි බබකිව් දැම්මේ ආතල් කෝටියයි ) එක පාරම කතා කරපු මාතෘකාව වෙනස් උන, දැන් සින්දු කෙලින්ම අමරදේවගේ වගේ, සම්බවනිය සාකච්චාවක් දැන් යන්නේ,( සින්දු අතරින් පතරින් ලස්සන මිහිරි වචන ඇහෙන්න ගත්තා හරි සුන්දරයි
දැන් කට්ටියට වැදිලා, සමහරු කෙලින් හිටන් ඉන්න ට්රයි කරනවා, සමහරු දුක කියනවා, ඒ අතරේ අපේ කොල්ලා ( එළකිරි සාමාජිකයා) නිට් ගහනවා හෝ ගලා, උට මදිලු ටිකක් වෙලා ගියා, පොරට සද මෝල් වෙන්න වැදිලා, ඇස් දෙක ටීක් වෙලා, මු දැන් තනි කකුලෙන් හිට ගෙන කැරකෙන්න ට්රයි එක, හිම්ම් බැ වගේ, ටික වෙලාවක් යනකොට පොර කැරකෙන්නේ නැ තනි කලුලෙන් හිටගෙන ඉන්නවා වැනි වැනි බොහොම අමාරුවෙන්, අපි ඇහුවා මොකෝ හු***තෝ නතර කලේ කැරකියන් කියලා, මෙන්න මු කියනවා, හුත්** තෝ මට වැඩි කියල හිතුවද? මේ කැරකෙන්නේ ප**කද? එතකොට කියලා( පොරට පෙනිලා තියෙන්නේ කැරකෙනවා වගේ ) 