Lenavo Laptops & Tabs SALE

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාකටිං
    4.gif
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    බඩෝ මගේ Probook 4510S එකේ ඩිස්ප්ලේ එක් සුදු පාට එනවා. රිබන් එක මාරු කරන්න කීයක් ගන්නවද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි ලෙඩක් නිසා කිවුවේ නෑ.මුන් පරක්කු කරපු එක තමා අවුල :dull:

    :oo: එතන හැමෝටම පේන්න දාලා තියෙනවනේ බං කම්ප්ලේන් කරන්න නම්බර් දෙකක්..... කොහෙද ඉතින් උඹලා කෝල් කරන්න වියදම් කරන්නේ නෑ නේ...... :lol: :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හැම රෙද්දටම මේ ෆොටෝ එක දාන්න එපා යකෝ, මේ වහින වෙලාවේ අර පිටිපස්සේ බෝල දෙක උඩ යනවා දැක්කම මෙහෙ missile Launch වෙනවා :frown::frown:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P මට නම් ගිය ගමන් දුන්න බන්. හැබැයි දෙවෙනි ලැප් එකේ ඉදන් තමයි බන් දෙන්නේ. දෙවෙනි ලැප් එකට Dongle එකක්. තුන් වෙනි එකට wifi Router එකක්, දැන් මන් කොහොම හරි try කරන්නේ ඒකට ;)

    රත්තරං;19274717 said:
    මේ හතර වෙනි එකට මන්න පාරක් දෙනවා:yes:

    :rofl: :P :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo: එතන හැමෝටම පේන්න දාලා තියෙනවනේ බං කම්ප්ලේන් කරන්න නම්බර් දෙකක්..... කොහෙද ඉතින් උඹලා කෝල් කරන්න වියදම් කරන්නේ නෑ නේ...... :lol: :lol:
    කොහෙද ඉතින් උඹලා කෝල් කරන්න වියදම් කරන්නේ නෑ නේ...... :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19274765 said:
    අපි වගේ පොඩි මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නෑ:dull:

    :shocked: :sorry: ඊයේ වැඩ වලට හිර වෙලා හිටියේ මාමි...... :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉක්මනට ඕනේ නම් අක්කට කෝල් එකක් දාපන්, දාල කියපන් දැන් ගොඩක් දවස් කියනවා මුට තවම වැඩේ කරලා දුන් නෑ කියලා, කෝල් එකෙන් විනාඩි දහයකට පස්සේ උබට කෝල් එකක් එයී මාමගෙන් මුක්කන් කටහඩකින් (පැත්තක් ඉදිමිලා) වැඩේ හරි මචන් ලැප් එක අරන් පලයන් කියලා :D:D

    :frown: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!! :growl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාමි,

    බොඩිටුබොඩි මසාජ්, තායි මසාජ්, ඔයිල් මසාජ්,චයිනීස් මසාජ් ඕවයින් කෝකද දෙන්නේ පෙන් ඩ්‍රයිව් එකක් ගන්නකොට