ice cream_අක්කා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පව් යකෝ, මම මේ අක්කව දැකල තියනවා. මම යාලුවෝ දෙන්නෙක් එක්ක කොළඹ ගිය වෙලාවක අපිට පැය තුනක් විතර ඉන්න උනා. ඒ නිසා ගෝල්ෆේස් ගියා. ඔය අක්ක එතන ඉන්නේ. අපේ ලඟට ඇවිත් අයිස් කරීම් එකක් ගන්න කියල ටෝක් කළා. අපි තුනක්ම ගත්ත. තුන් දෙනාම කොන්ඩේ නෝට් ගහල කාර් එකක ගියපු නිසා අක්ක අපෙන් අහනවා "ඔයාල බුද්ධි අන්සේ නේද මල්ලි? කියල. අපි නෑ කිව්වට පිලි ගත්තෙම නැහැ. කොහොම හරි අක්ක අපිට කිව්වා අයිස් ක්‍රීම් වල කවර නම් දාල යන්න එපා මල්ලි අපිට දඩ ගහනවා කියල. පව් මේ මිනිස්සු. නෙට් දාන්න වටින්නේ නැහැ මේවා. පුලුවන්නම් අයිස් ක්‍රීම් අරන් සපෝට් එකක් දීපල්ලා.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    ඔන්න BMW අක්කාගෙන් පස්සේ ice cream අක්කා.

    fb ජරාව ඇයි බන් ගේන්නේ මේක අපිට පෙන්නලා මොකක්ද දැන් උබ අපිට කරන්න කියන්නේ චා බන් උබලා අහිංසක මිනිස්සුන්ටවත් පාරේ ඉන්න දෙන්නේ නැ
    239512.gif


    9Y7qmQ3.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකද්ද බන් මුන්ට වෙලා තියෙන්න.? ගෑණු පරානයක් දකින්න බෑ වීඩියෝ කරලා ඉන්ටනෙට් දානවා.... FB එකේ ඉන්න ගොබ්බ හරක් ටික මේ දුප්පත් මනුස්සයට දැන් වේසි කිය කිය බනිනව ඇති.... :dull::dull:

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ යාලූවට ඌ කරන බඩු දෙකම එකම තැන සෙට් වෙලා මිනිස්සු පිරෙන්න මහා මාරේ හන්දියේ කුඩ පූජාවක් ලැබුනා , එක දැක්කේ කිප දෙනයි අදුරන උන, එත් දැන් එක වෙලා අවුරුදු 10 තම බයිට්, එක් කාලේ හැරිහමක් කැමරා ෆොන් එකක් තිබ්බනම් සහා ඒකලේ වලි බෙරන්නේ නැතුව, විඩියෝ කරන ආකල්ප තිබ්බා නම් උගේ ලයිෆ් එක ෆුල් මාවලස්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    පවු බං දුප්පත් මිනිස්සු.

    me wage sulu sulu dewal promote karanna epa ban. jiwath wenna wali kana minissu :(

    hmmm. ekath aththa :yes:

    me wage sulu sulu dewal promote karanna epa ban. jiwath wenna wali kana minissu :(


    සිරා කතාව බං :yes::yes:


    උබලාවගේ හිතන උන් ඉන්නකන් මේ සමාජයට යහපතක්ම වෙයි, කතාවක් තියෙනවා සමන්‍ය මනුස්සයෙක් පරේ යනකොට එතනින් සුපිරි වහනයක් යනවා, කෙනෙක් අහනවා , මෙතනින් වටින්නේ මොකක් ද කියලා, අනික් කෙනා කියනවා වාහනයේ ගනයි මාදිලියයි ඔක්කොම, අනිත් කෙනට හිතට දුකක් එනවා නවින ලොකේ මිනිස් ජිවිතවල්ට ලැබිලා තියෙන ඊරණම, මිනිස් කම පිරි හෙලා තියෙන සමාජයක උබලා සෙට් එක මේ පොඩි කමෙන්ට් එකකින් කියන්නේ උබලගේ හොඩහ් හැසිරිම, කවදාවත් උබටල වරදින්නේ නැහැ සහෝ, උබල මිනිසුනට උදව් කරනවා ඇති මාත් හිගන්න් රු 5000ක් දුන්නා, එ වෙලාවේ ඒ මනුස්සය ඉකිගගා ඇඩුවා, ඒ මනුස්සයට ආපු දාරාගන්න බැරි සතුට , සමහර විට ඒ මනුස්සයා රු5000ක් හොයන්න මාස 3ක් වත් යනවා ඇති, කවුරුහරි මේ හිගන්නා ප්‍රොෆිශනල් එකෙක් කියයි, එකත් සමාජයේ ගොඩක් දුක හිතෙන තැනක්, අගයකරපු දෙයකින් ඉගෙන ගෙන එවගෙ දෙයක් පොඩි හරි නොකර වැරදි හොයන සමාජයක් තියෙන්නේ මචෝ ජය වෙවා !