මෙම උනේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මොන අවුරුද්දේද කියල නම් දන්නේ නැහැ.


දෙන්නම එක පාර දාලා..එළ එළමෙම උනේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මොන අවුරුද්දේද කියල නම් දන්නේ නැහැ.


දෙන්නම එක පාර දාලා..එළ එළ
කුමාර නැති සාංකාව![]()

මේකට නම් ගොඩාරියක් රිදෙයි ඔයාට.. තේරෙන එකකුත් නෑ මං හිතන්නේ...
"බොතල් අස්සේ කුප්පි ගසන්න එන්න එපා සහෝ.."![]()


"කුප්පියක් කතා කරයි"![]()
කුමාර නැති සාංකාව![]()

මේකට නම් ගොඩාරියක් රිදෙයි ඔයාට.. තේරෙන එකකුත් නෑ මං හිතන්නේ...
"බොතල් අස්සේ කුප්පි ගසන්න එන්න එපා සහෝ.."![]()
හරියට හරි. මේ කතා කරලා තියෙන්නේ. කුප්පියක්. කුප්පියක් නෙමෙයි මේක. ඇත්තටම බැලුවොත් චුටි ඩප්පියක්. නොසෑහෙන්න රිදෙයි..![]()

මං කිව්වේ මේක ගැන සුදූ.....
අනික මං නම් කියාගත්තේ නෑ මං කුප්පියක්ද, ඩප්පියක්ද, මූඩියක්ද කියලා.....
මං කුප්පියක් වෙන්නත් පුළුවන්....
හැබැයි තමන් බෝතලයක් කියලා තමන්ම තක්සේරු කරගැනීම බලු නොවටී![]()

උ.වේ.ස.
මඤ්ඤං උයන නෙමෙයි මේ. මඤ්ඤං කියවන්න ඒකට එන්න බ්රෝ...

උ.වේ.ස.![]()
Kathanam godai.eth mata fake user A/C nathi nisa kiyanna widihak nee
මේ ලගකදී කෙනෙම් මට ඔය ටික කියල තිබුන. මමත් දන්නා විදිහට අකුරු 3ක් ගහල ඇරිය.
ඇත්තටම ඕකෙන් කියන්නේ මොකද්ද දන්නේ නැති හින්ද අහන්නේ



උපරිම වේදනාවේ සලකුණු..![]()
මමත් අකුරු 3ක් ගහල රිප්ලයි කරා. ඊට පස්සේ එකට එයා රිප්ලයි කලේ නැහැ. මන් හිතන්නේ තවමත් ඒ අකුරු වල තේරුම හොයනවා ඇති

නාකිහුටන්ලා දෙන්නෙක් සෙට් වෙලා රස කතා කියනවා චූටි කොල්ලන්ට..
හරි අපුරුයි...
රිදෙයි හැබැයි..
ජබොක්.......!! 
ජබොක්.......!!
![]()