මචන්ලා මම Computer Shop එකක් කරගෙන යනවා. දැන් පටන් අරන් මාස 6ක් වගේ වෙනවා. දැන් තමයි ටික ටික ඔලුව උස්සන්නේ. තනියම තමයි වැඩ ටික ඔක්කොම කරගන්නේ. මගේ කතාව ඉතින් ටිකක් ප්‍රසිද්ධ උනානේ එළකිරියේ. ඉතින් කට්ටිය help එකක් දෙයි කියල හිතනවා.
බඩු ඔක්කොම වගේ ගේන්නේ U.S.A වලින්.
මේ තියෙන්නේ ram වල price
බඩු ඔක්කොම වගේ ගේන්නේ U.S.A වලින්.
මේ තියෙන්නේ ram වල price

Last edited:
bump

