Mozilla

Well-known member
  • මෙහෙමයි බන් ඉස්සරහ ටික ලස්සනයි පස්සේ රෝද අස්සේ ඉඩ වැඩියි
    Fz 2.0 එකෙත් පස්ස ටික චා වගේ මටනම් ඒත් සමහරු හොදයි කියනවා
    :eek::eek:
    මොකක් උනත් මගේ list එකේ තියෙන GN 125 බයික් එකට ගහන්න බෑ මොන ඉන්දියන් එකටවත්

    :dull::dull::dull::dull:

    Fz 2.0 එකෙත් පස්ස කැතයි....මං ගන්න ගියේ පරණ Fz එක..එත් එක දැන් එන්නේ නැ කිව්වා.මං කිවේ මේ බයික් එක කැතයි කියල බං..නිකන් පොඩි ළමයෙක් වගේනේ.:nerd: හැබැයි handling වලටනම් Fz එක පට්ට.:cool: GN 125 මං හිතුවේ Indian කියලා.ඉන්දියන් නෙමෙයිද? :eek:
     
    Adda Malli

    Member
    Sep 16, 2015
    12
    3
    0
    මෙහෙමයි මචං byke එකනම් හොදයි............... අපේ එකක් තියනවා..එලවන්න පුලුහන් හොදට.
    ඔකේ පොඩි upset එකක් තියනවා...කියල හිතෙනව බ්රේක් වල.මොකද අපේ එක පෙරලුන ...handle එක ඇබරිලා ගියා.එක හයිය නැ...
    මොකද ඇහෙම කියන්න්නෙ මම ඕක හදන්න අරන් ගියා Suzuki එකට. අමමට සිරි කියපන්කො Gixxer ම තිබ්බ පහක් විතර ........ ඔකොගේම handle එක ඇද වෙලා... පෙරලුන පාරට...ඒ උනාට බන් byke එකේ අනික්වනම් මාරු.ගන්නවනම් ටිකක් මම කිව දේත් බලන්න.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අනේ බන් බොරු නොකියා මිනිස්සු රවට්ටන්නේ නැතුව ඉදපන්
    දෙදෙරන්නේ නැතිව 100 යන එක නම් බොරුවක්
    අනික උඹ පදින එක නිසා කොහොමත් නරකයි කියන්නේ නෑනේ
    උඹ එහෙනම් Gixxer එක පදින්නේ නැතුව වෙන්න ඇති කතා කරන්නේ
    මම මොකක් පැද්දත් හොද නම් හොදයි නරක නම් නරකයි කියනවා
    මගේ ලග Gixxer එකයි නෙමෙයි තියෙන්නේ මේක හොදයි කියලා කියන්න
    Fz හොද බයික් එකක් මේ බයික් එක එන්න කලින්
    Fz අනිත් බයික් වලට වඩා හොදයි ඒත් මේකත් එක්ක compete කරන්න බෑ
    අනික දැන් 2.0 එකේ තෙල් කරන්න කියලා BHP අඩු කරලා
    Top Speed එහෙමත් අඩුයි
    පැදලා විතරක් කියන එකක් නෙමෙයි
    utube එකේ වීඩියෝ reviews පවා බලලා කියන්නේ
    බැලන්ස් එක ගැන නම් මොකක් වත් කියන්න අමාරුයි
    ඒත් Fz එකට වඩා සීට් එක පහතයි gixxer එකේ

    aniwaa menna atta kataava.... Handling walinut FZ ekata wada Gixxer eka issarahin innava... Gixxer eka enakan tibbe FZ tamai indian bike walin allround supirima bike eka dan nam ehemanaha.... dan Gixxer eka..... Gixxer SF eka tamai handling hondama

    issarahata Yamaha MT150 eka enava eka enakan Gixxer tamai eka avama balamu... eka hondai nam aniwaa api awankava kiyanava...

    Gixxer eke front break iffective wadi.... okak hariyata padinava nam japan bike ekak wage tiers yam taranakata heat wenna ona....... mama paudgalikava Full standerd Gixxer SF ekak use karanne...... danata 130Km/h speed karala tiyanava.. slow speed high speed dekedima corners aragena check karala tiyanava handling uparimai......

