Ragging at a private bank in Sri Lanka.

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යකෝ උඹලට හොඳම කියල බොක්කෙන්ම ඉන්න යාලුවෝ නැද්ද? කෙල්ලෝ නැද්ද??? කාලකන්නි කතා කියන්න එපා බන්... ලැජ්ජයි උඹල ගැන... දැන් කවුරු හරි වෙඩින් එකේදී යාලුවෝ ටික දෙන රැග් එක වීඩියෝ කරලා අප්ලෝඩ් කරොත් එකටත් බුරපල්ලා... අනේ යකෝ... අනඅනිත් එක කවුද ඔයි මේක රැග් එකක් කියලා කිව්වේ.. මේක අප්ලෝඩ් කරපු එවුන් තමයි අවදානය දිනාගන්න රැග් කියලා අප්ලෝඩ් කරලා තියෙන්නේ! රැග් වලට මම එදත් විරුද්දයි අදත් විරුද්දයි... ඒවගේම fun ගන්නේ නැතුව යාලුවෝ නැතිව සමාජයට බහින්නේ නැතුව උන් නොකරන උන්ට හම්බුනොවිච්ච හැමදේටම මොකක්ම හරි අදාළ නැති මගුලේ කතාවක් කියන කුහක කමටත් එදත් විරුද්දයි අදත් විරුද්ධයි.. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ...:):):):)
    මේක ගෝත්‍රික වැඩක් කියල තේරෙන්නෙ නැද්ද උඹට. කෙල්ල කැමැත්තෙන් කරත් මේක වැරදියි. කැම්පස් වල රැග් කරන්නෙත් මෙහෙම තමා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මේකයි මචං... ඔන්න මෙහෙම සින් එකක් ඔෆිස් එකට අලුතින් අපු එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි... මේක පාසලකට අලුතින් ඇතුල්වෙන එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි.. කොටින්ම කිව්වොත් රැග් කරනවට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි,, එත් බන් මේ වීඩියෝ එකේ තියෙන්නේ උඹලා ඔය හිතන විදියේ මගුලක් නෙවෙයි.. මට තේරෙන්නේ නැත්තේ උන් උන්ගේ යාලු ෆිට් එකට කරන දේ.. කෙල්ලගේ උපන් දිනේ දවසේ කරන දේ.. කෙල්ලගේ හොඳම යාලුවෝ ටික කරන දේ.. කාන්තා හිංසනයක් කියල බොරුවට උඩුබුරන එක බන්.. අර කෙල්ල පුකෙන් හිනා වෙනවා ඇති මේවා කියෙව්වොත්... මේක රැග් එකක් නෙවෙයි ... මුලින්ම ඒක තේරුම් ගන්න
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නාවන එකනම් අවුල්, හැබැයි ඉතින් ඔය කේක් මුනේ ගාන එක spray කරන ඒව එහෙම අපේ bday වලටත් කරනව ඔෆිස් එකේ.

    කාන්තා හිංසනය කියල මැරෙන්න තරම් දෙයක් මෙතන වෙලා තියනව?

    අර චාමරගේ සීන් එකේ වගේ මේ කෙල්ලත් කිව්වොත් තමා ආතල් එක :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    yako bankuwe untawath e kellatawath nathi puke amaruwakne meke unta tiyenne :lol:

    nodakin thopi wage ganu kichala.

    අපිට කෙල්ල ගැන අමාරුවක් නැහැ..මම නම් කියන්නේ අලුත් කෙනෙක් ආපුවම හරි, මොනා හරි මගුලකට හරි ඔහොම කෙල්ලෝ අත පත ගගා අසහන පිරිමහන එක හොද දෙයක් නෙමෙයි කියලයි...

    හැම කෙල්ලම ඔහොම විකාර වලට කැමති නැහැ...අපේ කෙල්ලෝ උනත් ඔය වගේ තැනකට ගිහින් ඔහොම එතැන උන් හැසිරුනොත් එකට මල පනින්නේ නැද්ද? කවුරුත් කැමති නැහැ තමන්ගේ බිරිඳ හෝ දුව හෝ කෙල්ලට ඔහොම තව කොල්ලෝ ටිකක් අතවර කරනවට...

    ඒවාට කැමති පොන්න ඩයලුත් ඇති...එත් බහුතරය එහෙම නැහැ...අනික ඔෆිස් කල්චර් කියල ඔහොම විකාර කරන්නේ නැහැ...අපිත් ඔයිට වඩා තැන් වල වැඩ කරලා තියෙනවා..

