☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට කියලා දීපල්ලාකෝ JPEG 250 ක් විතර එකතු කරලා 1 PDF එකක් හදන විදිහ

    pdf converter එකක් පාවිච්චි කරපිය , cnet එකේ බලපන් හොද ඒවා ඇති මේ category එකේ ඇති

    Home> Windows Software> Business Software >Document Management Software
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උබට රෑ හීනෙනුත් තේක්ක පේනව ඇති නෙහ්....තේක්ක තේක්ක තේක්ක :lol::frown:

    ඔව් බන්.. තේක්ක ගස් යායක් මැද අතරමන්වෙලා, තේක්ක ගස් හෙවනේ ඉන්න හීනමයි මේ ටිකේ පේන්නේ.. :(

    තේක්ක ගස් තියෙන එකෙක් ඉක්මනට අමතන්න.. :sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලිකර් වලට ගහන බදු වලින්.
    මහින්ද මාමා කසිප්පු තහනම් කොලානේ බන්.අපේ බඩ රස්සාවත් නැති වුනා.
    ඊට පස්සේ වැලි ගොඩ දාන්න පටන් ගත්තා.මෛත්‍රී මාමා ඒකටත් කෙලෙවුවා.හයියෝ සල්ලි.

    අහින්සක අපිටමයි බන් බඩේ පාර :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    elakiri
    11.gif
    mona wage deyakda? :)

    කල්පනා උනොත් pm එකක් දාන්නම්
    ඔයාට මතක් වෙයි මට කලින්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඒ උඹ මට අයියා අයියා කියන්නේ ඇත්තටම උඹ මට වඩා බාලද?:eek:

    නිකං මොකක්ද වගේ ඕයි අයියා කියද්දි.. :dull::dull:

    බැරිද මල්ලි මල්ලි කියන්න:rolleyes::rolleyes:.. උඹට රෙප් දෙන්නම්.. අවුලක් නෑ

    එතකොට මන් හද්ද නාකිය වාගේ වෙනවා
    ඇත්ත වයස උප්පැන්නේ එක :shocked:
     
    Status
    Not open for further replies.