වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19276243 said:
    මට වතුර ටිකක් දීපන්:dull::dull:

    මල්ලි අර සොලනයිඩ් හතර මොනවද?:baffled:

    Fuel Pump වගේ නේ . . .
    Test Bench එකකනේ දුවවන්නේ . . .
    ඒ ඒ එන්ජිමට ඕනි කරන Pressure එක හදා ගන්න Fuel Pump දෙක තුනක් දාන වෙලාවත් තියෙනවා . . .
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    රත්තරං;19276212 said:
    නිසාන් ඔය පොඩි පොඩි ජෙට් කටු එක්ක හැප්පෙන්නේ නෑ... 170ton:P:P:P


    නිසාන් ටොයොටා ගත්තහම ඕනේම සමාන මොඩල් දෙක(උදා- කොරොල්ලා = සෙන්ට්‍රා/සිල්ෆි , කැම් රි = ටිආනා/ඇල්ටිමා) ගත්තහම නිසාන් එක පවර්ෆුල්

    දැන් එන හුගක් නිසාන් වාහන ටොයොටා වලට වඩා හොදයි (ජරා සනිය (ලැශියෝ ) ඇරෙන්න )

    කරුමෙට දැන් ලංකාවේ කුකුලෝ නිසාන් ගෙන්නනෙම නැති තරම්:dull:

    :dull:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔය නිසාන් වගේද ටොයෝට.
    54caf90783c56_-_shuttle-toyota-1012-778m3z-de.jpg

    කොහේ පදින්නද බන් ඕවා. ලංකාවේ උන් බලන්නේ තෙල් වැඩ කරන ප්‍රමාණය නෙහ්. ඕකෙ පොඩිම එන්ජින් එක එන්නෙත් 4.6L :rofl::rofl::rofl:

    ගන්නවා නම් මෙන්න බඩු.
    Ford Velociraptor 6.2L 623bHP :love::love:

    6-2l-f-150-svt-raptor-parts-upgrades-8.jpg
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19276326 said:
    අපේ ලංකාවේ කුකුලන්ට ලෑන්ඩ් කෲසර් වී8 එකට එහා එකක් නෑනේ...:baffled:

    මෙන්න බඩු

    nissan-patrol-y62-int.jpg


    අතේ තියෙන ගානට සැප පහසු option වැඩි වාහනයකට යනවා නම් නිසාන් තමා නේද හොද.. මන් මේ කියන්නේ ටොයෝට වල මිල ගණන් සහ ලැබෙන option වලට සාපේක්ෂව. :baffled::baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19277835 said:
    කැරට් 24 රත්තරං වලින් හදලා කියල හිතාන ටැක්ස් ගහලා
    කැරට් අල 24ක් කන්ඩ උඹ නැන්දා ඉස්සරහා හාවෙක් උනාද :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19276186 said:
    hilux l200 navara කියන්නේ කන්ස්ට්‍රක්ශන් සයිට් වලට ලේබර්ස්ලයි ටූල්ස් ලැඩර් අදින්න හදපු අටමගලයක්... මෙහෙ උන් ශෝ එකට පදිනවා:P:P


    :shocked: ඈයි මාමේ මගේ හීනෙට කුණු කතා කියන්නේ....... :( :(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර ඉන්න ගමන් Guitar Cover එකක් කරා බොලව් . . .
    බලල අදහස් කියපල්ලා බලන්න . . :) :)
    හැබැයි අපි Professioal Musicians ල නෙමෙයි නිසා Professional Equipments නෑ . . . :no: :no:
    ගෙදර තියෙන අයිටම් වලින් තම වැඩේ කරේ . .




    Track : Roar
    Artist : Katy Perry
    Tempo : 90BPM
    Time Signature : 4/4
    Key : Bb Major
    Guitar : Cruiser ST-120
    Amplifire : Laney Hardcore MXD
    Recording Interface : Realtek ALC892 Asus Motherboard
    Recording Software : Audacity
    Editing Software : Audacity
    Permission Denied.
     
    Status
    Not open for further replies.