මම හිතාගෙන හිටියේ උඹ ඇල්වතුරත් නිවලා බොන, උදේ හවස මල් පහන් පූජා කරගෙන දැහැමි ජීවිතයක් ගතකරන ගෙදර මනුස්සයට බොහෝම කීකරු සත්ගුණවත් පියෙක්/උපාසකමහත්තයෙක් කියලා.
![]()
අපි හිතන් හිටියා වැරදි බං......!! 

අනේ මංදා...හා!!!
ගොඩක් උන් මාත් එක්ක වලියට එන්නේ නෑ..![]()
පෙරා ප්ලීස්.......!!
මේකේ උපාසක බලල්ලු වගේ ඉන්න ඉන්න බැඳපු උන් අමුම අමු වනචරයෝ..
එතකොට අමුම අමු වනචරයෝ වගේ ඉන්න බැඳපු උන්.. උනුත් එහෙම්මම තමයි..
මම යනවා බං. සිංහල පන්තිය ලාවට පටන් ගත්තා මඤ්ඤං එකේ. ආයේ වනයි. ශේප් එකේ බැලන්ස් කරගෙන හිටපං.![]()

අපි ඔයා වගේ ඒ අංශෙට නෑ බ්රෝ..

එතකොට මේ මිනිස්සු දේදුනු පෙරා කියන කතාව ඇත්ත නැත්ත මොකක්ද![]()

අද මුකුත් ජොලියක් නැද්ද සිංහළු![]()

මඤ්ඤං උයන පැත්තේ ජොලියක් දාන්න උත්සහයක් අරන් තියනවාහරි ගිහිල්ල නෑ
සෙනසුරාද වෙනකම් ඉන්න වෙයි බන්
.. 
එතන ආතල් වලි දාගන්න බෑ බං...
එතන කතා කරන උන් ට බාදාවක් නේ...
ඒකයි සද්ද නැතුව හිටියේ![]()

අනිවා බන්..ඔච්චරයි මිනිහෙක්ට නිදහසේ කතා කරන්න තියෙන්නේ .
.එකටත් මේක පැනල රෙන්න ගිහිල්ල
ඔන්න ඕවා අමතක කරල දාපන් බන්
අවන්කෙන්ම මම අමතක කරලා තියෙන්නේ බන් ..!! මට මේකේ එකෙක් එක්කවත් තරහක් නෑ
2008 ඉදන් ගේමක් දාගත්තත් දා ගත්තේ ඕකා එක්ක විතරයි .එකත් ඌම අගේ එල්ලුන නිසා ..!
මම ඉතින් පාඩුවේ ඉන්නවා ..හැබැයි ගේම ඉල්ලුවොත් දෙනවා කටින් ගොම පනින්න
මොකක්ද සහෝ මේ සීන් එක....?? කා එක්කද වලි....?? රණ්ඩු කරන්න එපා පින්වතුනී...... 
එතකොට මේ මිනිස්සු දේදුනු පෙරා කියන කතාව ඇත්ත නැත්ත මොකක්ද![]()

මොකක්ද සහෝ මේ සීන් එක....?? කා එක්කද වලි....?? රණ්ඩු කරන්න එපා පින්වතුනී......
![]()