    අපි කියන්නේ ඔතනට යන වෙන කෙනෙක් ට හරි තමන්ගේ පාඩුවේ, කාගේවත් අතවර වලට ලක් වෙන්නේ නැතුව නිදහසේ රස්සාව කරන ඉන්න නිදහස තියෙන්නේ ඕනේ කියන එකයි..මොකද අද මේ කෙල්ල වෙන්න පුළුවන්, එත් හෙට, ඉස්සරහට ඕකට මූණ දෙන්නේ උබෙම ගෑනිට, දුවට වෙන්න පුළුවන්..එකත් මතක තියන් කතා කරහන්...
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මේකයි මචං... ඔන්න මෙහෙම සින් එකක් ඔෆිස් එකට අලුතින් අපු එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි... මේක පාසලකට අලුතින් ඇතුල්වෙන එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි.. කොටින්ම කිව්වොත් රැග් කරනවට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි,, එත් බන් මේ වීඩියෝ එකේ තියෙන්නේ උඹලා ඔය හිතන විදියේ මගුලක් නෙවෙයි.. මට තේරෙන්නේ නැත්තේ උන් උන්ගේ යාලු ෆිට් එකට කරන දේ.. කෙල්ලගේ උපන් දිනේ දවසේ කරන දේ.. කෙල්ලගේ හොඳම යාලුවෝ ටික කරන දේ.. කාන්තා හිංසනයක් කියල බොරුවට උඩුබුරන එක බන්.. අර කෙල්ල පුකෙන් හිනා වෙනවා ඇති මේවා කියෙව්වොත්... මේක රැග් එකක් නෙවෙයි ... මුලින්ම ඒක තේරුම් ගන්න

    metaram dewal wadak Na... Yalu Fit eka ho wena mokak hari wewa....
    itin awankawa Kiyanan Oyage Wife hari Girl wa hari Oya wage deyak karanawata kamatida Kiyala??????
    Boru epa... Awankawa Uttarayak Hari denna Kelin!
     
    ඔය වීඩියෝ එකේ තප්පර 20 විතර හරිය බලපන් ඌ කෙල්ලව අල්ලන විදිහ? උබ කැමති ද උබේ ගෑනිව එහෙම අල්ල අල්ල ආතල් ගන්නවට ගෑනිගේ ඔෆිස් එකේ වැඩ කරන උන්? එකට උත්තරයක් දීපන්කො..පොර ටෝක්ස් දදා ඉන්නේ නැතුව...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    metaram dewal wadak Na... Yalu Fit eka ho wena mokak hari wewa....
    itin awankawa Kiyanan Oyage Wife hari Girl wa hari Oya wage deyak karanawata kamatida Kiyala??????
    Boru epa... Awankawa Uttarayak Hari denna Kelin!

    :lol::lol: මෙහෙමයි...ඌට උගේ ගෑනිට ආතල් එක දෙන්න බැරිනම් වෙන එකෙක් හරි ආතල් එක දෙන්න එපයි..ඒ නිසා ඕකා කියයි අවුලක් නැහැ කියල..නැත්තම් කවුද බන් කැමති තමන්ගේ කෙල්ලට, ගෑනිට ඔහොම අතවර කරන්න එනවට :rofl:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    It is a farce for CEO to know about this from a blog. That shows how a CEO was sleeping. No bank will resort to such low level if there are good senior management, specially HR.
    In any event Pan Asia is not a good bank as it had troubles from the start. They are not financially good either. So the good senior staff do not stay as they are aware of the financial situation. This is the reason for such behavior as most of senior management are not fit to hold their positions. So they do not have proper control over the staff.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    metaram dewal wadak Na... Yalu Fit eka ho wena mokak hari wewa....
    itin awankawa Kiyanan Oyage Wife hari Girl wa hari Oya wage deyak karanawata kamatida එකට Kiyala??????
    Boru epa... Awankawa Uttarayak Hari denna Kelin!
    නැත.... :) එහෙම උනොත් මට අවුල්....හැබැයි මචං මටත් ඉන්නවා බන් යාලුවෝ.. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම..:) අපි සෙට් එක ට්‍රිප්ස් යන්නේ එකට... කොහේ ගියත් අපේ සෙට් එකත් එක්කම තමයි යන්නේ... ඉත්න් බන් අපි 6 දෙනා අතරේ යාලු කම අවු 9 ක්... පාසල් කාලයේ ඉඳන්ම යාලුවෝ. හිතපන් අපිට බැරිද බන් අපේ බොක්කෙන්ම ඉන්න එකාට පෝරියල් එකක් දෙන්න...පොඩ්ඩක් හිතපන්... මම කතා කරන්නේ එහෙම දෙයක් ගැන... උඹලා කතා කරන්නේ රැග් මගුලක් ගැන...:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පට්ට පට්ට වලිය නැගලම යනවා. මෙහෙම බෝරින් බං කුණුහරුප දෙකක් තුනකුත් කියෝ ගනින්කෝ. :angry:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umbath ban muslim ekek wage.. monawa hari kiyala umba kiyana eka hari kiyala kiyannai hadanne....