    Gixxer wala break wala kisi aulak naha japan bike ekak hariyata padala tiyana kenekta e widiyema feeling ekak danenava breakings waladi...

    breaking effect eka front 70% wagei rear 30% wagei tiyanava... gahala balanna hariyata mona tier eka mona widiyatada set wenne kiyala engine breaking aniwaryai speed runs waladi....... ona nam hariyata practice niyama technique walata gattot karot corner ekak rear break paagala balance eke ganna puluwan.. wena indian evvaye wage hiravili naha tier lock weemak naha (Pulsar, FZ, HUNK, CBZ wala athdakimenma lock wenava...)

    Gixxer eka ride karannat aniwaa bike ekatama set wenna ona...

    me dewal kiyanne bike eka gedara tiyagena nam nemei... almost 3 months waladi 3527km padala... Colombo to Kandy 2 hours and 10 minitus walin ehema gihilla.. with podi podi wassawal ekka.

    bike eke handling wala break wala kisima aulak naha poddak bike ekata set wennai tiyenne...

    (danata mama danna widiyata Colombo to Kandy supirima yavilla 1 hours & 18 minutes by DUCATI DIAVEL 1200cc)

    Hama deyakma hariyata athhadaa balanna e wagema niyamitha protective Gear ekak use karanna.... hama deema vivrthava dakinna machanlaaa..

    jaya wevaaaaaaaaaa.............!!!!!!!!!!

    12208830_10204414069983555_1216091349466440385_n.jpg

    12208479_10204414064343414_7854783333931405355_n.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :):yes::yes:
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa

    ela macho.. mamath ganna inne white eka tamai :cool::cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    පට්ට බයික් එක බන් ..... මමත් ආසයි සුදු පාටට ....... අදහසක් තියෙනවා .... එත් දැන්ම බැරි වෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,687
    48,960
    113
    සේදවත්ත
    ඇත්ත කියපන් උබ FZ එකකට නැගලවත් නෑ නේද:lol:..මන් අවුරුදු 3කට වැඩි දැන් FZ-S එක පදින්නේ..100Kmph ගියත් vibrate වෙන්නේ නෑ බයික් එක..මන් Pulsar, Gixxer මේ දෙකම පැදලා තියෙනවා..එත් බය නැතුව අත්දැකීමෙන් කියන්නේ අනිත් බයික් දෙකටම වඩා FZ එක ඉස්සරහින් ඉන්නවා..

    ඒක වෙන්න ඇති මේ අවුරුද්දේ බෙස්ට් බයික් ඔෆ් ඉන්ඩියා එක FZ එකට නැති උනේ. බැලන්ස් එක විතරක් වැඩක් නෑ බන් අනිත් ඒවත් හොදට තියෙන්නෙ ඕනේ. ත්‍රොට්ල් එක FZ එකට වඩ ගික්සර් එකේ නියමයි ටොප් ස්ප්ඩ් වැඩී කෝනරින්ග් ස්ටේබලිටි එක වැඩී ෆුවල් එල කිරි වගේ වැඩ එන්ගින් පවර් එක FZ එකට වඩා වැඩියෙන් තිබිලත්. අලුත් FZ එකේ ලුක් එකත් එක්ක ගික්සර් එක පට්ට
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Fz 2.0 එකෙත් පස්ස කැතයි....මං ගන්න ගියේ පරණ Fz එක..එත් එක දැන් එන්නේ නැ කිව්වා.මං කිවේ මේ බයික් එක කැතයි කියල බං..නිකන් පොඩි ළමයෙක් වගේනේ.:nerd: හැබැයි handling වලටනම් Fz එක පට්ට.:cool: GN 125 මං හිතුවේ Indian කියලා.ඉන්දියන් නෙමෙයිද? :eek:

    දැන් suzuki showroom එකේ තියෙන මොඩල් එක නම් ඉන්දියන් බන්
    ඒකක් ගත්තා කියලා ඉතින් පරණ ඒවා වගේ පට්ට ගහන්න බැරිවෙයි අනික් ඉන්දියන් ඒවා වගේ තමයි
    මාත් ලගක් වෙනකන් හිතුවේ ජපන් කියලා
    Showroom එකේ උන් තමයි කිව්වේ
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    aniwaa menna atta kataava.... Handling walinut FZ ekata wada Gixxer eka issarahin innava... Gixxer eka enakan tibbe FZ tamai indian bike walin allround supirima bike eka dan nam ehemanaha.... dan Gixxer eka..... Gixxer SF eka tamai handling hondama

    issarahata Yamaha MT150 eka enava eka enakan Gixxer tamai eka avama balamu... eka hondai nam aniwaa api awankava kiyanava...

