වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් මචන් 107 ssrx. මේක මගෙ college life එකේ ඉදල තිබ්බ හීනයක්. අලුත් එකට වඩා මට මේක පට්ටයි මචන්. :cool:
    smart cab එකක් තිබ්බනම් විකුනල මේකක් අරන් ඉතුරුවට තෙල් ගහල දුවනව රට වටේ:lol:

    SSRX එක ජපනාට වැරදිලා හදපු එකක්ද කොහෙද බන් . . .
    අපේ එකෙක් ගාව තියෙනවා . . .
    ආසාවට ඉහෙන් බහින රෝගයක් නෑ . . .
    දාන්නෙත් ගිහින් පට්ට මඩ ගොඩවල් වලමයි . . .
    4WD Performance අතින් නම් අලුත් Hilux එක ලඟින්වත් තියන්න බෑ . . .
    අලුත් හයිලක්ස් මඩේ එරිලා ඕවා දාලා ගොඩ අරන් තියෙනවා සෑහෙන වතාවක් . .
    මගෙත් යාලුවෙක් ගාව තියෙනවා එකක් . . .
    විකුණ . . . . කියන කොට අම්ම අප්පා මතක් කරලා බැනල එලවනවා . . :lol: :lol: :lol:
    මමත් කවද හරි රේස් බයික් පටවන් යන්න ඕකක් තමා ගන්නේ . . . ;);)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගනන් ගන්න එපා බං... පිටරටවල ඕවගෙන් ඉතිං වැඩිපුරම කරන්නේ බඩු අදින එකනේ.. මේක ලංකාවනේ... :) ඒ වුනාට සුපිරියට තියන් පදින්නත් එල භාන්ඩේ. සැප පහසුව තමයි ඉතිං අඩු..

    ලංකාව යනු . . .
    දොර 5, Compact Family Sedan වෙච්චි Honda Civic එකට Sport Car කියන රටකි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    N♥K_forever;19295875 said:
    /postimage.org/]free upload pictures[/url]

    like dis ? :baffled:

    Like this . .

    2012%20Ford%20Raptor%20F150%20off%20road%20Arizona%20desert.jpg
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ela ela :):) man gawa thiyenne navara aventura ekak. ekath non dpf model ekak manual. ledak nam na. thama 67000yi duwala thiyenne :cool:

    oka thailand brandnew ekakda ? :baffled:

    UK model ewa gannakota rear towing hitch eka nathi ewa ganna one. home use karapu pickups. ;)

    ow ban toyota lanka brand new. hitch thiyana ewanam patta gahapuwa thama.. godak UK navara walath mama dakala thiyanawa hitch thiyanawa. allapu kade ekage laga thiyanawa outlaw ekak.. porage eka wikunanna thiyenne.. ;)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    000203FB.gif
    අද බඩ තඩියගෙ උපන්දිනේ!!!
    000203FB.gif

    zvQEp2s.jpg
    [/CENTER]

    අද මාමිගෙ කඩේ පැත්තෙ යන හැමෝටම කේක් කෑල්ලයි, ෆ්‍රෙශ් කිරි වීදුරුවකුයි දෙනව කියල කිව්වා. :rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද මාමිගෙ කඩේ පැත්තෙ යන හැමෝටම කේක් කෑල්ලයි, ෆ්‍රෙශ් කිරි වීදුරුවකුයි දෙනව කියල කිව්වා. :rolleyes::rolleyes:

    ෆ්‍රෙෂ් කිරි මිල්ක් බාර් එකෙන්...:P:P:P:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ෆ්‍රෙෂ් කිරි මිල්ක් බාර් එකෙන්...:P:P:P:P

    එවෙලෙ දොවල දෙනව කියල තමා ආරන්චිය.. :rofl::rofl: යන උන් ඉක්මනින් පලයව්. ෆ්‍රෙශ් මිල්ක් දෙන්නෙ First come, first serve basis ලු. තොග අවසන් වනතුරු පමනයි කියල පොඩි තරුවක් දාල ලියල තියෙන්නෙ කියලත් රටේ තොටේ මිනිස්සු කිය කිය යනවා. කඩේ ගාව මිනිස්සු මරා ගනීවි ද දන්නෙ නෑ කිරි වලට:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    බඩාට දැන් කිරිත් එරෙනවලුද :rolleyes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බඩාට දැන් කිරිත් එරෙනවලුද :rolleyes:

