බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    da hell. you have totally forgotten :sorry:

    nothing is forgotten...nothing is ever forgotten

    ehrobin2jk4j
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගෙත් පට්ට ස්ටොරියක් තියෙනවා මම ඉස්සරහට කියන්නම් ඇමරිකාවෙනම් බිලා ඩටිවින් කරොත් සොරිමතමටි ලයිසන් එකත් නැහැ ඉන්ශුවරන්ස් එකත් වැඩි කරනවා


    දාපන්කෝ ඉතින්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    reputation_neg.gif
    බීපුවාම වෙන ආතල් සිද්ධි 11-16-2015 02:50 AM boru katha epa :lol:

    සමහර අයට ජිවිතේ ආතල් විදියට විදින්න බැරි උනාම මේ වගේ වෙනවා ...පව් අසරණ ජිවිතේ :lol::lol:



    උඹට මං ඊයේ රෙප් දුන්නා මතක විදියට.....

    ඔය රෙප් කපන්නේ කිසිම මනුස්ස ආස්සරයක් නැති පවුල් වලින් කොන් කරලා ඉන්න සෙට් එකක් බං:(
     
    • Like
    Reactions: dj gamaya

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොලෝසියේ කට්ටිය එක්ක ගත්ත ආතල් නම් එමටයි බන් .... හැබැයි තාම දඩයක් සෙට් උනේ නැ වාසනාවට ... එහෙම ප්‍රර්ථනා කරන්නෙත් නැ බන් ... මොකද බිව්වා කියලා ආතල් ගන්නවා මිසක් කාටවත් කරදරයක් නැනේ :cool:



    මාත් දඩ නම් ගෙවලා නෑ...

    ජරාව නම් දීල බේරිලා ඇවිත් තියනවා ඉහේ කෙස් ගානට:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බ්ලොග් එකේ කථාවක් කොපි පේස්ට් කරන්නම්. ElaKiri Traveler "වැස්සත් එක්ක වෙල්ලස්සට" සංචාරයේදී වෙච්චි කථාවක්. 2012දී. බීලා උන එකක් නම් නෙමෙයි. බීලා ඇඟ නිවෙන්න කොමඩු කන්න ගිහින් වෙච්චි දෙයක්.. :D


    හෙ හේ... වෙලාව බලන්න :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් බං. අබුද්ධස්ස කාලේ ලබුත් තිතයි කියනවා නේ. මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ. ස්ක්‍රීන් සොට් තියෙනවා. ඔවුවා ඉතින් මෙතන දාන්න ඕනේ නෑ නේ..

    :shocked: :shocked: මේවා අහන්න උනානේ අපිට...... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇද ගෙන නානවා .....හෝද හෝද මඩේ දානවා.....අහක යන නය් රෙද්ද අස්සේ දාගන්නවා....තණකොළ කපන්න කිතුල් ගහේ නගිනවා....වල් ඌරො කැකුණ තලනවා හබන් කුකුලෝ මගුල් නටනවා....සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවනවා .....සමහරුන්ට කලකදී වහ රස වෙනවා ....පණ්ඩිතයෝ ඒදණ්ඩේ යනවා, කූඹි යන හිල් වහනවා, අලි යන මං පාදනවා ....එළ හරකය් මී හරකය් එකට සීසානවා....එළ හරකා ගොඩට අදිනවා ...මී හරකා මඩට අදිනවා ..ඒ අස්සේ වැටය් නියරය් ගොයම් කනවා .....කටුස්සන්ගේ කරේ රත්තරන් මාලත් දාලා .සමහර නරි මිදි තිත්තය් කියද්දී සමහර නරි කුකුල් කොටු බලා ගන්නවා...උපාසක බළල්ලු මීයෝ දෙන්න ගානේ අල්ලනවා....උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ....ඉතින් උන් විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.....උඩ බලාගෙන කෙල ගහනවා.හොරාට කලින් කෙහෙල් කැනත් වැට පනිනවා....පුහුල් හොරාගේ කර පිහිදානවා .. .ඊට පස්සේ හොරාගේ අම්මගෙන් පේන අහනවා .එතකොට දී කිරට බළල්ලු සාක්කි දෙනවා.නඩුය් බඩුය් දෙකම හාමුදුරුවන්ගේලු ...අන්තිමට කළු මහත මුදලාලි අලියාට පාගල මරන්න කැකිල්ලේ රජතුමා තීන්දු කරනවා.පෙරකදෝරු මහත්තයට පින් දිදී ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියපු එකා ගෙදර යනවා
     
    Status
    Not open for further replies.