ඔව් මචන් 107 ssrx. මේක මගෙ college life එකේ ඉදල තිබ්බ හීනයක්. අලුත් එකට වඩා මට මේක පට්ටයි මචන්.
smart cab එකක් තිබ්බනම් විකුනල මේකක් අරන් ඉතුරුවට තෙල් ගහල දුවනව රට වටේ![]()
SSRX එක ජපනාට වැරදිලා හදපු එකක්ද කොහෙද බන් . . .
අපේ එකෙක් ගාව තියෙනවා . . .
ආසාවට ඉහෙන් බහින රෝගයක් නෑ . . .
දාන්නෙත් ගිහින් පට්ට මඩ ගොඩවල් වලමයි . . .
4WD Performance අතින් නම් අලුත් Hilux එක ලඟින්වත් තියන්න බෑ . . .
අලුත් හයිලක්ස් මඩේ එරිලා ඕවා දාලා ගොඩ අරන් තියෙනවා සෑහෙන වතාවක් . .
මගෙත් යාලුවෙක් ගාව තියෙනවා එකක් . . .
විකුණ . . . . කියන කොට අම්ම අප්පා මතක් කරලා බැනල එලවනවා . .
මමත් කවද හරි රේස් බයික් පටවන් යන්න ඕකක් තමා ගන්නේ . . .


ඒ වුනාට සුපිරියට තියන් පදින්නත් එල භාන්ඩේ. සැප පහසුව තමයි ඉතිං අඩු..

mama hithuwe amarok mehata enne nathuwa athi kyala.
බඩා මාමිට සුභ උපන්දිනයක් වේවා !!!!


