Rep කපන උන්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
reputation_neg.gif
Rep කපන උන් 11-14-2015 08:39 PM denna dena na dena dena denna deno!! :D

දැනුත් කපල යකෝ..මං ආයෙ එළකිරි එන්නෑ :growl::growl::growl::growl::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: සොහොන

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා ඒක තමයි. පූස් කියලා මම හිතන් හිටියෙත් ඔන්න ඔය හේතු නිසාමම් මම ඌ පූස් නෙමෙයි කියලා හිතුවේ. අනික පූස් ක‍තෝලිකයෙක් නේද? ඌ කුරුස කතා කියලා උගේ ආගමේ එකෙක්ට බනින්න විදිහක් නැහැ.
    :)
    ඔව් ඌ කතෝලික
    හැබැයි වැඩ ආගමක් නැති එකෙක්ගේ වගේ.
    ඌ ගැන නම් කතා කරන වචනත් අපරාධේ බන් මල්ලී..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    Rep කපන උන් 11-14-2015 05:08 PM එහෙමද ආස​?මේ විදියට රෙප් කපන්නේ එකයි මම දන්නා විදියට එළකිරියේ... උගෙත් ආසාවනේ... රෙප් පවර් 2ක එකෙක් කපල තියෙන්නේ... එහෙම ඉන්නෙත් මම හිතන එකාම තමයි... :D
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මොකෝ දැන් අමාරුද..මදිනම් කියන්න සුදු ..
    අපිට පොඩ්ඩක් කියන්නකෝ කොහොමද ඔයා ලකාවේ ඉදල ඉතාලියට දිව්වේ කියල මෙච්චර ඉක්මනට :lol::lol:
    :(

    දුකට කියන කතා පොන්නයො.
    කෝ බයද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම දැම්මාම තවත් කපනව බං ආතල් එකට :lol: :lol:
    හැබැයි අපරාදෙ කියන්න බෑ පෙලක් උන්නං හෙන නිර්මාණාත්මකව රෙප් කපනව :baffled: :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :)
    ඔව් ඌ කතෝලික
    හැබැයි වැඩ ආගමක් නැති එකෙක්ගේ වගේ.
    ඌ ගැන නම් කතා කරන වචනත් අපරාධේ බන් මල්ලී..

    සිරාවට කියලා වැඩක් නෑ හොඳම වැඩේ බුවා යනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා මේකේ උන් අනේ යන්න එපා හිටපන් මචං කියාවි කියලා හිතලා. අන්තිමට ඔක්කොම උන් කිව්වේ ‍තෝ පල ඉන්න එපා කියලා. පස්සේ බුවාට ත්‍රෙඩ් එක දාපු එක මෝඩ කමක් කියලා නම් හිතෙන්න ඇති. :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ත්‍රෙඩ් එකේ රේප් කැපුවේ කවුද / රේප් කැපු උමතු පුද්ගලයාගේ ජිවිත කතාව අවසානයට ඔබ වෙත එන සියලු ප්‍රශ්න වලට පිළිතුරු ..​

    h0mnsWa.png
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සිරාවට කියලා වැඩක් නෑ හොඳම වැඩේ බුවා යනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා මේකේ උන් අනේ යන්න එපා හිටපන් මචං කියාවි කියලා හිතලා. අන්තිමට ඔක්කොම උන් කිව්වේ ‍තෝ පල ඉන්න එපා කියලා. පස්සේ බුවාට ත්‍රෙඩ් එක දාපු එක මෝඩ කමක් කියලා නම් හිතෙන්න ඇති. :lol::lol:
    :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19286277 said:
    ත්‍රෙඩ් එකේ රේප් කැපුවේ කවුද / රේප් කැපු උමතු පුද්ගලයාගේ ජිවිත කතාව අවසානයට ඔබ වෙත එන සියලු ප්‍රශ්න වලට පිළිතුරු ...​

    P4CHjv8.png
    Good post
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19286277 said:
    ත්‍රෙඩ් එකේ රේප් කැපුවේ කවුද / රේප් කැපු උමතු පුද්ගලයාගේ ජිවිත කතාව අවසානයට ඔබ වෙත එන සියලු ප්‍රශ්න වලට පිළිතුරු ...​

    http://i.imgur.com/P4CHjv8.png

    කියවන්න අමාරුයි බ්‍රෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ත්‍රෙඩ් එකේ රේප් කැපුවේ කවුද / රේප් කැපු උමතු පුද්ගලයාගේ ජිවිත කතාව අවසානයට ඔබ වෙත එන සියලු ප්‍රශ්න වලට පිළිතුරු ..​

    h0mnsWa.png
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔහොම දැම්මාම තවත් කපනව බං ආතල් එකට :lol: :lol:
    හැබැයි අපරාදෙ කියන්න බෑ පෙලක් උන්නං හෙන නිර්මාණාත්මකව රෙප් කපනව :baffled: :baffled:

    Sirawatama Aththa ban.:):)

    meka joke ekata gihin thiyenne.:lol::lol:
    ekek kiyala ne.hema ekama rep kapanawa.:lol:
    :lol:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මොහු සස්ලිට් අයියාට මඩ ගසා ඇත,මොහුගේ හොදම යාලුවා ඉබ්බාව යූ9 සමග කොටවන්න සහ අනෙකුන් බය්ට් කරවා තනිව හිනාවී තම දුක මග ඇරගන්න නයිට්ක්ලබ් හී ටැග් දමයි

    අනුකම්පා කරනු මැන

    ප;ලි
    ෆේක් එකකින් කිව්වේ මොහු මගේ හොදම දන්න කියන කෙනෙක් නිසා

    පුස්ගේ නම ජීවන් නෙවි.....