බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මෙම උනේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මොන අවුරුද්දේද කියල නම් දන්නේ නැහැ.

:lol::lol::lol: දෙන්නම එක පාර දාලා..එළ එළ
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කුමාර නැති සාංකාව :lol:

    මේකට නම් ගොඩාරියක් රිදෙයි ඔයාට.. තේරෙන එකකුත් නෑ මං හිතන්නේ...

    "බොතල් අස්සේ කුප්පි ගසන්න එන්න එපා සහෝ.." :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකට නම් ගොඩාරියක් රිදෙයි ඔයාට.. තේරෙන එකකුත් නෑ මං හිතන්නේ...

    "බොතල් අස්සේ කුප්පි ගසන්න එන්න එපා සහෝ.." :lol:

    "කුප්පියක් කතා කරයි" :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    "කුප්පියක් කතා කරයි" :lol::lol:

    කුමාර නැති සාංකාව :lol:

    හරියට හරි. මේ කතා කරලා තියෙන්නේ. කුප්පියක්. කුප්පියක් නෙමෙයි මේක. ඇත්තටම බැලුවොත් චුටි ඩප්පියක්. නොසෑහෙන්න රිදෙයි.. :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකට නම් ගොඩාරියක් රිදෙයි ඔයාට.. තේරෙන එකකුත් නෑ මං හිතන්නේ...

    "බොතල් අස්සේ කුප්පි ගසන්න එන්න එපා සහෝ.." :lol:

    හරියට හරි. මේ කතා කරලා තියෙන්නේ. කුප්පියක්. කුප්පියක් නෙමෙයි මේක. ඇත්තටම බැලුවොත් චුටි ඩප්පියක්. නොසෑහෙන්න රිදෙයි.. :lol:

    මං කිව්වේ මේක ගැන සුදූ.....

    අනික මං නම් කියාගත්තේ නෑ මං කුප්පියක්ද, ඩප්පියක්ද, මූඩියක්ද කියලා.....

    මං කුප්පියක් වෙන්නත් පුළුවන්....

    හැබැයි තමන් බෝතලයක් කියලා තමන්ම තක්සේරු කරගැනීම බලු නොවටී:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං කිව්වේ මේක ගැන සුදූ.....

    අනික මං නම් කියාගත්තේ නෑ මං කුප්පියක්ද, ඩප්පියක්ද, මූඩියක්ද කියලා.....

    මං කුප්පියක් වෙන්නත් පුළුවන්....

    හැබැයි තමන් බෝතලයක් කියලා තමන්ම තක්සේරු කරගැනීම බලු නොවටී:P

    උ.වේ.ස. :lol:
    මඤ්ඤං උයන නෙමෙයි මේ. මඤ්ඤං කියවන්න ඒකට එන්න බ්‍රෝ...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උ.වේ.ස. :lol:

    මේ ලගකදී කෙනෙම් මට ඔය ටික කියල තිබුන. මමත් දන්නා විදිහට අකුරු 3ක් ගහල ඇරිය.

    ඇත්තටම ඕකෙන් කියන්නේ මොකද්ද දන්නේ නැති හින්ද අහන්නේ

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ලගකදී කෙනෙම් මට ඔය ටික කියල තිබුන. මමත් දන්නා විදිහට අකුරු 3ක් ගහල ඇරිය.

    ඇත්තටම ඕකෙන් කියන්නේ මොකද්ද දන්නේ නැති හින්ද අහන්නේ

    උපරිම වේදනාවේ සලකුණු.. ;)
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    Mama Bike ekak padala Mata Rupiyal 16000k Dada Gahuwa yakuneeee... Beelath newei.. Bike ekath Maduruwek,, Poliyata Aran Dade gewwe.. nettam Taama hire :no::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උපරිම වේදනාවේ සලකුණු.. ;)

    මමත් අකුරු 3ක් ගහල රිප්ලයි කරා. ඊට පස්සේ එකට එයා රිප්ලයි කලේ නැහැ. මන් හිතන්නේ තවමත් ඒ අකුරු වල තේරුම හොයනවා ඇති
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් අකුරු 3ක් ගහල රිප්ලයි කරා. ඊට පස්සේ එකට එයා රිප්ලයි කලේ නැහැ. මන් හිතන්නේ තවමත් ඒ අකුරු වල තේරුම හොයනවා ඇති

    :lol:
    උට එපා වෙන්ට ඇති...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: ජබොක්.......!! :lol:

    උඹ මම වගේ තරුණ, ජවසම්පන්න, තාරුණ්‍යයේ හිනි පෙත්තේ ඉන්න කඩවසම් කොල්ලෝ දැක්කම මේ නාකි පඩංගු වලට මල පනින එක සාධාරනයි බං. අනුකම්පා කරපං..

    මරු කියවයි දැං ඇවිත් මේකට.
     
    Status
    Not open for further replies.