gammu
nah etta mchn balahanko ebay eke shipping nathuwa![]()
ebay හෝම් පේජ් යන්නේ බ්රෝ
gammu
nah etta mchn balahanko ebay eke shipping nathuwa![]()
පට්ට ත්රෙඩ් එකක් පේරා අයියේ..
අපිට එක එක පිස්සු තියෙනවා පොඩි කාලේ ඉඳන් ඔර්ලෝසු ගැන තිබුණ පිස්සුව ඒකත් එහෙම එකක්. මම 5 වසරට වගේ එනකොට අපි හිටපු ඉස්කෝලේ ඔර්ලෝසු බඳින එකට සීන් එකක් තිබුණේ නෑ ඒත් ඉස්කොලේ සෙල්ලම් දාලා සමහර විට ඊළඟ දවසේ අතේ බඳින්න හොයනාකොට තමා මීටර් වෙන්නේ බඩු බනිස් වෙල කියලා..
ඒ කාලේ අපිට ඩිජිටල් කැසියෝ වොච් එක තමා වොච් එක වම් පැත්තෙන් ලා කොළ පාට ලයිට් එකක් පත්තු වෙන්නේ..ඒ කාලේ වෙලාව බලනවට වඩා කලේ ඕක බංකුව අස්සේ දාන් ලයිට් පත්තු කරපු එක..
ඒ දවස් වල මගේ ගාව තිබුනා කැසියෝ වොච් එකක් ලයිට් පත්තු වෙන එකක සද්දෙන් එලාම් තියන්න පුලුවන් ඔර්ලෝසුවක් ඒ ජාතියේ එකක් කියන වෙන එකක් තිබුණේ අපේ නංගිට විතරයි ඒ ඇරෙන්න කා ගාවවත් තිබුණේ නෑ. ඉතින් හරි ආඩම්බරෙන් ඕක පන්ති එහෙම බැඳන් ගියේ..දවසක් පන්තියේ එකෙක් බොත්තම් හතරම එබුවා රී සෙට් උනා එදායින් ඒ ඔර්ලෝසු කතාවත් ඉවරයි.(එදා නම් ගුටි කෑවා ගෙදර ඇවිත්..)
ඊළඟට ආවා Q&Q ලෝක ගෝලේ තියෙන ඩිජිටල් වොච් පිස්සුව මම 2012 වෙනකන්ම පාවිච්චි කලේ ඒ ඔර්ලෝසුව.මම සෑහෙන පරිස්සම් කරපු එකක්..හැබැයි මගේම වරදින් එකට කෙල ගත්තේ..
ඕං ඊට පස්සේ මම ලාභ එකක් අරං ටික කාලයක් පාවිච්චි කරල තමා මේ තියෙන ඔර්ලෝසු දෙකට ගියේ.කළු එක නම් චීන අවුරුද්ද කාලේ ඉන්දුනීසියාවේ ගිය වෙලාවේ එහේ කැසියෝ ඒජන්ට් ගෙන් ගත්තේ..
දැන් ඔර්ලෝසු කීපයක් තිබුණත් දෙකක් විතරයි භාවිතා කරන්නේ..
Swiss Army Swiss made HCC-3880/9
Casio MRW 200h
ඔර්ලෝසු දෙකේම රේඩියම් සීන් එක තියෙනවා...
ඉස්සර අපිට ඔය රේඩියම් ඔර්ලෝසු කේස් එකකුත් තිබුනා.. මට බ්රෑන්ඩ් එක නම් මතක නෑ.

දැන් අපි කවි කියන්න වත් සෙට් වෙන්නෙ නෑනෙ. පොල්තෙල් නෙවේ. බොරතෙල් බොරතෙල්
ow ban dan umbe wihilu dakinneth nah. thele bale thamai.

dan trend eka silver da leather band ekada bn ?
Replica AAA grade නේ?
කීයද? කොහෙන්ද ගත්තේ?