රත්තරං;19276243 said:මට වතුර ටිකක් දීපන්
මල්ලි අර සොලනයිඩ් හතර මොනවද?![]()
Fuel Pump වගේ නේ . . .
Test Bench එකකනේ දුවවන්නේ . . .
ඒ ඒ එන්ජිමට ඕනි කරන Pressure එක හදා ගන්න Fuel Pump දෙක තුනක් දාන වෙලාවත් තියෙනවා . . .
රත්තරං;19276243 said:මට වතුර ටිකක් දීපන්
මල්ලි අර සොලනයිඩ් හතර මොනවද?![]()
රත්තරං;19276212 said:නිසාන් ඔය පොඩි පොඩි ජෙට් කටු එක්ක හැප්පෙන්නේ නෑ... 170ton
නිසාන් ටොයොටා ගත්තහම ඕනේම සමාන මොඩල් දෙක(උදා- කොරොල්ලා = සෙන්ට්රා/සිල්ෆි , කැම් රි = ටිආනා/ඇල්ටිමා) ගත්තහම නිසාන් එක පවර්ෆුල්
දැන් එන හුගක් නිසාන් වාහන ටොයොටා වලට වඩා හොදයි (ජරා සනිය (ලැශියෝ ) ඇරෙන්න )
කරුමෙට දැන් ලංකාවේ කුකුලෝ නිසාන් ගෙන්නනෙම නැති තරම්![]()

ඔය නිසාන් වගේද ටොයෝට.
![]()




රත්තරං;19276326 said:අපේ ලංකාවේ කුකුලන්ට ලෑන්ඩ් කෲසර් වී8 එකට එහා එකක් නෑනේ...
මෙන්න බඩු
![]()


http://ikman.lk/en/ad/toyota-land-cruiser-202-2015-for-sale-colomboඅතේ තියෙන ගානට සැප පහසු option වැඩි වාහනයකට යනවා නම් නිසාන් තමා නේද හොද.. මන් මේ කියන්නේ ටොයෝට වල මිල ගණන් සහ ලැබෙන option වලට සාපේක්ෂව.![]()




කැරට් 24 රත්තරං වලින් හදලා කියල හිතාන ටැක්ස් ගහලා
කැරට් අල 24ක් කන්ඩ උඹ නැන්දා ඉස්සරහා හාවෙක් උනාදරත්තරං;19277835 said:කැරට් 24 රත්තරං වලින් හදලා කියල හිතාන ටැක්ස් ගහලා

Interested buyers pay a deposit before the arrival of the vehicle and reserve it because it has a huge demand and sells within hours.






රත්තරං;19276186 said:hilux l200 navara කියන්නේ කන්ස්ට්රක්ශන් සයිට් වලට ලේබර්ස්ලයි ටූල්ස් ලැඩර් අදින්න හදපු අටමගලයක්... මෙහෙ උන් ශෝ එකට පදිනවා
ඈයි මාමේ මගේ හීනෙට කුණු කතා කියන්නේ.......

රත්තරං;19276197 said:අපි අන්තිම බැරල් එකත් ඉවර උනාට පස්සේ අඩ අඩා ගිහින් ලීෆ් දෙකක් ගම්මු මල්ලි..



හොන්ඩ එකෙන් දැන් තොරණුත් ගහනවද බන් ... රිදෙයි![]()
ජබොක්..... සමයන් කියවයි දැන්.....!! 
ඩබල් කැබ් ගන්න එපා බන්ඈයි මාමේ මගේ හීනෙට කුණු කතා කියන්නේ.......
![]()
![]()



Permission Denied.ගෙදර ඉන්න ගමන් Guitar Cover එකක් කරා බොලව් . . .
බලල අදහස් කියපල්ලා බලන්න . .![]()
හැබැයි අපි Professioal Musicians ල නෙමෙයි නිසා Professional Equipments නෑ . . .![]()
![]()
ගෙදර තියෙන අයිටම් වලින් තම වැඩේ කරේ . .
![]()
Track : Roar
Artist : Katy Perry
Tempo : 90BPM
Time Signature : 4/4
Key : Bb Major
Guitar : Cruiser ST-120
Amplifire : Laney Hardcore MXD
Recording Interface : Realtek ALC892 Asus Motherboard
Recording Software : Audacity
Editing Software : Audacity