Commercial Bank Debit Card

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹේ පේපෑල් ගිණුමෙයි කාඩ් එකේ තියන නමයි එක වෙන්නෙ නැත්තන් සතියක් විතර යනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මටත් පොඩි දෙයක් දැනගන්න තියෙනවා , අද මම ebay එකේ කරපු order එකක refund ගත්ත ,
    මගේ paypal එක තියෙන්නේ ලංකාවේ එකක් , paypal එකේ පෙන්නනවා refund හම්බුනා කියල ,
    එත් combank online log වෙලා බැලුවම deposits මුකුත් නැහැ . මේ සල්ලි ටික account ඒකට වැටෙයි නේද ? :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටත් පොඩි දෙයක් දැනගන්න තියෙනවා , අද මම ebay එකේ කරපු order එකක refund ගත්ත ,
    මගේ paypal එක තියෙන්නේ ලංකාවේ එකක් , paypal එකේ පෙන්නනවා refund හම්බුනා කියල ,
    එත් combank online log වෙලා බැලුවම deposits මුකුත් නැහැ . මේ සල්ලි ටික account ඒකට වැටෙයි නේද ? :sorry:

    සතියක් විතර යනව process එක වෙන්න ... ලංකාවෙ උනාට අවුලක් නෑ refund එක එනව