    awurudu 9k nemei ban 99 k yaaluwo wage hitiyath, thwa ekekwa wata karagena yanna nodee balen allagena rag karana eka waradiyi.

    නැත.... :) එහෙම උනොත් මට අවුල්....හැබැයි මචං මටත් ඉන්නවා බන් යාලුවෝ.. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම..:) අපි සෙට් එක ට්‍රිප්ස් යන්නේ එකට... කොහේ ගියත් අපේ සෙට් එකත් එක්කම තමයි යන්නේ... ඉත්න් බන් අපි 6 දෙනා අතරේ යාලු කම අවු 9 ක්... පාසල් කාලයේ ඉඳන්ම යාලුවෝ. හිතපන් අපිට බැරිද බන් අපේ බොක්කෙන්ම ඉන්න එකාට පෝරියල් එකක් දෙන්න...පොඩ්ඩක් හිතපන්... මම කතා කරන්නේ එහෙම දෙයක් ගැන... උඹලා කතා කරන්නේ රැග් මගුලක් ගැන...:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umbath me karana set eke ekek wage mata nam hithenne.

    මේකයි මචං... ඔන්න මෙහෙම සින් එකක් ඔෆිස් එකට අලුතින් අපු එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි... මේක පාසලකට අලුතින් ඇතුල්වෙන එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි.. කොටින්ම කිව්වොත් රැග් කරනවට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි,, එත් බන් මේ වීඩියෝ එකේ තියෙන්නේ උඹලා ඔය හිතන විදියේ මගුලක් නෙවෙයි.. මට තේරෙන්නේ නැත්තේ උන් උන්ගේ යාලු ෆිට් එකට කරන දේ.. කෙල්ලගේ උපන් දිනේ දවසේ කරන දේ.. කෙල්ලගේ හොඳම යාලුවෝ ටික කරන දේ.. කාන්තා හිංසනයක් කියල බොරුවට උඩුබුරන එක බන්.. අර කෙල්ල පුකෙන් හිනා වෙනවා ඇති මේවා කියෙව්වොත්... මේක රැග් එකක් නෙවෙයි ... මුලින්ම ඒක තේරුම් ගන්න
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba ela kollek.. mama me kathaawama kiyanna muge post eka hoyaagena yana gaman thamai umbe post eka dakke.. mata kiyanna one wechcha eka umba kiyala thiyenawa...

    Anith eka moo nikan kathaawa e kellage hitha kiyewwa wage...

    අඩෝ සිරාද බන්.උන් කෙල්ලට පෑන්ටි එකකුයි බ්‍රෙසියර් එකකුයිත් අරන් දීලද.උන් කොහොමද ඒවයේ සයිස් දන්නේ.මොකද බන් ඒවත් තෙමිලා ඇතිනේ.අනික බ්‍රා එකක් නැතුව කෙල්ලෙක්ට පාරේ යන්නත් බෑනේ.

    යකෝ දෙයක හරි වැරැද්ද දකින්න පුරුදුවෙයන් ඉස්සෙල්ලම.කැම්පස් වෙල රැග් ඇති.ඒත් ඒවා හැමතැනම කරන එක හරිද?ඔහොම ගියොත් උඹලා කියයි මිනීමස් කෑවට කම නෑ කියලා.මොකද අප්‍රිකාවේ සමහර ගෝත්‍රිකයෝ කනවනේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතින් බන් වෙඩින් වල යාළුවො දෙන රැග් ඔක්කොම හොඳයි කියලද උඹ කියන්නේ.