    Gixxer eke front break iffective wadi.... okak hariyata padinava nam japan bike ekak wage tiers yam taranakata heat wenna ona....... mama paudgalikava Full standerd Gixxer SF ekak use karanne...... danata 130Km/h speed karala tiyanava.. slow speed high speed dekedima corners aragena check karala tiyanava handling uparimai......

    Gixxer wala break wala kisi aulak naha japan bike ekak hariyata padala tiyana kenekta e widiyema feeling ekak danenava breakings waladi...

    breaking effect eka front 70% wagei rear 30% wagei tiyanava... gahala balanna hariyata mona tier eka mona widiyatada set wenne kiyala engine breaking aniwaryai speed runs waladi....... ona nam hariyata practice niyama technique walata gattot karot corner ekak rear break paagala balance eke ganna puluwan.. wena indian evvaye wage hiravili naha tier lock weemak naha (Pulsar, FZ, HUNK, CBZ wala athdakimenma lock wenava...)

    Gixxer eka ride karannat aniwaa bike ekatama set wenna ona...

    me dewal kiyanne bike eka gedara tiyagena nam nemei... almost 3 months waladi 3527km padala... Colombo to Kandy 2 hours and 10 minitus walin ehema gihilla.. with podi podi wassawal ekka.

    bike eke handling wala break wala kisima aulak naha poddak bike ekata set wennai tiyenne...

    (danata mama danna widiyata Colombo to Kandy supirima yavilla 1 hours & 18 minutes by DUCATI DIAVEL 1200cc)

    Hama deyakma hariyata athhadaa balanna e wagema niyamitha protective Gear ekak use karanna.... hama deema vivrthava dakinna machanlaaa..

    jaya wevaaaaaaaaaa.............!!!!!!!!!!

    12208830_10204414069983555_1216091349466440385_n.jpg

    12208479_10204414064343414_7854783333931405355_n.jpg

    අනිවා මචන් මුන් තමන් ලග තියෙන නිසා බොරු කියනවා
    ඇත්ත කියන්නේ නෑ
    suzuki නිසා අවුලක් නැතිව ඇති
    Honda වල නම් ස්කූටර් ඇරෙන්න වෙන බයික් ගන්න නරකයි
    මොකද මාස 6න් 6ට වගේ ගහන අලුත් මොඩල් නවත්තනවා
    අවුරුද්දකින් දෙකකින් විතර පාර්ට්ස් හොයාගන්න බැරිවෙයි එහෙම උනොත්
    පරණ ඒවා නම් තාම ටිකක් අල්ලගෙන යනවා
    බජාජ් එකත් එහෙමයි උපරිම අවුරුද්දයි දෙකයි
    ඒත් බජාජ් ගත්තට පාඩුවක් නෑ ගොඩක් බයික් වල පාර්ට්ස් එකමයි
    ඒ නිසා මොන මොඩල් එක නැවැත්තුවත් පාර්ට්ස් තියෙනවා

    මම පැදපු සුපිරිම බයික් එකක් gixxer එක
    ඒත් ඒකෙත් අඩුපාඩු තියෙනවා

    සීට් එක නම් කොලිටි මදි
    අනික හැන්ඩ්ල් එකේ button වල කොලිටි මදි
    පේන්ට් කොලිටි එක මදි වගේ
    වැස්සේ එක දවසක් පැද්ද කකුල් වල මඩ එකයි
    ඔන්න ඕවා තමයි මට නම් ඕකේ තියෙන අවාසි

    :rolleyes::rolleyes::rolleyes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Bike එක හොඳයි ගොඩක් . FZ එකට වඩා . Gear Indicator / Time එක ඔක්කොම meter එකේ පෙන්නනවා . හැබැයි මඩ වදිනවා ටිකක් සැරටම . bike එක කොට නිසා වෙන්න ඕන . උඹ කැමති පාට උන් ගාව නැත්තම් waiting list එකේ ඉන්න ඕන . මාස 2ක් වගේ . නිල් පාට එකට තමා හොඳ ඉල්ලුමක් තියෙන්නේ. දැන්නම් duel tone එකක් එන්නේ අලුතෙන් . එනිසා ගාන ටිකක් වැඩි වෙයි තව ඉස්සරහදි .

    Normal
    Suzuki-Gixxer-Side-6157.jpg

    Dual Tone
    Suzuki%20Gixxer%203-4th%20White_fnl-390.jpg

    Normal

    suzuki-gixxer-155-05.jpg

    Dual Tone

    defaults.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Bike එක හොඳයි ගොඩක් . FZ එකට වඩා . Gear Indicator / Time එක ඔක්කොම meter එකේ පෙන්නනවා . හැබැයි මඩ වදිනවා ටිකක් සැරටම . bike එක කොට නිසා වෙන්න ඕන . උඹ කැමති පාට උන් ගාව නැත්තම් waiting list එකේ ඉන්න ඕන . මාස 2ක් වගේ . නිල් පාට එකට තමා හොඳ ඉල්ලුමක් තියෙන්නේ. දැන්නම් duel tone එකක් එන්නේ අලුතෙන් . එනිසා ගාන ටිකක් වැඩි වෙයි තව ඉස්සරහදි .

    machan dual tone ekath lassani wage neda :love::love::love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අනිවා මචන් මුන් තමන් ලග තියෙන නිසා බොරු කියනවා
    ඇත්ත කියන්නේ නෑ
    suzuki නිසා අවුලක් නැතිව ඇති
    Honda වල නම් ස්කූටර් ඇරෙන්න වෙන බයික් ගන්න නරකයි
    මොකද මාස 6න් 6ට වගේ ගහන අලුත් මොඩල් නවත්තනවා
    අවුරුද්දකින් දෙකකින් විතර පාර්ට්ස් හොයාගන්න බැරිවෙයි එහෙම උනොත්
    පරණ ඒවා නම් තාම ටිකක් අල්ලගෙන යනවා
    බජාජ් එකත් එහෙමයි උපරිම අවුරුද්දයි දෙකයි
    ඒත් බජාජ් ගත්තට පාඩුවක් නෑ ගොඩක් බයික් වල පාර්ට්ස් එකමයි
    ඒ නිසා මොන මොඩල් එක නැවැත්තුවත් පාර්ට්ස් තියෙනවා

    මම පැදපු සුපිරිම බයික් එකක් gixxer එක
    ඒත් ඒකෙත් අඩුපාඩු තියෙනවා

    සීට් එක නම් කොලිටි මදි
    අනික හැන්ඩ්ල් එකේ button වල කොලිටි මදි
    පේන්ට් කොලිටි එක මදි වගේ
    වැස්සේ එක දවසක් පැද්ද කකුල් වල මඩ එකයි
    ඔන්න ඕවා තමයි මට නම් ඕකේ තියෙන අවාසි

    :rolleyes::rolleyes::rolleyes:

    aniwaa seat eka nam sapa madi dura yaddi... mamat eka digata 110++km padda tikak amarui... habai speed karaddi nam seat eka sahena hondai grip eka ehema.... wena deyak nam mata aulak wela naha...

    aniwaaa... waradi tiyanava nam kiyannama ona..:):)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    aniwaa seat eka nam sapa madi dura yaddi... mamat eka digata 110++km padda tikak amarui... habai speed karaddi nam seat eka sahena hondai grip eka ehema.... wena deyak nam mata aulak wela naha...

    aniwaaa... waradi tiyanava nam kiyannama ona..:):)

    මඩ කේස් එකත් දරුණුවට තියෙනවා බන්
    :oo::oo::oo:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මඩ කේස් එකත් දරුණුවට තියෙනවා බන්
    :oo::oo::oo:

    machan ookata ara bajaj discover wala aawe tire eka laginma mud cover ekak:yes: anna eeka set karaganna berida ? katha weida danne ne habai :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan ookata ara bajaj discover wala aawe tire eka laginma mud cover ekak:yes: anna eeka set karaganna berida ? katha weida danne ne habai :baffled:

    ඩිස්කවර් පරණ 135 එකේ ආපු එක නේද
    පල්සර් එකෙත් තියෙන්නේ
    සෙට් කරගත්තත්
    ඒක සෙට් කලාම පප්පා ලුක් එකක් එයි බන්

    :baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩිස්කවර් පරණ 135 එකේ ආපු එක නේද
    පල්සර් එකෙත් තියෙන්නේ
    සෙට් කරගත්තත්
    ඒක සෙට් කලාම පප්පා ලුක් එකක් එයි බන්

    :baffled::baffled::baffled:

    :yes::yes: ow ara gathiyanam machan nethiwa yai :dull::dull: