![]()
Me mage ekak,, anith watch eka hoyaganna ba,, hambaunahama dannam..
මේක මගේ watch එක, seiko 5, අරගෙන අවරුදු 12 විතර ඇති, තවම වැඩ, repair එහෙම කරන්න උන බිම වැටිලා, ලඟදි glass එකත මාරුකළ, ලොකු disadvantage තියෙනවා automatic එකක, වෙලාව වෙනස්වෙනවා, හරි තැනකට දීල වෙලාවට service කරගන්න ඕන. repair cost එක වැඩි. මෙතනත් දිනය වෙනස් වෙලා තියෙන්නේ, කොහොම මාත් වොච් වලට කැමතියි, හොඳ එකක් ගන්න හොයනවා, මම කැමති මොඩෙල් එකක් ගන්න පුළුවන් ගානකට නැහැ,

උඹට මොන ඔරලෝසුද තට්ටයෝ.. බැඳගනින් ලණු කෑල්ලක්..
ඕයි.. අඩුවට පෙට්රෝල් ටිකක්වත් නෑ අපිට??![]()
ඇයි උඹ අපිට තේ උගුරක් වත් දෙනවද මම අඩුවට උඹට තෙල් දෙන්න ? පල නාකියා


එහෙම කතා කරන්න එපා බ්‍රෝ. එන්න. එන්න මේ පැත්තේ. ඇතෙක් බරට තේ කොල දෙන්නම්. බොන්න විතරක් නෙමෙයි. කන්නත් දෙන්නම් තේ කොල..
එන්නේ නැතුව අභූත චෝදනා කරන්න එපා බ්‍රෝ. මානසිකව වැටුනා..


රිදුනා නේ ?![]()

![]()
![]()
සල්ලි එක්කාසු කරලා ගමු හොඳ එකක්..



තියෙන.
මම හොයන්නේ මෙන්න මේ වගේ watch එකක්, day, date, monthlol
තියෙන.
chronograph නැති. ලේසියෙන් read කරන්න පුළුවන්, මෙටල් බ්‍රෑන්ඩ් තියෙන(හෝ), battary මාරුකරන්න නිතරම අවශ්‍ය වෙන්නේ නැති මොඩෙල් එකක්, ලක්ෂ ගානකට නෙමෙයි, 50-60 වගේ උපරිම තියෙන, තියෙනවද එහෙම watch එකක්,
මෙ දාල තියෙන මොඩෙල් එක ලංකාවේ තියෙනවද ගන්න?,
![]()
සුප්පා.. මොකද්ද මේ මොඩල් එක බං?
Casio Tough Solar. Solar power eken battery eka charge venne. Battery change karanna ona na kalen kaleta.
Casio ලගේ Tough Solar ගොඩක් තියෙනවා. මේ මොඩල් එක මොකද්ද උඹේ? 
මම දන්නවා මචං Tough Solar කියලාCasio ලගේ Tough Solar ගොඩක් තියෙනවා. මේ මොඩල් එක මොකද්ද උඹේ?
![]()