    නෑ නෑ. මේ කිරි දෙන්නෙ මිල්ක් බාර් එකේ අක්කිගෙන් දොවලා.. :rofl: හැබැයි නැන්දි කොස්ස අරන් ඇවිත් නෙලනකොට නම් කිරි එරෙනවා ලු. ඉස්සර මිනිස්සු අඩනකොට නේ කිරි එරෙන්නෙ කිව්වෙ නිකම් ය. කොසු හරඹ වල සැරට මාමිට ඇඩෙනවා. After that.. :rolleyes::rolleyes::rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ නෑ. මේ කිරි දෙන්නෙ මිල්ක් බාර් එකේ අක්කිගෙන් දොවලා.. :rofl: හැබැයි නැන්දි කොස්ස අරන් ඇවිත් නෙලනකොට නම් කිරි එරෙනවා ලු. ඉස්සර මිනිස්සු අඩනකොට නේ කිරි එරෙන්නෙ කිව්වෙ නිකම් ය. කොසු හරඹ වල සැරට මාමිට ඇඩෙනවා. After that.. :rolleyes::rolleyes::rolleyes:

    :lol:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    N♥K_forever;19295875 said:
    /postimage.org/]free upload pictures[/url]

    like dis ? :baffled:

    අනිවා මචන්, හිනාවෙලා ඉන්න car:lol: වගේද රවාගෙන ඉන්න cab වල පෙනුම:frown:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    SSRX එක ජපනාට වැරදිලා හදපු එකක්ද කොහෙද බන් . . .
    අපේ එකෙක් ගාව තියෙනවා . . .
    ආසාවට ඉහෙන් බහින රෝගයක් නෑ . . .
    දාන්නෙත් ගිහින් පට්ට මඩ ගොඩවල් වලමයි . . .
    4WD Performance අතින් නම් අලුත් Hilux එක ලඟින්වත් තියන්න බෑ . . .
    අලුත් හයිලක්ස් මඩේ එරිලා ඕවා දාලා ගොඩ අරන් තියෙනවා සෑහෙන වතාවක් . .
    මගෙත් යාලුවෙක් ගාව තියෙනවා එකක් . . .
    විකුණ . . . . කියන කොට අම්ම අප්පා මතක් කරලා බැනල එලවනවා . . :lol: :lol: :lol:
    මමත් කවද හරි රේස් බයික් පටවන් යන්න ඕකක් තමා ගන්නේ . . . ;);)

    එලකිරි මචන් . ඔය කිරි කිරි car van වගෙද 4wd cab කිව්වම. ගොඩ නම් ගොඩ මඩ නම් මඩ.
    ගොඩ මඩ දෙකට සරු සාරය පල බරය. :lol:
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    නෑ නෑ. මේ කිරි දෙන්නෙ මිල්ක් බාර් එකේ අක්කිගෙන් දොවලා.. :rofl: හැබැයි නැන්දි කොස්ස අරන් ඇවිත් නෙලනකොට නම් කිරි එරෙනවා ලු. ඉස්සර මිනිස්සු අඩනකොට නේ කිරි එරෙන්නෙ කිව්වෙ නිකම් ය. කොසු හරඹ වල සැරට මාමිට ඇඩෙනවා. After that.. :rolleyes::rolleyes::rolleyes:

    මචන් අපිටම දොවාගෙන බොන්න බැරිද.......?

    Anyway, Wish you a happy B'day..... බඩා මාමි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමි හොඳ Cefiro එකක් දැකල, පැදලා නෑ එහෙනම් . . .
    එහෙම උනා නම් මාමි B15 එකයි, බඩා මොඩල් එකයි දෙකම ළමයෙකුට දීල දානවා . .

    :shocked: හුටා...... මේක සෙෆිරෝ එකක්ද.....?? N16 එකක් වගේ නේ...... :baffled: මම කිව්වේ N16 ගැන..... :dull: :sorry: :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    N♥K_forever;19296399 said:
    bada maama wage ekknk wa danna bn ada mama sapugaskanda pare fb 15 ekaka:lol:
    gaata gaata yanawa 20kata witara :D

    :shocked: නෑ ඊයේ ඒ පැත්තේ ගියේ නෑ.... අනික මම ඔහොම ගාට ගාට යන්නේ නෑ...... හොදට හිතට වදින සිංදුවක් එහෙම දාගෙන ආවොත්..... කීයට යනවද කියලා මතකත් නෑ...... ;) ඔහේ යනවා යනවා යනවා..... ටිකකින් මීටරේ බලනකොට තමා දකින්නේ..... අම්මා ගහයි බැට් එකෙන් කියලා...... :baffled:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :shocked: නෑ ඊයේ ඒ පැත්තේ ගියේ නෑ.... අනික මම ඔහොම ගාට ගාට යන්නේ නෑ...... හොදට හිතට වදින සිංදුවක් එහෙම දාගෙන ආවොත්..... කීයට යනවද කියලා මතකත් නෑ...... ;) ඔහේ යනවා යනවා යනවා..... ටිකකින් මීටරේ බලනකොට තමා දකින්නේ..... අම්මා ගහයි බැට් එකෙන් කියලා...... :baffled:

    බඩා මාමි FB15 එකේ නැග්ගාම යනවා.......යනවා....... යනවා.......යනවා.......යනවා.......යනවා.......යනවා.......යනවා.......යනවා.......යනවා.......
    :eek:
     
    Status
    Not open for further replies.