බඩා මාමිට සුභ උපන්දිනයක් වේවා !!!!
ආ ග්රාමසේවක මචෝ.....
කාලෙකින් ආ..... 
දැන් ගෙදර සතියක්ම තිබුනනේ..... හැදුනද ඒක.....??
![]()
මෙහෙමයි.... ලැප ගලවලා බලන්නත් කලින්.... හෙට හදලා දෙන්න පුලුවන්ද කියලා අහන වැඩ බාර ගන්නේ නෑ බං.....මොකද ඕකට මොකක් හරි කෑල්ලක් දාන්න ඕනා උනොත්.... මොකෝ පිටකොටුවෙන් ගිහින් හොයන් එන්න කියලෑ......??
![]()
හදිසි කාරයින්ගේ වැඩ බාර ගත්තහම කනක් ඈහිලා ඉන්න නෑ...... සමහරු වටේ අරන් ගිහිල්ලා උස්සන් එනවා.... එතකොට කලින් බලපු උන් අපිට බලන්න දෙයක් ඉතුරු කරලා නෑ......කාලා හප කරලා තමා එවන්නේ.....
![]()
තවත් සමහරු මාස ගණන් ඔහේ තියන් ඉදලා.... අපිට ගෙනත් දීලා පහුවදා අහනවා හැදුවද හැදුවද කියලා......!!![]()
![]()



බඩා මාමිගේ උපන්දිනය වෙනුවෙන්.. අද දින ටෙක් ස්මාර්ට් ලංකා වෙත පැමිණෙන ඔබ සැමට බුෆේ ක්රමයට දිවා ආහාරය නොමිලේ. අතුරුපසට සුරස වටලප්පං..




රත්තරං;19298750 said:උදේම ගත්තා කෝල් එකක්..
ට්රිර්න් ට්රිර්න් ට්රිර්න් ට්රිර්න....
"අස්වලාම් වලෙක්කුම්!! ටෙක් ස්මාර්ට් ලංකා වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. අරාභි භාශාව සදහා එක ඔබන්න.. ඉංග්රීසි භාශාව සදහා දෙක ඔබන්න.. දෙමල භාශාව සදහා තුන ඔබන්න.. අනාත සිංහල කුකුල්ලු රැදී සිටින්න.."




පොඩ්ඩක් අවුල් වගේද?
පව් ඕයි...... බර්ත්ඩේ කේක් එකත් බාල්දියක දාලා ළිඳටම දාමු![]()

රත්තරං;19299068 said:පොඩ්ඩක් අවුල් වගේද?![]()

...

