බිල තියනවා. කියන්න විශේෂත්වයක් නැහැ. විනාකිරි වගේ රසයි.
සුද්දෝ තමයි ඔය එක එක දේ සමරන්න champagne බොන්නේ. ලංකාවේ අපි බොන්නේ ඩෝප් වෙන්නනේ. හැබැයි සුද්දෝ එහෙම නැහැ. හැම එකක් ම ඒ ඒ කාර්යයට අදාලවයි බොන්නේ. ගොඩක් වෙලාවට කාම සමග බොන්නේ වයින්. එකත් මස් වර්ග කනවනම් රතු වයින් මලු එළවලු නම් සුදු වයින්. විස්කි බොන්නේ මිතුරු සමජෙක වගේ. බ්රැන්ඩි බොන්නේ ගොඩක් වෙලාවට රැ කෑමෙන් පස්සේ.
සුද්දෝ වගේද මාමේ අපි.... අපි මහා කළු සිංහළු..... 


වෙරි වෙනවනම් වෙලාවක් කලාවක් නෑ......!! 


