බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන දී අපි සාමාන්‍යයෙන් (ඒ කියන්නේ කණ සාක්කුවට වැටෙන්න) සුරයන් ගේ පානය පරිභෝජනය කරනවා.

    නොදන්න නිසයි අහන්නේ බං අයියේ.. ඔය කණ සාක්කුවේ වැටෙන්න පරිභෝජනය කරනවා කියන්නේ 25ml වලින් බාගයක් සෝඩා ජුන්ඩක් එක්ක පරිභෝජනය කරනවා කියන එකද??

    සිංහල පංතිය අද මෙතැන් සිට..
    බස්කාරයා අද පන්තියට පරක්කුයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදන්න නිසයි අහන්නේ බං අයියේ.. ඔය කණ සාක්කුවේ වැටෙන්න පරිභෝජනය කරනවා කියන්නේ 25ml වලින් බාගයක් සෝඩා ජුන්ඩක් එක්ක පරිභෝජනය කරනවා කියන එකද??

    සිංහල පංතිය අද මෙතැන් සිට..
    බස්කාරයා අද පන්තියට පරක්කුයි..
    බොලං වස්සෝ.......
    ඒ ඒ කාලෙට කල යුතු නොයුතු දේවල් තියනවා.....
    කැම්පස් කාලේ කන් සාක්කුවලට වැටෙන්න බිව්වට වගකීම් දරන වෘත්තියක් කරන කොට එහෙම කරන්න බෑ. කැම්පස් කාලේ එකක්, මේ මහා සමාජෙත් එක්ක ගෙවන කාලේ එකක්. දැන් උඹත් පියෙක් වුනාම හිතනව ද දැන් කරනව වගේ කන් සාකුකවට දාගන්න බොන්න පුළුවන් කියලා!:dull::dull:

    අපි ඒ කාලෙට කරන්න තියන දේවල් කරල තියෙන්නේ හරිය. මේ කාලෙට ගැලපෙන දේ දැන් කරන්නේ. අර උඹ වගේ සදාකාලිකව ම ආව-ගියෝ ට්‍රිප් යනව වගේ නැතුව!
    (දැන් මේකට රිදිලා සමයං කියවයි එකසිය ගානට!):P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොලං වස්සෝ.......
    ඒ ඒ කාලෙට කල යුතු නොයුතු දේවල් තියනවා.....
    කැම්පස් කාලේ කන් සාක්කුවලට වැටෙන්න බිව්වට වගකීම් දරන වෘත්තියක් කරන කොට එහෙම කරන්න බෑ. කැම්පස් කාලේ එකක්, මේ මහා සමාජෙත් එක්ක ගෙවන කාලේ එකක්. දැන් උඹත් පියෙක් වුනාම හිතනව ද දැන් කරනව වගේ කන් සාකුකවට දාගන්න බොන්න පුළුවන් කියලා!:dull::dull:

    අපි ඒ කාලෙට කරන්න තියන දේවල් කරල තියෙන්නේ හරිය. මේ කාලෙට ගැලපෙන දේ දැන් කරන්නේ. අර උඹ වගේ සදාකාලිකව ම ආව-ගියෝ ට්‍රිප් යනව වගේ නැතුව!
    (දැන් මේකට රිදිලා සමයං කියවයි එකසිය ගානට!):P

