Lenavo Laptops & Tabs SALE

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,711
    2
    115,605
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :oo: ගොඩක්ම හේතුව තමා..... විකිණෙන්නේ නැති කම..... හැමෝම වගේ හොයන්නේ ෆුල් කී බෝඩ් එක්ක.... ඉතින් එහෙම එන්නේ 15.6" ඒවා විතරයි..... :yes: ඉතින් 14" සයිස් ගෙන්වන්නේ නෑ ඒජන්ට්..... !!
    ආ ඒක තමා සීන් එක එහෙනම් 14" ලැප්ටොප් නැත්තෙ :)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~


    දවසට වියදමට ගානක් දීලා ත්‍රෙඩ් එක බම්ප් කරන්න කුලියට ගත්තු නානට හරියට පඩි ගෙව්වේ නැද්ද....:eek:

    අද හොරට බම්ප් කලේ එහෙන් මෙහෙන්:no:

    පඩි ගෙවන්න මතකයක් කොහෙද බඩා මාමිට මේ දවස් වල . . .
    කලින් ටෙස්ට් කරන්නේ නැතුව කස්ටමර්ට දීල වැඩේ දෙල් උනොත් එහෙම කියල අර මසාජ් එකට ගේනවා කිව්වා ගෑනු ලමයි ටික ලව්වා ටෙස්ට් මසාජ් දාගන්නවලු මාමි උදේ ඉඳලම . . . . .
    අල් ජසීරා එකේ නිල නොවන නිවුස් වලට කිව්වේ . . .
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,562
    915
    113
    Mawanella Town
    First පෝස්ට් එකේ තියෙනවා ලෙනාවෝ මොඩල් ටික..... Dell Tab එකත් ඔයිට අඩුවට දෙනවා....... :yes:

    Prices නම් මෙතන දාන්නේ නෑ...... :no: ඕනා අයට කෝල් කරලා දැන ගන්න පුලුවන්..... :yes: 0773-078-533

    එහෙමත් නැත්නම් 18-19-20 දවස් වල අපේ තැනට ඈවිත් බලලම ගන්න පුලුවන්..... :D

    ehemada ok kolla visthara dana gaththa nam thankz :nerd: but call karanna welawka na kolla kamanne na awulak na :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙයින් පෙනී යන්නේ දේශපාලනය කිරීමෙන්, කොහොම කරත් අවසානයේදී තමන්ට කෙල වෙන බවය.

    :dull: කොහේ දේශපාලනේ කරන්නද බං අපි..... දෙපැත්තෙම පෝස්ටර් අලවන්න තමා අපිව...... :baffled:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    :shocked: ඒක හදලා දීලා අවුරුදු 5ක් උනාද බොලේ...... ටොෂිබා රොක්ස් කියලා අපි කිව්වේ නිකන් නෙවේ නේ..... :D :love: කොහෙද ඔය සීන් උඹලා හැම තැනම කිව්ව නිසා තමා ටොෂිබා එකෙන් ලැප් හදන එක නතර කරේ....... :dull: ජීවිත කාලෙටම එකයි නෙව...... :baffled:

    2009 ද මංද. කැඩෙන්න හදලා දෙං
    වෙලාවට ටොශිබ නැවැත්තුවෙ. ස්ටොක් ඉවර වෙන්න කලින් ලෝ රේන්ජ් එකක එකක් අරගෙන දාන්නත් හිතේ තියෙනව. මගේ වැඩ වලට නම් ඩුවල් කෝ හොඳටම ඇති.

    මේක වැඩ කරද්දි මනි හිර කරන්න මොකක්ද මොකක්ද වගේ

    (දැන් ඉතින් මිරිස් අඹරනවා එහෙම නෙමෙයි දේවාල ගානෙ)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo: ගොඩක්ම හේතුව තමා..... විකිණෙන්නේ නැති කම..... හැමෝම වගේ හොයන්නේ ෆුල් කී බෝඩ් එක්ක.... ඉතින් එහෙම එන්නේ 15.6" ඒවා විතරයි..... :yes: ඉතින් 14" සයිස් ගෙන්වන්නේ නෑ ඒජන්ට්..... !!

    ආ ඒක තමා සීන් එක එහෙනම් 14" ලැප්ටොප් නැත්තෙ :)

    ටිපිකල් ශ්‍රී ලංකන් ඩෙක්ස්ටොප් මානසිකත්වෙන් ලැප්ටොප් පාවිච්චි කරන අනාත සිංහල කුකුල්ලු:lol::lol:

    ලැප්ටොප් 14" තම හොදම... සෝනි එහෙම 14 ගනන් ඔය තඩි ඒවට වඩා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පඩි ගෙවන්න මතකයක් කොහෙද බඩා මාමිට මේ දවස් වල . . .
    කලින් ටෙස්ට් කරන්නේ නැතුව කස්ටමර්ට දීල වැඩේ දෙල් උනොත් එහෙම කියල අර මසාජ් එකට ගේනවා කිව්වා ගෑනු ලමයි ටික ලව්වා ටෙස්ට් මසාජ් දාගන්නවලු මාමි උදේ ඉඳලම . . . . .
    අල් ජසීරා එකේ නිල නොවන නිවුස් වලට කිව්වේ . . .

    මේවා නැන්දි කියෙව්වොත් බඩා මාමිට බව්වා එක්ක දොයියන්න වෙන්නේ:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19292518 said:
    මේවා නැන්දි කියෙව්වොත් බඩා මාමිට බව්වා එක්ක දොයියන්න වෙන්නේ:(
    ටොමියා ™
    Official tag supplier :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19289723 said:
    අව්රුදු 54රේ තරුන කොල්ලෙකුයි අව්රුදු 6යේ තරුන කෙල්ලෙකුයි ඉන්න වැල වාගයක් දෙනවා කිව්ව. ඒත් දුන්නේ නෑ.. ඒ නිසා වැඩිය බම්ප් කරන්නෙ නෑ ආයේ


    :lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    කෝ බං මේක බම්ප් කරන්න දාපු උන්..... :eek:

    කට්ටියම මසාජ් දාගන්න ගිහින් වගේ:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප් රෙපෙයාර් කරනවද සහෝ,
    ibm thinkpad T41 මේ ලැප් එකට පාට්ස් තියෙනවද අරන් ආවොත් හදාගන්න.

    :yes: :yes: Repair කරනවා..... :D හරි හරි අරන් වරෙන්කෝ..... හදාගන්න බැරි උනොත් අළුත් එකක් හරි අරන් යන්න බැරියෑ..... :D :P