Rep කපන උන්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

දවසට 10 නේ බං රෙප් දෙන්න පුළුවන්....

මගේ නම් රෙප් කැපුන ගණන් අහන්න එපා..

අද උදේ ඉඳන් රෙප් ටේබල් එක තොරණ වගේ:lol::lol::lol:...රතු පාට අස්සෙන් ඉඳල හිටල නිල් පාටක් දකිනවා.....
එක පාරක් 4ක් කැපිල තිබ්බා.... ආයේ 2, 1 ඔහොම තමා...

කොහොම හරි දවසට 6 පාරක් වගේ කැපිල තිබ්බා

:lol::lol::lol::lol::lol::lol:
Haffa ehemada.

Ubalawa nasarani karala. :(


gif-indian-movies-tv-723978.gif
 
  • Like
Reactions: djnick

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    එහෙම කියන්නේ නෑ බං.....එතකොට කට්ටිය මරා ගන්නවනේ

    දැනුත් කොරන්නේ එකනේ බන් ..එක්කෝ ඕකට නමක් එන්න සිසට්ම් එකක් හදන්න ඕනේ බන්
    නැත්නම් ඉතින් පොන්නයෝ ටික මේකේ රජවෙනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වලි වලි. නුවන් බුවා කියහන් බලන්න. උඹ පූස් ගැන හොඳට දන්න එකානේ. උඹත් හිතනවද little cobra කියන්නේ පූස් ගේ ෆේක් එකක් කියලා. මට ඉස්සර එහෙම හිතුනට හේතු කීපයක් නිසා දැන් එහෙම හිතෙන්නේ නෑ.
    :):(
    මට නම් එහෙම කියන්න බැහැ බන්
    පුස් කියන්නේ හරිම සුක්ෂම සක්කිලියෙක්
    හැබැයි මම දන්නවා යාළුවා කියන්නේ නම් ඌ කියලා ..
    මම හිතන්නේ නැහැ little cobra පුස් කියලා
    ඌ නම් මෙච්චර කාලයක් මෙතන ඇබරි ඇබරි ඉන්නේ නැහැ
    උට ඕනි ඉක්මනට famous වෙන්න
    ඒකට ඌ ඕනිම දෙයක් කරනවා
    ඊට පස්සේ කෙලවගන්නවා ........
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ උඹලා මට රෙප් දෙන්න එපා බං.... මගේ රෙප් ඉවර වෙලා මේ දවස් ටිකේ:(... අර බීපු ආතල් ත්‍රෙඩ් එකේ කතා වලට රෙප් දීලම......
     
    • Like
    Reactions: djnick

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    සෙනසුරාදට ඉරිදට ඉතින් දන්නවනේ අයියා.... :)
    :lol:
    ඒ කියන්නේ
    සුන්දර සෙනසුරාදා
    විවේකි ඉරිදා
    ෆන් එකද මල්ලී මේ උබලා ගන්නේ ...
    ඒකත් හොදයි යකොව් වෙනසකටත් එක්ක ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැනුත් කොරන්නේ එකනේ බන් ..එක්කෝ ඕකට නමක් එන්න සිසට්ම් එකක් හදන්න ඕනේ බන්
    නැත්නම් ඉතින් පොන්නයෝ ටික මේකේ රජවෙනවා


    නමක් එන්න සිස්ටම් එකක් හැදුවොත් ආතල් එකක් නෑ නේද බං:(... මේ වගේ හැංඟිමුත්තමක් වත් කරන්න බෑ නේ...

    මෙහෙම හොඳා..හවසට පොඩ්ඩක් දුවල පැනල සෙල්ලමක් කරන්නත් එක්ක:lol:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    නමක් එන්න සිස්ටම් එකක් හැදුවොත් ආතල් එකක් නෑ නේද බං:(... මේ වගේ හැංඟිමුත්තමක් වත් කරන්න බෑ නේ...

    මෙහෙම හොඳා..හවසට පොඩ්ඩක් දුවල පැනල සෙල්ලමක් කරන්නත් එක්ක:lol:

    එකනම් ඇත්ත බන් ..එත් අපිට වගේ අනෙක් එවුන්ට මේ සිස්ටම් එකේ කිසි ආතල් එකක් නෑ නේ
    උන්ගේ වැරැද්ද එක අතකින් බැලුවම ..දැන් මේ ත්‍රෙඩ් එකත් එහෙම සින් එකක් නේ
    :lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol:
    ඒ කියන්නේ
    සුන්දර සෙනසුරාදා
    විවේකි ඉරිදා
    ෆන් එකද මල්ලී මේ උබලා ගන්නේ ...
    ඒකත් හොදයි යකොව් වෙනසකටත් එක්ක ..