    :rofl:
    ආව-ගියෝ ට්‍රිප් දෙක කිරියේ වැඩිම දෙනෙක් ආපු ට්‍රිප් දෙක බං අයියේ.. ආව-ගියෝ කියලා කියලයි එක්ක ගියේ.. :P
    අන්න වැරදුනා..
    බොන්නේ නෑ... :no: :no: :no:
    හෙට අර දත් ෆෝර්ම් එක පුරෝ ගන්න එන්න ඉන්නේ. කීයට වගේ එන්නද???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දත් මාමේ..... නොදන්න කමට අහන්නේ...... ඔය සීන් එක උනේ කොයි කාලේ වගේද....?? මම අහන්නේ අවුරුද්ද....?? හරියටම අවුරුද්ද ඕනා නෑ..... මෙතන ඔයාගේ යාළුවෝ ඉන්නවනේ සෙටිෆිකට් චෙක් කරන්න බලාගෙන...... :rofl: :P :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:
    ආව-ගියෝ ට්‍රිප් දෙක කිරියේ වැඩිම දෙනෙක් ආපු ට්‍රිප් දෙක බං අයියේ.. ආව-ගියෝ කියලා කියලයි එක්ක ගියේ.. :P
    අන්න වැරදුනා..
    බොන්නේ නෑ... :no: :no: :no:
    හෙට අර දත් ෆෝර්ම් එක පුරෝ ගන්න එන්න ඉන්නේ. කීයට වගේ එන්නද???
    ඕන වෙලාවක මම ඉන්න වරෙං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙහ්.. අර එක හාදයෙක් සිගරට් බීපු කථාව කියාපංකෝ ශොප් එක ඇතුලේ... :rofl:
    ඒ සිගරට් වල නිකොටින් නෑ ලු නෙව.. :rofl:

    :shocked: ඈහ්..... මට මතක නෑ නේ...... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමේ..... නොදන්න කමට අහන්නේ...... ඔය සීන් එක උනේ කොයි කාලේ වගේද....?? මම අහන්නේ අවුරුද්ද....?? හරියටම අවුරුද්ද ඕනා නෑ..... මෙතන ඔයාගේ යාළුවෝ ඉන්නවනේ සෙටිෆිකට් චෙක් කරන්න බලාගෙන...... :rofl: :P :lol:
    2008 පෙබරවාරි 26

    චැක් කරන උන්ට චැක් කොර ගන්න කියහං දෙකට නැවිල ** ** තියනව ද කියලා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕන වෙලාවක මම ඉන්න වරෙං

    මගේ තඩි කාර් එක පාර්ක් කරගන්නේ කොහෙද කියලා බැලුවේ... ඕකේ පාර්කිං නෑ නේ. තියෙන හුන්ඩුවේ දොස්තරගේ එක ගැහුවම අපි වගේ අහිංසක ලෙඩ්ඩූ කොහෙද නවත්තන්නේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    2008 පෙබරවාරි 26

    චැක් කරන උන්ට චැක් කොර ගන්න කියහං දෙකට නැවිල ** ** තියනව ද කියලා!

    :rofl: හා හා එහෙනම් හරි..... මම ඒත් බැලුවා භාතියලා සිංදු කිව්ව කාලේ කොහෙද මාමි කැම්පස් කියලා......!! :baffled: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ තඩි කාර් එක පාර්ක් කරගන්නේ කොහෙද කියලා බැලුවේ... ඕකේ පාර්කිං නෑ නේ. තියෙන හුන්ඩුවේ දොස්තරගේ එක ගැහුවම අපි වගේ අහිංසක ලෙඩ්ඩූ කොහෙද නවත්තන්නේ..
    දත් ප්‍රශ්නෙ තියෙන්නේ කාරි එකේ නෙවෙයි නේහ්!
    එච්චරයි එහෙනං!!!:dull::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: හා හා එහෙනම් හරි..... මම ඒත් බැලුවා භාතියලා සිංදු කිව්ව කාලේ කොහෙද මාමි කැම්පස් කියලා......!! :baffled: :P

    :dull: :dull:
    මුද්‍රන මාමිට වඩා වයසද මංදා කිඹුල් මාමි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් ප්‍රශ්නෙ තියෙන්නේ කාරි එකේ නෙවෙයි නේහ්!
    එච්චරයි එහෙනං!!!:dull::baffled:

    giphy.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ කතාව කියවන ඔබ අහයි මේක ඇත්තට ම වෙච්ච දෙයක්ද කියලා..ඔව් මේක ඇත්ත ම කතාවක්. මේක කියන්න කළින් මේ කතාවේ පසුබිම ගැන පොඩියක් කියන්න වෙනවා. නැත්නම් වැඩේ ටිකක් අවුල්.

    සුනිල වලා...:lol::lol::lol::lol: කැත සීන් එක
     
    Status
    Not open for further replies.