ElaKiri Watch Club

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
මේක මගේ watch එක, seiko 5, අරගෙන අවරුදු 12 විතර ඇති, තවම වැඩ, repair එහෙම කරන්න උන බිම වැටිලා, ලඟදි glass එකත මාරුකළ, ලොකු disadvantage තියෙනවා automatic එකක, වෙලාව වෙනස්වෙනවා, හරි තැනකට දීල වෙලාවට service කරගන්න ඕන. repair cost එක වැඩි. මෙතනත් දිනය වෙනස් වෙලා තියෙන්නේ, කොහොම මාත් වොච් වලට කැමතියි, හොඳ එකක් ගන්න හොයනවා, මම කැමති මොඩෙල් එකක් ගන්න පුළුවන් ගානකට නැහැ,

54Z6TK.jpg

mfCMiT.jpg
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :) :) :)
    සල්ලි එක්කාසු කරලා ගමු හොඳ එකක්..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    :lol:
    උඹට මොන ඔරලෝසුද තට්ටයෝ.. බැඳගනින් ලණු කෑල්ලක්..
    ඕයි.. අඩුවට පෙට්‍රෝල් ටිකක්වත් නෑ අපිට?? :dull:

    ඇයි උඹ අපිට තේ උගුරක් වත් දෙනවද මම අඩුවට උඹට තෙල් දෙන්න ? පල නාකියා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි උඹ අපිට තේ උගුරක් වත් දෙනවද මම අඩුවට උඹට තෙල් දෙන්න ? පල නාකියා

    :dull:
    එහෙම කතා කරන්න එපා බ්‍රෝ. එන්න. එන්න මේ පැත්තේ. ඇතෙක් බරට තේ කොල දෙන්නම්. බොන්න විතරක් නෙමෙයි. කන්නත් දෙන්නම් තේ කොල..
    :dull:
    එන්නේ නැතුව අභූත චෝදනා කරන්න එපා බ්‍රෝ. මානසිකව වැටුනා..
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    :dull:
    එහෙම කතා කරන්න එපා බ්‍රෝ. එන්න. එන්න මේ පැත්තේ. ඇතෙක් බරට තේ කොල දෙන්නම්. බොන්න විතරක් නෙමෙයි. කන්නත් දෙන්නම් තේ කොල..
    :dull:
    එන්නේ නැතුව අභූත චෝදනා කරන්න එපා බ්‍රෝ. මානසිකව වැටුනා..

    රිදුනා නේ ? :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදුනා නේ ? :P:P

    පලයං මැණික් කටුව ලොකු නාකි ගොබිලා යන්න.. :P
    පෙට්‍රෝල් ටිකක් වත් දෙනවද?
    හෙට අනිද්දා අඩු වෙයිද බං තව??
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    :) :) :)
    සල්ලි එක්කාසු කරලා ගමු හොඳ එකක්..

    :yes::yes::yes:

    මම හොයන්නේ මෙන්න මේ වගේ watch එකක්, day, date, month :-)lol:) තියෙන.
    chronograph නැති. ලේසියෙන් read කරන්න පුළුවන්, මෙටල් බෑන්ඩ් තියෙන(හෝ), battary මාරුකරන්න නිතරම අවශ්‍ය වෙන්නේ නැති මොඩෙල් එකක්, ලක්ෂ ගානකට නෙමෙයි, 50-60 වගේ උපරිම තියෙන, තියෙනවද එහෙම watch එකක්,

    මෙ දාල තියෙන මොඩෙල් එක ලංකාවේ තියෙනවද ගන්න?,

    2klQnt.jpg

    eQTxOc.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes:

    මම හොයන්නේ මෙන්න මේ වගේ watch එකක්, day, date, month :-)lol:) තියෙන.
    chronograph නැති. ලේසියෙන් read කරන්න පුළුවන්, මෙටල් බ්‍රෑන්ඩ් තියෙන(හෝ), battary මාරුකරන්න නිතරම අවශ්‍ය වෙන්නේ නැති මොඩෙල් එකක්, ලක්ෂ ගානකට නෙමෙයි, 50-60 වගේ උපරිම තියෙන, තියෙනවද එහෙම watch එකක්,

    මෙ දාල තියෙන මොඩෙල් එක ලංකාවේ තියෙනවද ගන්න?,

    1XhsuP.jpg

    මෙන්න සුපිරි වොච් එකක්. මගේ යලුවෙන් ගත්තා මාස 06කට විතර කලින්. අපි ඔක්කොමලා ඔෆිස් එකේ ඔරලෝසු ගෙන්න ගත්තේ Kapruka.com Global Shop එක හරහා. ටැක්ස්, කප්රුක ගාස්තු ඔක්කොමත් එක්ක 60කට ගන්න පුළුවන්. මේක සුපිරි වොච් එක.. මෙහෙන් ගන්න එපා. US වලින් ගෙන්න ගන්න.

    http://us.tissotshop.com/prs200-men-s-black-quartz-sport-watch-1.html

    T067_417_26_051_00.jpg

    T067_417_11_051_00.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Casio Tough Solar. Solar power eken battery eka charge venne. Battery change karanna ona na kalen kaleta.

    මම දන්නවා මචං Tough Solar කියලා :) Casio ලගේ Tough Solar ගොඩක් තියෙනවා. මේ මොඩල් එක මොකද්ද උඹේ? :)