    වෙඩින් වල රැග් දෙන 90% ක් කුප්ප ඊරිසියකාරයෝ. මම නම් වෙඩින් වලදී එකෙක්ට රැග් කරන්න ඉඩ දීල නැහැ. ඔය කොන්ඩම් පුම්බල එල්ලන ඒවා වගේ ගොන් ජෝක් හැරෙන්න වෙන හිත හෝ ශරීරයට වේදනාවක් දෙන කිසිම රැගක් කරන්න දෙන්නෙ නැහැ.

    උඹ කියන්නේ හරියට යාලු ෆිට් එකට පිහියෙන් කපල වෙදානාවෙන් කෑ ගහනකොට තුවාලෙට ප්ලාස්ටර් එකක් දාල වේදනා නාශකයක් දුන්නම වැඩේ හරි වගේ තර්කයක්නේ බන්.

    යකෝ උඹලට හොඳම කියල බොක්කෙන්ම ඉන්න යාලුවෝ නැද්ද? කෙල්ලෝ නැද්ද??? කාලකන්නි කතා කියන්න එපා බන්... ලැජ්ජයි උඹල ගැන... දැන් කවුරු හරි වෙඩින් එකේදී යාලුවෝ ටික දෙන රැග් එක වීඩියෝ කරලා අප්ලෝඩ් කරොත් එකටත් බුරපල්ලා... අනේ යකෝ... අනඅනිත් එක කවුද ඔයි මේක රැග් එකක් කියලා කිව්වේ.. මේක අප්ලෝඩ් කරපු එවුන් තමයි අවදානය දිනාගන්න රැග් කියලා අප්ලෝඩ් කරලා තියෙන්නේ! රැග් වලට මම එදත් විරුද්දයි අදත් විරුද්දයි... ඒවගේම fun ගන්නේ නැතුව යාලුවෝ නැතිව සමාජයට බහින්නේ නැතුව උන් නොකරන උන්ට හම්බුනොවිච්ච හැමදේටම මොකක්ම හරි අදාළ නැති මගුලේ කතාවක් කියන කුහක කමටත් එදත් විරුද්දයි අදත් විරුද්ධයි.. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ...:):):):)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මේකයි මචං... ඔන්න මෙහෙම සින් එකක් ඔෆිස් එකට අලුතින් අපු එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි... මේක පාසලකට අලුතින් ඇතුල්වෙන එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි.. කොටින්ම කිව්වොත් රැග් කරනවට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි,, එත් බන් මේ වීඩියෝ එකේ තියෙන්නේ උඹලා ඔය හිතන විදියේ මගුලක් නෙවෙයි.. මට තේරෙන්නේ නැත්තේ උන් උන්ගේ යාලු ෆිට් එකට කරන දේ.. කෙල්ලගේ උපන් දිනේ දවසේ කරන දේ.. කෙල්ලගේ හොඳම යාලුවෝ ටික කරන දේ.. කාන්තා හිංසනයක් කියල බොරුවට උඩුබුරන එක බන්.. අර කෙල්ල පුකෙන් හිනා වෙනවා ඇති මේවා කියෙව්වොත්... මේක රැග් එකක් නෙවෙයි ... මුලින්ම ඒක තේරුම් ගන්න

    මචං තරහා වෙන්න එපා මෙහෙම ඇහුවට...

    උඹ කැමතිද උඹේ ගෑනි ගේ යාලුවෝ ටික ඔහොම කරනවට... වෙන කොල්ලෝ තද කරලා අල්ලනවට ඔය වගේ දේකට...

    විහිලු කරන්න ඕනි. ඒක ඇත්ත.
    හැබැයි හැම දේකම limit එකක් තියනවා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් මචන් පුළුවන්. ට්‍රිප් එකක් ගිහින් මඩ වතුර බාල්දියක් (ගූ බාල්දියක් නෙමෙයි) නාවල පෝරියල් එකක් දීල ෆන් එකක් ගන්න පුළුවන්.

    හැබැයි ඒකම ඔෆිස් එකේ කරනවා නම් ඒක 100% වැරදියි.

    ඔය දෙකේ වෙනස තේරෙන්නේ නැත්නම් ඒක උඹේ චින්තනයේ වරදක්. වහාම සමාජගත වෙලා හැදෙන්න බලපන්.