    ඔව් සිරාවටම....දවසම ධාර්මික ත්‍රෙඩ් වලයි, දේශපාලනෙයි, අහසින් වැටෙන එව්වගෙයි ෆුල් සීරියස් වෙලා ඉඳල ජුංඩක් දඟ කරනවා හිත සැහැල්ලු කරගන්න:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව් සිරාවටම....දවසම ධාර්මික ත්‍රෙඩ් වලයි, දේශපාලනෙයි, අහසින් වැටෙන එව්වගෙයි ෆුල් සීරියස් වෙලා ඉඳල ජුංඩක් දඟ කරනවා හිත සැහැල්ලු කරගන්න:)
    :lol::):):cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19285993 said:
    show එක ඉවරයි මම කැපෙනවා මෙන්න මෙච්චර වෙලා එකතු වෙලා ඉන්න උන්ට මගේ ගානේ
    4310891.gif


    9Y7qmQ3.png



    එළ එළ... උඹ කැතලික් නේ..ජේසු පිහිටයි එහෙනම්..

    පරිස්සමින් හිටපන්...නයා ඉන්නව කිව්වේ ඉතාලිය ළඟ රටේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :):(
    මට නම් එහෙම කියන්න බැහැ බන්
    පුස් කියන්නේ හරිම සුක්ෂම සක්කිලියෙක්
    හැබැයි මම දන්නවා යාළුවා කියන්නේ නම් ඌ කියලා ..
    මම හිතන්නේ නැහැ little cobra පුස් කියලා
    ඌ නම් මෙච්චර කාලයක් මෙතන ඇබරි ඇබරි ඉන්නේ නැහැ
    උට ඕනි ඉක්මනට famous වෙන්න
    ඒකට ඌ ඕනිම දෙයක් කරනවා
    ඊට පස්සේ කෙලවගන්නවා ........

    අනිවා ඒක තමයි. පූස් කියලා මම හිතන් හිටියෙත් ඔන්න ඔය හේතු නිසාමම් මම ඌ පූස් නෙමෙයි කියලා හිතුවේ. අනික පූස් ක‍තෝලිකයෙක් නේද? ඌ කුරුස කතා කියලා උගේ ආගමේ එකෙක්ට බනින්න විදිහක් නැහැ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකනම් ඇත්ත බන් ..එත් අපිට වගේ අනෙක් එවුන්ට මේ සිස්ටම් එකේ කිසි ආතල් එකක් නෑ නේ
    උන්ගේ වැරැද්ද එක අතකින් බැලුවම ..දැන් මේ ත්‍රෙඩ් එකත් එහෙම සින් එකක් නේ
    :lol::lol::lol:



    හිතපන්කෝ ත්‍රෙඩ් එක දාපු එකා ඇවිත් මේකෙ වෙලා තියන දේවල් දැක්කාම උට කලන්තේ හැදේයි
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එහෙනම් හැමෝටම ජයවෙව්වා ..! රේප් දුන්න නොදුන්නා ..කපපු නොකකපු ..!! බම්ප් කරපු
    පැත්තක ඉදල ෂෝ එක බලපු ..!! ඔක්කොටම සුන්දර සන්ධයවක් වේවා
    නැවත මෙවන් සුන්දර සෙනසුරාදවකින් නැවත හමුවන බලපොරෝතුවෙන් අදට සමු ගන්නා මා
    උබේ ආදරණීය සදාදරණීය
    සැගී
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    හිතපන්කෝ ත්‍රෙඩ් එක දාපු එකා ඇවිත් මේකෙ වෙලා තියන දේවල් දැක්කාම උට කලන්තේ හැදේයි

    ඌ යනවා බන් කිරියෙන් :lol::lol:
    හිටියත් ආයේ නම් ජිවිතෙකට රේප් ගැන හිතන්නෙවත් නෑ ඌ ..!! :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපිත් කැපෙනවා එහෙනම්..ආයේ හෙට උදේට තමයි... උදේ ලොග් වෙනකොට උඹලගේ කොටු අඩුවෙලා හෝ රතු වෙලා තිබ්බොත් ගණන් ගන්න එපා..අද රෙප් කැපුන විදියට මං හිතුවේ අදම රතුවෙයි කියලා......

    කට්ටියට බුදු සරණයි...

    මෙතන මිනී මරාගෙන අන්තිමට බුදු සරණයි :baffled: