බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බිල තියනවා. කියන්න විශේෂත්වයක් නැහැ. විනාකිරි වගේ රසයි.

    සුද්දෝ තමයි ඔය එක එක දේ සමරන්න champagne බොන්නේ. ලංකාවේ අපි බොන්නේ ඩෝප් වෙන්නනේ. හැබැයි සුද්දෝ එහෙම නැහැ. හැම එකක් ම ඒ ඒ කාර්යයට අදාලවයි බොන්නේ. ගොඩක් වෙලාවට කාම සමග බොන්නේ වයින්. එකත් මස් වර්ග කනවනම් රතු වයින් මලු එළවලු නම් සුදු වයින්. විස්කි බොන්නේ මිතුරු සමජෙක වගේ. බ්‍රැන්ඩි බොන්නේ ගොඩක් වෙලාවට රැ කෑමෙන් පස්සේ.

    :shocked: සුද්දෝ වගේද මාමේ අපි.... අපි මහා කළු සිංහළු..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    බතලගොඩ වැව....කුරුණෑගල බං

    :shocked: අපි බතලගොඩ වැව පාරේ කෙරවලටම ගිහින්ම නෑලු..... විශේෂයෙන්ම පල්සරේ වගේම FB15 ත් ඔය හරිය දන්නෙත් නෑ..... :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බතලගොඩ කොහෙද කුරුණෑගල බතලගොඩ තියෙන්නේ ඉබ්බාගමුව සෙන්ට්‍රල් එක ගාවනේ

    :baffled: ඒක තමා මාත් බැලුවේ මූ බතලගොඩ වැවේ ඉදලා සූර් පිට කොහොම කුරුණෑගල අදිනවද කියලා.... මග දිගට පොලිස් බාප්පලත් ඈත්තෙම නෑ නේ...... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled: ඒක තමා මාත් බැලුවේ මූ බතලගොඩ වැවේ ඉදලා සූර් පිට කොහොම කුරුණෑගල අදිනවද කියලා.... මග දිගට පොලිස් බාප්පලත් ඈත්තෙම නෑ නේ...... :lol:

    වැවට අපේ ගෙදර ගාව ඉඳන් පයින් යන දුර මාමේ...

    කට්ටිය ඉබ්බාගමුව කිව්වට දන්නෙ නැති හින්දා කුරුණෑගල කිව්වේ:)
     
    • Like
    Reactions: Pink panther

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: අපි බතලගොඩ වැව පාරේ කෙරවලටම ගිහින්ම නෑලු..... විශේෂයෙන්ම පල්සරේ වගේම FB15 ත් ඔය හරිය දන්නෙත් නෑ..... :D :P

    හයියෝ... මේන් රෝඩ් එකේ වැව පාරට හැරෙන තැන මං ඉන්නේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    වැවට අපේ ගෙදර ගාව ඉඳන් පයින් යන දුර මාමේ...

    කට්ටිය ඉබ්බාගමුව කිව්වට දන්නෙ නැති හින්දා කුරුණෑගල කිව්වේ:)

    :shocked: අවුරුදු දෙකකට විතර කලින් ආවා ඔහේ..... :D :yes:

    හයියෝ... මේන් රෝඩ් එකේ වැව පාරට හැරෙන තැන මං ඉන්නේ :)

    :shocked: පෙරේරා මිස් ව දන්නවද.....?? ගෙවල් නම් නුගේගොඩ පැත්තේ... මහ ගෙවල් ඔය පාරේ බං..... හිටුකෝ ආයේ ඔහෙන් යන වෙලාවක එන්නම්කෝ..... :D :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කලකට ඉස්සෙල්ල බතලගොඩ වැව ගාව අපි සෙට් වෙච්ච එකක පින්තුර වගයක් තිබුන. ඒවා හොයනකොට මේ 2 හම්බ උනා. මේවා නම් යාල ගිය වෙලාවක ගනිපු ඒවා. මේකේ තියන සමහර වර්ග නම් දැන් නැහැ.

    කොහොමද බාර් එක
    2jtxe0.jpg

    2luswf6.jpg

    ඔකේ ඔය නිල් පාට ලේබල් එක තියෙන්නේ අර මම කියපු Gilbeys එකේ ජින්. මැද්දේ තියෙන්නේ Old Arrack එකක්, ඒක තමයි ඉස්සර සංස්ථා ඕල්ඩ් ඇරැක එක.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: අවුරුදු දෙකකට විතර කලින් ආවා ඔහේ..... :D :yes:

    :shocked: පෙරේරා මිස් ව දන්නවද.....?? ගෙවල් නම් නුගේගොඩ පැත්තේ... මහ ගෙවල් ඔය පාරේ බං..... හිටුකෝ ආයේ ඔහෙන් යන වෙලාවක එන්නම්කෝ..... :D :yes:

    ඔය මිස් ගැන එදා කතා කරපු වෙලාවෙත් අහුවා වගේ මතකයි... මං දන්නෑ නේ මාමේ :no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කලකට ඉස්සෙල්ල බතලගොඩ වැව ගාව අපි සෙට් වෙච්ච එකක පින්තුර වගයක් තිබුන. ඒවා හොයනකොට මේ 2 හම්බ උනා. මේවා නම් යාල ගිය වෙලාවක ගනිපු ඒවා. මේකේ තියන සමහර වර්ග නම් දැන් නැහැ.

    කොහොමද බාර් එක

    ඔකේ ඔය නිල් පාට ලේබල් එක තියෙන්නේ අර මම කියපු Gilbeys එකේ ජින්. මැද්දේ තියෙන්නේ Old Arrack එකක්, ඒක තමයි ඉස්සර සංස්ථා ඕල්ඩ් ඇරැක එක.

    මේ ඔක්කොම ට්‍රිප් එක ගිහින් ගහන්න අරන් ගියපුවද...කලන්තේ වගේ :eek::eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගොඩක් කට්ටිය දැන් හැම මගුලටම දාන්නේ සෝඩා. හැබැයි පි නම් එදත් අදත් ඒ ඒ වර්ග වලට හියන සැන්ඩිය තමයි දන්නේ.

    එකයි ඔතන ලයිම් කෝඩියල්, ටොනික් එහෙම තියෙන්නේ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    කලබල කාලේ නේ:shocked:....ඔහොම නිදහසක් තිබුනද ඒකාලේ රටේ:eek:

    ඒ කලේ යාල පාක් එක ඇතුලේ අපිට ඕන දින ගානකට වෙන් කර ගන්න පුළුවන්. දැන් තමයි උපරිම රැ 3කට සිමා කරලා තියෙන්නේ. සමහර යාල ගිය දවස් වල අපි දන්නෙත් නැහැ ඇදිරිනීතිය දාල. පාක් එකෙන් එලියට එනකොට් තමයි දන්නේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගොඩක් කට්ටිය දැන් හැම මගුලටම දාන්නේ සෝඩා. හැබැයි පි නම් එදත් අදත් ඒ ඒ වර්ග වලට හියන සැන්ඩිය තමයි දන්නේ.

    එකයි ඔතන ලයිම් කෝඩියල්, ටොනික් එහෙම තියෙන්නේ.

    මාත් හැම මගුලටම දාන්නේ සෝඩා :baffled:

    කෝක් එක්ක බොනවට වඩා හොඳා නීට් ගසනවා:no:
     
    :):)
     
    Status
    Not open for further replies.