    නැත.... :) එහෙම උනොත් මට අවුල්....හැබැයි මචං මටත් ඉන්නවා බන් යාලුවෝ.. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම..:) අපි සෙට් එක ට්‍රිප්ස් යන්නේ එකට... කොහේ ගියත් අපේ සෙට් එකත් එක්කම තමයි යන්නේ... ඉත්න් බන් අපි 6 දෙනා අතරේ යාලු කම අවු 9 ක්... පාසල් කාලයේ ඉඳන්ම යාලුවෝ. හිතපන් අපිට බැරිද බන් අපේ බොක්කෙන්ම ඉන්න එකාට පෝරියල් එකක් දෙන්න...පොඩ්ඩක් හිතපන්... මම කතා කරන්නේ එහෙම දෙයක් ගැන... උඹලා කතා කරන්නේ රැග් මගුලක් ගැන...:(

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Meka atawarayak hutto.Meka Rape ekak wunath metana inna mewa sadaaraneeya karanaya karana un kiyai ah oka yaalukamatane kare kiyala.
    Ado apitanan iskolawalwala,dahampaasale kiyala deela tiyenne mewa waradi wada kiyala.Dan balapan eka wachanayak kiwwama kochcara ridenawada minihekta? Meka kollekta unaanan kamakna kiyanna tibuna.Eth me podi ahinsaka kellek ban:(.Dan wadiya onena balapan umbalata mehema deyak unoth kohomada? Mamanan gahanawa maasa 7-8k hospital nawatinnama:yes::angry:.
     
    • Like
    Reactions: SahanJ123

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකයි මචං... ඔන්න මෙහෙම සින් එකක් ඔෆිස් එකට අලුතින් අපු එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි... මේක පාසලකට අලුතින් ඇතුල්වෙන එකෙකුට කරානම් මම පට්ට විරුද්ධයි.. කොටින්ම කිව්වොත් රැග් කරනවට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි,, එත් බන් මේ වීඩියෝ එකේ තියෙන්නේ උඹලා ඔය හිතන විදියේ මගුලක් නෙවෙයි.. මට තේරෙන්නේ නැත්තේ උන් උන්ගේ යාලු ෆිට් එකට කරන දේ.. කෙල්ලගේ උපන් දිනේ දවසේ කරන දේ.. කෙල්ලගේ හොඳම යාලුවෝ ටික කරන දේ.. කාන්තා හිංසනයක් කියල බොරුවට උඩුබුරන එක බන්.. අර කෙල්ල පුකෙන් හිනා වෙනවා ඇති මේවා කියෙව්වොත්... මේක රැග් එකක් නෙවෙයි ... මුලින්ම ඒක තේරුම් ගන්න

    කාන්තා හිංසනයක් ගැන නෙමෙයි බං කියන්නේ. අපිත් අපේ යාලු කෙල්ලන්ට (යහලුවෝ) ඔහොම කේක් අයිසින් මූණේ ගාලා තියෙනවා, ෆෝම් ස්ප්‍රේ එකෙන් මුලු මූණම වැහෙන්න අල්ලලා තියෙනවා හැබැයි ඒ උන්ගෙම ගෙදර ගිහින් අම්මලා තාත්තලා බලාගෙන ඉද්දි එහෙමත් නැත්නම් වෙන කොහෙ හරි කෙල්ලගේ කොල්ල ඉස්සරහා ඒ වැඩ වලට යන්නේ කැශුවල්.ඒ ‍ෆිට් එකට. ඔය වැඩේ බැංකුවේ ඔ‍ෆිස් එක ඇතුලේ කරනවනම් එකක්. මේ කරන්නේ කාර් පාර්කින් එකේ වෙන්න ඕනේ. ඒකත් බැංකුවේ වැඩ කරන උන් බැංකුවෙ නම ගහපු T shirt ගහගෙන. ඕක කාටවත් පේන්නේ නැති තැනක නම් කලේ ඒකත් අවුලක් නෑ ඒත් මේක වීඩියෝ කරලා මුලු නෙට් එකටම පේන්න දාලා තියෙනවා. ඒකෙන් හානිවෙන්නේ බැංකුවේ ප්‍රතිරූපෙට (එහෙම එකක් තියෙනම් තමයි මම නම් ඔය බැංකුව ගැන වැඩිය දන්නේ නෑ) අන්න ඒ හේතුව මත ඕකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීම නම් අනුමත කරන්න වෙනවා. මොකද රස්සාවට කලින් විනය හැදිලා නැති නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.