ආ ඒක තමා සීන් එක එහෙනම් 14" ලැප්ටොප් නැත්තෙගොඩක්ම හේතුව තමා..... විකිණෙන්නේ නැති කම..... හැමෝම වගේ හොයන්නේ ෆුල් කී බෝඩ් එක්ක.... ඉතින් එහෙම එන්නේ 15.6" ඒවා විතරයි.....
ඉතින් 14" සයිස් ගෙන්වන්නේ නෑ ඒජන්ට්..... !!

ආ ඒක තමා සීන් එක එහෙනම් 14" ලැප්ටොප් නැත්තෙගොඩක්ම හේතුව තමා..... විකිණෙන්නේ නැති කම..... හැමෝම වගේ හොයන්නේ ෆුල් කී බෝඩ් එක්ක.... ඉතින් එහෙම එන්නේ 15.6" ඒවා විතරයි.....
ඉතින් 14" සයිස් ගෙන්වන්නේ නෑ ඒජන්ට්..... !!

දවසට වියදමට ගානක් දීලා ත්රෙඩ් එක බම්ප් කරන්න කුලියට ගත්තු නානට හරියට පඩි ගෙව්වේ නැද්ද....
අද හොරට බම්ප් කලේ එහෙන් මෙහෙන්![]()
First පෝස්ට් එකේ තියෙනවා ලෙනාවෝ මොඩල් ටික..... Dell Tab එකත් ඔයිට අඩුවට දෙනවා.......![]()
Prices නම් මෙතන දාන්නේ නෑ......ඕනා අයට කෝල් කරලා දැන ගන්න පුලුවන්.....
0773-078-533
එහෙමත් නැත්නම් 18-19-20 දවස් වල අපේ තැනට ඈවිත් බලලම ගන්න පුලුවන්.....![]()
but call karanna welawka na kolla kamanne na awulak na 
මෙයින් පෙනී යන්නේ දේශපාලනය කිරීමෙන්, කොහොම කරත් අවසානයේදී තමන්ට කෙල වෙන බවය.
කොහේ දේශපාලනේ කරන්නද බං අපි..... දෙපැත්තෙම පෝස්ටර් අලවන්න තමා අපිව...... 
ඒක හදලා දීලා අවුරුදු 5ක් උනාද බොලේ...... ටොෂිබා රොක්ස් කියලා අපි කිව්වේ නිකන් නෙවේ නේ.....
![]()
කොහෙද ඔය සීන් උඹලා හැම තැනම කිව්ව නිසා තමා ටොෂිබා එකෙන් ලැප් හදන එක නතර කරේ.......
ජීවිත කාලෙටම එකයි නෙව......
![]()
ගොඩක්ම හේතුව තමා..... විකිණෙන්නේ නැති කම..... හැමෝම වගේ හොයන්නේ ෆුල් කී බෝඩ් එක්ක.... ඉතින් එහෙම එන්නේ 15.6" ඒවා විතරයි.....
ඉතින් 14" සයිස් ගෙන්වන්නේ නෑ ඒජන්ට්..... !!
ආ ඒක තමා සීන් එක එහෙනම් 14" ලැප්ටොප් නැත්තෙ![]()


කොහේ දේශපාලනේ කරන්නද බං අපි..... දෙපැත්තෙම පෝස්ටර් අලවන්න තමා අපිව......
![]()

පඩි ගෙවන්න මතකයක් කොහෙද බඩා මාමිට මේ දවස් වල . . .
කලින් ටෙස්ට් කරන්නේ නැතුව කස්ටමර්ට දීල වැඩේ දෙල් උනොත් එහෙම කියල අර මසාජ් එකට ගේනවා කිව්වා ගෑනු ලමයි ටික ලව්වා ටෙස්ට් මසාජ් දාගන්නවලු මාමි උදේ ඉඳලම . . . . .
අල් ජසීරා එකේ නිල නොවන නිවුස් වලට කිව්වේ . . .

ටොමියා ™රත්තරං;19292518 said:මේවා නැන්දි කියෙව්වොත් බඩා මාමිට බව්වා එක්ක දොයියන්න වෙන්නේ![]()

රත්තරං;19289723 said:අව්රුදු 54රේ තරුන කොල්ලෙකුයි අව්රුදු 6යේ තරුන කෙල්ලෙකුයි ඉන්න වැල වාගයක් දෙනවා කිව්ව. ඒත් දුන්නේ නෑ.. ඒ නිසා වැඩිය බම්ප් කරන්නෙ නෑ ආයේ



ලැප්ටොප් රෙපෙයාර් කරනවද සහෝ,
ibm thinkpad T41 මේ ලැප් එකට පාට්ස් තියෙනවද අරන් ආවොත් හදාගන්න.
Repair කරනවා.....
හරි හරි අරන් වරෙන්කෝ..... හදාගන්න බැරි උනොත් අළුත් එකක් හරි අරන් යන්න බැරියෑ.....
