ElaKiri Watch Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට ත්‍රෙඩ් එකක් පේරා අයියේ..:):):)

    අපිට එක එක පිස්සු තියෙනවා පොඩි කාලේ ඉඳන් ඔර්ලෝසු ගැන තිබුණ පිස්සුව ඒකත් එහෙම එකක්. මම 5 වසරට වගේ එනකොට අපි හිටපු ඉස්කෝලේ ඔර්ලෝසු බඳින එකට සීන් එකක් තිබුණේ නෑ ඒත් ඉස්කොලේ සෙල්ලම් දාලා සමහර විට ඊළඟ දවසේ අතේ බඳින්න හොයනාකොට තමා මීටර් වෙන්නේ බඩු බනිස් වෙල කියලා..:baffled::baffled::baffled::baffled:

    ඒ කාලේ අපිට ඩිජිටල් කැසියෝ වොච් එක තමා වොච් එක වම් පැත්තෙන් ලා කොළ පාට ලයිට් එකක් පත්තු වෙන්නේ..ඒ කාලේ වෙලාව බලනවට වඩා කලේ ඕක බංකුව අස්සේ දාන් ලයිට් පත්තු කරපු එක..:dull::dull::dull::dull:

    ඒ දවස් වල මගේ ගාව තිබුනා කැසියෝ වොච් එකක් ලයිට් පත්තු වෙන එකක සද්දෙන් එලාම් තියන්න පුලුවන් ඔර්ලෝසුවක් ඒ ජාතියේ එකක් කියන වෙන එකක් තිබුණේ අපේ නංගිට විතරයි ඒ ඇරෙන්න කා ගාවවත් තිබුණේ නෑ. ඉතින් හරි ආඩම්බරෙන් ඕක පන්ති එහෙම බැඳන් ගියේ..දවසක් පන්තියේ එකෙක් බොත්තම් හතරම එබුවා රී සෙට් උනා එදායින් ඒ ඔර්ලෝසු කතාවත් ඉවරයි.(එදා නම් ගුටි කෑවා ගෙදර ඇවිත්..)


    ඊළඟට ආවා Q&Q ලෝක ගෝලේ තියෙන ඩිජිටල් වොච් පිස්සුව මම 2012 වෙනකන්ම පාවිච්චි කලේ ඒ ඔර්ලෝසුව.මම සෑහෙන පරිස්සම් කරපු එකක්..හැබැයි මගේම වරදින් එකට කෙල ගත්තේ..

    ඕං ඊට පස්සේ මම ලාභ එකක් අරං ටික කාලයක් පාවිච්චි කරල තමා මේ තියෙන ඔර්ලෝසු දෙකට ගියේ.කළු එක නම් චීන අවුරුද්ද කාලේ ඉන්දුනීසියාවේ ගිය වෙලාවේ එහේ කැසියෝ ඒජන්ට් ගෙන් ගත්තේ..

    දැන් ඔර්ලෝසු කීපයක් තිබුණත් දෙකක් විතරයි භාවිතා කරන්නේ..​

    Swiss Army Swiss made HCC-3880/9




    Casio MRW 200h



    ඔර්ලෝසු දෙකේම රේඩියම් සීන් එක තියෙනවා...
    ඉස්සර අපිට ඔය රේඩියම් ඔර්ලෝසු කේස් එකකුත් තිබුනා.. මට බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ.

    හා හා... මම වගේම තවත් ඔරලෝසු පිස්සෙක්... කැසියෝ ලාකොල ලයිට් එකේ තැඹිලිපාට එකකුත් ආවා පස්සේ පස්සේ. ඒ උනාට කොල ලයිට් එක තමා වොච් එක.. ඒක පාවිච්චි කරලා නැති එකා ඉස්කෝලේ යන කාලේ උගේ ජීවිතෙන් තේරුමක් නෑ.. :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් අපි කවි කියන්න වත් සෙට් වෙන්නෙ නෑනෙ. පොල්තෙල් නෙවේ. බොරතෙල් බොරතෙල්

    ow ban dan umbe wihilu dakinneth nah. thele bale thamai.
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    #TISSOT


    IMG_2122_mini-min__1447488559_101.109.6.88.jpg
     
    Last edited: