දැන් කියන්න යන එක නම් ආතල් එකක් නම් නෙමේ
එදත් බිලා දෙයියනේ කියලා ගෙදර ආවා . ඊට පස්සේ ආයිත් ගියා රාගම යාලුවෙක් ගේ ගෙදර වෙඩින් එකේ වැඩ කොහොමද බලන්න ..... එහෙත් බෝතල් ... හයියෝ හැමිනෙනවා ඉතිං
ඒ ටිකත් ඉවර කරලා මනාලයා එක්ක ටවුන් එකට ගියා බඩු වගයක් ගන්න ..... එකත් අරගෙන කෙල්ලගේ ගෙදර ගිහින් කෙල්ලට දීලා යාළුවා වත් ගෙදරින් දාලා එන්න පිටත් උනා .... එතකොට රැ 12 පහු වෙලා
කඩවත පහු කරලා ඇවිල්ලා අපේ ගෙවල් පැත්තට ආවා . කන්දක් තියෙනවා නගින්න පන්සලක් එක්ක ..... කොන්ක්රීට් පාරක් .
කොහොම හරි කන්ද ටිකක් නැගගෙන එනකොට බල්ලෙක් ඉන්නවා පාරේ මම යන පැත්තේ ..... මම උට ඉඩ දීලා අයින් කරන කොට මුත් හැරුනා බයික් එකේ පැත්තටම .....
කොන්ක්රීට් එක ඉවර වෙනවත් එක්කම තණකොළ තියෙන්නේ ගැට්ටත් එක්කම පාරේ අයිනේ ..... හරිම තන්තෝසයි ඉතින් බයික් එකේ ඉස්සර රෝදේ කොන්ක්රීට් එකෙන් පැන්න ආයිත් ගන්න යද්දී ගැට්ටට හිර උනා ..... බයික් එක රේස් උනා වැටුනා
කොහොම හරි පාරේ මැද වැටිලා හිටියා මට මතක විදියට විනාඩි 15 ක් වගේ නැගිට ගන්නත් බැරුව වගේ ....... කල්පනා කරේ වැටිලා ඔලුව හෙල්මෙට් එකත් එක්ක පාරේ කොන්ක්රීට් එකේ වැදී වැදී ඉස්සරහට ගිය හැටි ..... චිත්රපටියක් වගේ ... ටික වෙලාවකින් හරියටම ඇස ඇරලා බැලුවා පාරට සමාන්තරව වැටිලා පේනවා පාර කන්ද උඩට වෙනකන් පන්සලත් එක්කම.
වාඩි උනා පාරේ ... පැත්තකට වැටිලා තිබ්බා බයික් එක. මම නැගිටිනකන් පාරේ කව්රුවත් ගියේ නැ ... ඒ මදිවට කරුවල ...... බැලුවා බල්ලා කෝ කියලා උත් නැ පෙන්න ........ ටිකක් ඇවිදලා බැලුවා ... ඇවිදින්න පුළුවන් ....... ගියා බයික් එක ලගට ....... ඉස්සුවා ..... සෙල්ෆ් ගහන්නේ නැතුව කික් ස්ටාර්ට් ගැහුවා දෙපාරක් බඩු ස්ටාට් උනා .... ආයිත් යනකොට ටිකක් දනවා අත් දෙකම . හප්පා තුවාල වෙලා .... පට්ටම තන්තෝසයි
නිකං එලියට ගියත් ග්ලවුස් දාගෙන යන මම කරුමෙට එදා රාගම යද්දී දාගෙන ගියේ නැ වැස්ස නිසා
මගේ වාසනාවන්ත කම කියන්නේ එදා වයිෆ් ගේ අම්මත් ගෙදර ........ හප්පේ ආතල් කෝටියයි

බයික් පදිනවානම් සැම විටම ග්ලවුස් , sandles දෙකක් පාවිච්චි කරන්න.
ෆුල් ෆේස් එක නැත්නම් මගේ මුණ ඉවරෙටම ඉවරයි .... එහෙනම් භයානක වැඩි ... ජිවිතේ උනත් නැති වෙන්න තිබ්බා .....
මෙන්න ෆොටෝ
තාමත් තුවාල කැළැල් නැති වෙලා නැ
අනිත් දවසේ වෙඩින් එකට ගියේ අත් දෙකම බැදගෙන ..... ආතල් ඉතිං
කොන්ක්රීට් එකට ඇතුල්ලුන හෙල්මට් එක .... මේක බාග හෙල්මෙට් එකක් උනානම් හිතහන්කෝ මුණට වෙන දේ
මේ වැටුන තැන ..... කොන්ක්රීට් එකත් කැඩිලා බයික් එකේ footrest එකටයි crash bar එකටයි
බයික් එකේ සිරීම්
දැන් නම් මේක නැ ... මේක දුන්නා සල්ලි හදිස්සියක් වෙලා දැනට සති දෙකකට කලින් .... දැන් තියෙන්නේ HUNK 2010 බයික් එකක්

බතලගොඩ වැව පාරට හැරෙව්වහම 5 වෙනි නැත්නම් 6 වෙනි ගෙදර...... 
සෝඩා මට නම් හරි යන්නෙම නෑ..... එක්කෝ කෝක්.... නැත්නම් පලතුරු බීමක්.....

බෝතලේ රට විස්කි එකක්.නම මතක නෑ.. කොහොම හරි කයිය ගගහ ශොට් 4ක් දාන්න ඇති.. එතනින් එහාට මට මුකුත් මතක නෑ... 
පස්සේ කොහොම හරි යාළුවෙක් බත් එකක් බෙදන් ඇවිත් කන්න දීලා.වෙරි මතේ ඒකෙනුත් කාලා ටිකක්. අයිස් ක්රීමුත් කාලා.. හැබැයි මට මෙලෝම සිහියක් නෑ... මතකත් නෑ...
පස්සේ මොකද කරන්නේ අපේ යාළුවෝ සෙට් එකේ වේටර් කොළුවෙක් අල්ලගෙන මාව පිටි පස්සේ මේසයක් උඩට එකන් ගිහින්... මේසේ උඩ දානවලු හිටු කියලා.. මට මෙලෝ දෙයක් මතක නෑ..