Lenavo Laptops & Tabs SALE

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පරණ ගත්ත ඒවාට මොකුත් දෙන්නෙ නැද්ද මාමි ?
    ඒකනේ බං .. මූ ඒවාට මොකුත්ම දෙන්නෑ ලු...
    මසාජ් එක ෆ්‍රී දෙනවා ලු ...ඒකත් අවුරුද්දක් ඇතුලත ගත්ත ඒවාට විතරයි :sorry:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    ඒකනේ බං .. මූ ඒවාට මොකුත්ම දෙන්නෑ ලු...
    මසාජ් එක ෆ්‍රී දෙනවා ලු ...ඒකත් අවුරුද්දක් ඇතුලත ගත්ත ඒවාට විතරයි :sorry:

    අවුරුද්දක් නෑ. අපි යන්න ඕනෙද ? නැත්නම් ගෙදරට එවනව ද ? :P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුරුද්දක් නෑ. අපි යන්න ඕනෙද ? නැත්නම් ගෙදරට එවනව ද ? :P:P
    ගෙදරට එවනවා නං එක්කෙනයි නේ එන්නේ.. එහෙට ගියොත් කැමති එකක් සිලේක්ට් කරලා ගන්න පුලුවං
    4.gif
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ගෙදරට එවනවා නං එක්කෙනයි නේ එන්නේ.. එහෙට ගියොත් කැමති එකක් සිලේක්ට් කරලා ගන්න පුලුවං
    4.gif

    මොකක් සිලෙක්ට් කරත් මාමි තමයි බන් එන්නේ ඇඳුම විතරයි වෙනස් :lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    මොකක් සිලෙක්ට් කරත් මාමි තමයි බන් එන්නේ ඇඳුම විතරයි වෙනස් :lol::lol:

    මාම් ආවත් කමක් නෑ ටිප් එක ගන්නව නම් :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113

    හැම රෙද්දටම මේ ෆොටෝ එක දාන්න එපා යකෝ, මේ වහින වෙලාවේ අර පිටිපස්සේ බෝල දෙක උඩ යනවා දැක්කම මෙහෙ missile Launch වෙනවා :frown::frown: