Ragging at a private bank in Sri Lanka.

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    dan ithin uba lokka wage karapu wade hinda kee denek ge job walata kelweida danne na.

    sathutu weyan.

    unge aathal unta aathal nan ubata mokada ban? umba ara kellage thaaththada? mama hithan hitiye umba hena charithayak kiyala. cheeththa hodai ooi. anika ai ban umbe real name eka anik ewun danagannawata akamathi bawa pennala mul akura witharak tharu noda damme? tharama therunaa hodatama

    තවත් එක් හාල්පාරුවෙක්....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lol owa mnada bn fun ekak ne ganne wathura tikak gahuwa kiyala mkada wenne api nam schle table cloth eken oluwa wahala hodata ghanwa wena class wala ewun awama :P loku una kiyala,office wala kiyala fun eke inna eka amthaka karala robo la wage inna oni da bn :P

    That is why it is called school and this is called office or a professional career.If
    not will call it school+work.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    dan ithin uba lokka wage karapu wade hinda kee denek ge job walata kelweida danne na.

    sathutu weyan.

    unge aathal unta aathal nan ubata mokada ban? umba ara kellage thaaththada? mama hithan hitiye umba hena charithayak kiyala. cheeththa hodai ooi. anika ai ban umbe real name eka anik ewun danagannawata akamathi bawa pennala mul akura witharak tharu noda damme? tharama therunaa hodatama

    උංගෙ රස්සාව ගැන උන් බලාගනී.....උඹ ළතැවෙන් නැතුව හිටු....
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    තෝ වගේ හාල්පාරුවෝ ඉන්නකං මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නෑ...

    දැන් තෝ කියන්නේ මේ කරපු වැඩේ හරි කියලද...?

    යකෝ අපිත් ඉස්කෝලේ යන කාලේ වතුර ගහලා ගෝල්ඩ් ඩස්ට් ගහලා නිල් කුඩු ගහලා ෆන් අරන් තියෙනවා...හැබැයි ඔක්කොම එකා වගේ නානවා චාටර් වෙනවා...පිස්සු නටලා සේරම එකට ගෙදර යනවා...එත් කවදාවත් අහින්සකයෙක්ව වට කරන් Bite කරන්නවත් වතුර ගහන්නේවත් තෝ කියනවා වගේ මේස රෙද්දෙන් ඔලුව වහල ගහන්නේවත් නෑ....යකෝ සෙට් එකක් වට වෙලා එකෙක්ට හයිරන් කරන එක වීරකමක් ද? අර එකා කොච්චර අසරණ වෙනවද? තොපි වගේ හාල්පාරුවෝ ඉස්කෝලේ කාලේ ඉඳං සක්කිලි වැඩ පුරුදු වෙලා ලොකු උනාම සමාජෙට ගිහින් කරන්නෙත් කාටහරි බාල්දියක් පෙරලන එක....

    ඔය VIDEO එකේ සෙට් එකම වතුර ගහගෙන කේක් නාගෙන ෆන් එකක් අරගත්තනම් ඒක සාදාරනයි..ඒක උන්ගේ ෆන් එක..අපිට කිසි රුදාවක්‌ නෑ උන් ෆන් ගත්තට...

    ඔතන වෙන්නේ ඒක නෙමෙයි...Torturing...උඹලට ඒ දෙකේ වෙනස තේරෙන්නේ නෑ බන්...

    ithin bn kellata awulak naththam apita mkada :P eka adanne wath epa kiyanne wath na ne ekith athal eke inna nisa ehama karanna aththe kauda danne e kelleth thawa ewunta ohama wada karala thiyenawada kiyala :P athal eke inna ewunta bn ehama karanne mkuth karanne nathi ahinsaka dial walata owa karanne yanne na un adanna gaththama apitath awul ne :D :D
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය ක්ලිප් එක පැන ඒෂියා බැංකුවේ CEO ට මම මේල් කළා. ඔහු මගේ පාසල් සගයෙක්.

    මේ තියෙන්නේ එයා මට එවපු රිප්ලයි එක

    Thanks P********* (මෙතන මගේ නම තියෙන්නේ)

    Yes I got to know about this posting which is detrimental. To the bank image. Staff discipline is very important and I'm taking this very Seriously .

    Dimantha Seneviratne CEO
    Pan Asia Banking Corporation

    Good work uncle. Respect you. These scavengers should learn a lesson before behaving as goons at their working premises. Most of the Sinhalese behave as morons these days.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    That is why it is called school and this is called office or a professional career.If
    not will call it school+work.

    working in a office doesnt mean you have to act like a professional all the time right ? may be this happened after the office time...
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තවත් එක් හාල්පාරුවෙක්....

    ආ ආ මල්ලි මේහ් උඹ පාඩුවේ පැත්තකට වෙලා උඹේ ආතල් එකක් ගනින්. මම කමෙන්ට් එක දැම්මෙ මුද්‍රණ අන්කල්ට. මුද්‍රණ අන්කල්ට තරහා ගියොත් ඒක මමයි එයයි කතා කරගන්නන්. නිකන් අනුන්ගේ සීනි කිරන්නෙ නැතුව හිටු.
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කට්ටිය මෙතන මරාගන්න එපා. ලබන සතියේ මම ඔය වැඩේට බැංකුව පැත්තෙන් අරන් තියන ඇක්ෂන් මොනවද කියල මගේ මිත්‍රයාගෙන් අහල දැන්නම්.

    ඊට පස්සේ ඒ ඇක්ෂන් එක හරිද වැරදිද කියල ගහ මරා ගනිමු
     
    • Like
    Reactions: rox2030

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    working in a office doesnt mean you have to act like a professional all the time right ? may be this happened after the office time...

    what you call being professional is not walking like a robot in an office but showing respect to other human beings.You learn at school to become an mature adult.Fun can be in so many aspects.This particular fun is still school level mentality and a utter disgrace to the company itself.Whether it's after the office time or not is not the matter.What is the fun you are having rubbing mud on someones face.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ela machan...

    කට්ටිය මෙතන මරාගන්න එපා. ලබන සතියේ මම ඔය වැඩේට බැංකුව පැත්තෙන් අරන් තියන ඇක්ෂන් මොනවද කියල මගේ මිත්‍රයාගෙන් අහල දැන්නම්.

    ඊට පස්සේ ඒ ඇක්ෂන් එක හරිද වැරදිද කියල ගහ මරා ගනිමු
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මුද්‍රණ අයියා එල වැඩක් කරලා තියෙන්නේ
    මුන්ගේ ගොන් වැඩ වලින් company එකේ නම දැනටම කෙලවිලා ඉවරයි
    මිනිස්සු හිතන්නේ ඔය පෙන ටික විතරක් ගැන නෙමේ. මෙතන මෙහෙම නම් ඇතුලේ තව මොනවා වෙනවා ඇතිද කියලා
    ඔකේ වැඩට කෙනෙක් යවන්න කලින් දැන් කට්ටිය දෙපාරක් හිතන පරිසරයක් හැදෙයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුද්‍රණ අයියා එල වැඩක් කරලා තියෙන්නේ
    මුන්ගේ ගොන් වැඩ වලින් company එකේ නම දැනටම කෙලවිලා ඉවරයි
    මිනිස්සු හිතන්නේ ඔය පෙන ටික විතරක් ගැන නෙමේ. මෙතන මෙහෙම නම් ඇතුලේ තව මොනවා වෙනවා ඇතිද කියලා
    ඔකේ වැඩට කෙනෙක් යවන්න කලින් දැන් කට්ටිය දෙපාරක් හිතන පරිසරයක් හැදෙයි

    :baffled::baffled::dull::dull: :eek::eek::no::no: