බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :oo: කියන එකක් තේරෙන්න කියපන් සහෝ.....!! :frown:

    :baffled::baffled::baffled:
    අර පොඩි නයා සහෝ ..වලියක් බේරන්න ගිහින් කඩාපත්වෙච්ච මරාලයක්
    දැන් ඉතින් පස්සෙන් ඇවිත් දෂ්ට කරන්න හදනවා
    මොනා කරන්නද ඉතින් ගහල පන්නනවා ඇරෙන්න..! මරලා දාන්නවැයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1427wax.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙත් පට්ට ස්ටොරියක් තියෙනවා මම ඉස්සරහට කියන්නම් ඇමරිකාවෙනම් බිලා ඩටිවින් කරොත් සොරිමතමටි ලයිසන් එකත් නැහැ ඉන්ශුවරන්ස් එකත් වැඩි කරනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: :baffled:

    මට තනියම මෙතන සිංහල පන්තිය අහන් ඉන්නද කියන්නේ......?? :frown:

    අම්මෝ.. :dull: තිබිලා නෑ.. අනිත් ත්‍රෙඩ් එක බැලුවේ නෑ තාම.
    අර කක්කි කුමාරත් එක්ක මහත්මා සම්බන්ධයක් තියෙනවා කියලා දෙනෝ දාහක් දෙනා බලන් ඉන්න වෙලේ පෝස්ට් එකක් දැම්මා කියාපංකෝ..
    අනේ මන්දා බං ඔවුවා.. :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මංදා බං. ඔහේ ඉන්නවා ඉතිං. යනවා එනවා තමා. :)
    කොහෙද ඉන්නේ උඹ මේ ටිකේ??
    hm

    passe kayiyakdamu dan yanawaa wada 9ta :cool:;)
    kuwait inne
     
    Status
    Not open for further replies.