එහෙමද. දැන් උනත් මල්සිරිපුරෙන් කොලබට බස් අඩුයි. දුර ගමන් ඒවා විතරයි
ජින්තුවා;19246469 said:ඔන්න දවසක් මම ගසල ආව ලෙසටම, සීන් එකත් එහෙන් මෙහෙන් තමා මතක. ඇවිත් ටික වෙලාවකින් මතක් උනා නා ගත්තොත් හොඳයි කියල. ඔන්න මම ගිහින් නානව ටිකකින් බලනකොට අම්ම ඇවිත් බනිනවා. මන් බැලුව යකෝ නනකොටත් බනින්නේ පිස්සුද කියල..
එතකොට තමා මීටර් උනේ මම නානව කියල හිතල මහ වැස්සෙ ළිඳ ගාව හිටගෙන ඉන්නවා ඔෆිස් ගිය කිට පිටින්ම, ඒ මදිවට සබන් ටිකකුත් ඔලුවේ ගාගෙන.![]()


බල්ලන් උඩු බුරලපුවාවේ!!!!
සදවත නොනැවතී දිලේ!!!

Mama Bike ekak padala Mata Rupiyal 16000k Dada Gahuwa yakuneeee... Beelath newei.. Bike ekath Maduruwek,, Poliyata Aran Dade gewwe.. nettam Taama hire![]()

ඒ වුනාට 15 පාරේ බස් එහෙම බස් ඔක්කොම යන්නේ මැල්සිරිපුර හරහා කොළඹින් විනාඩි 20 න් විස්සට බස් තියෙනවා. CTB එ්වත් තියෙනවා. Nirosha, Delca බස් එහෙම අඹන්පොල ඒවනේ. ඒ වුනාට යන්න එපා කරපු පාරක් ඕක දැන් අවුරුදු ගානක් හදන හින්දා තාම

පසලොස්වක පෝයදාට පායපු සුපුන් සඳ වගේ සුදූම සුදු එකෙක් ඒ කථාව කීවේ...![]()
අද සිංහල පන්තිය මෙතැන් සිට......!! 
අද සිංහල පන්තිය මෙතැන් සිට......!!
![]()

dawask hodatama beela enawa. mataka widihata api 3 denek bothal 3k biwwa. ra 2 witara bus na mama pare ena wahanekata atha damma. nawattuwahama man kiwwa mawa poddak issrahata danna kiyala u mata baninawa, math atha ariye na sudda sinhalenma dunna. patas gala kane parak wadunam dakke mama talk karala tiyenne police karayek ekka atha dala tiyenne police jeep ekakata.


කට්ටියව පොඩ්ඩක් අවුස්සන්න හිතුන.
1983 අරක්කු වල මිල ගණන්. (මතක විදිහට) - මගේ මුල්ම රස්සාව වයින් ස්ටෝර්ස් මැනේජර්
සංස්ථා
ගල් බෝතලයක් - රු. 28/-
පොල් බෝතලයක් - රු. 36/-
ඕල්ඩ් බෝතලයක් - රු. 48/-
VSOA බෝතලයක් - රු. 56/-
DD බෝතලයක් - රු. 72/-
Sri Lanka Arrack බෝතලයක් - රු. 108/-
Beer බෝතලයක් - රු. 20/- 28/- දක්වා
යන්න හිතෙනවා ඈත අතීතෙට
කට්ටියව පොඩ්ඩක් අවුස්සන්න හිතුන.
1983 අරක්කු වල මිල ගණන්. (මතක විදිහට) - මගේ මුල්ම රස්සාව වයින් ස්ටෝර්ස් මැනේජර්
සංස්ථා
ගල් බෝතලයක් - රු. 28/-
පොල් බෝතලයක් - රු. 36/-
ඕල්ඩ් බෝතලයක් - රු. 48/-
VSOA බෝතලයක් - රු. 56/-
DD බෝතලයක් - රු. 72/-
Sri Lanka Arrack බෝතලයක් - රු. 108/-
Beer බෝතලයක් - රු. 20/- 28/- දක්වා
බියර් කෑන් 2
ඕල්ඩ් බෝතලයි
ප්ලීස්
beer ekai gal ekai dekama eka ganan wageneකට්ටියව පොඩ්ඩක් අවුස්සන්න හිතුන.
1983 අරක්කු වල මිල ගණන්. (මතක විදිහට) - මගේ මුල්ම රස්සාව වයින් ස්ටෝර්ස් මැනේජර්
සංස්ථා
ගල් බෝතලයක් - රු. 28/-
පොල් බෝතලයක් - රු. 36/-
ඕල්ඩ් බෝතලයක් - රු. 48/-
VSOA බෝතලයක් - රු. 56/-
DD බෝතලයක් - රු. 72/-
Sri Lanka Arrack බෝතලයක් - රු. 108/-
Beer බෝතලයක් - රු. 20/- 28/- දක්වා


ඒ කාලේ හරි විනෝදයි. මාසේ පඩිය රු. 600/- පඩි දාට අපි 3 දෙනෙක් සෙට් වෙනවා ඕල්ඩ් හරි ඩිඩි හරි බෝතලයක් පුල් කරලා ගන්නවා. එකෙට රු 15/- 20/- වගේ වැටෙන්නේ. ඕකත් අරගෙන ලයිට් හවුස් එක ගාවට යනවා. එතන තිබුන Anglers Club කියල ක්ලබ් එකක්. එකෙන් බයිට් එකක් දාගන්නවා.

beer ekai gal ekai dekama eka ganan wagene
sorry thama dan wage nam![]()