මාලු ටැංකියට LED ලයිට් එකක්...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මම ඉලන් කෑව ඕකම..... ලස්සන හින්ද ගෙනත් දැම්මා සුදුපාට ගොලුබෙල්ලො .... මුන් පැටවුගහනවා අම්බානක .... අනික තමයි ඉබ්බො.... පැටව් ගහන් නෑ ඉවරයි ජරාව....:baffled:

    :(:(:(

    බෝවෙනවා කියන්නේ 1-200 විතර වෙන්න ගියේ සති කිහිපයයි. පොඩි එවුන් නම් අනන්ත අප්‍රමාණ. ගස් වල, ගල්වල විනිවිද පෙන සෙවල ගුලි වලේ තිබ්බ. ඔක්කොම අයින් කරලා පිරිසුදු කර
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    uba dapu gas wala aulak wenna athi bn...ewage biththara thiyenne athi..wadi deyak danne na mchn planted tanks gananm...:(

    ඔව් මම ගස් ගත්තු කඩේට ගිහාම මම දැක්ක උන් ඉන්නවා. එතිනින් තමයි එන්න ඇත්තේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ඒ මදිවට මාළු දෙන්නෙක් (mickey mouse fish) පැටව ගහනවා ගහනවා කෙළවරක් නැහැ. මම දන්නේ නැහැ මේක control කරන්නේ කොහොමද කියල. සති දෙකට පැටව 2-3 දානවා. condom දාන්නත් බැහැනේ :lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ මදිවට මාළු දෙන්නෙක් (mickey mouse fish) පැටව ගහනවා ගහනවා කෙළවරක් නැහැ. මම දන්නේ නැහැ මේක control කරන්නේ කොහොමද කියල. සති දෙකට පැටව 2-3 දානවා. condom දාන්නත් බැහැනේ :lol::lol::lol:

    :rofl::rofl::rofl:
    මටත් කාලෙකට කලින් ඔය වින්නැහිය උනා බං වයිට් මොලී වගයක් බෝ වෙන්න පටන් අරන්..:baffled:
    හප්පේ, ප්ලාස්ටික් බෝතල් වලයි, බේසං වලයි, වතුර බාල්දි වලයි.. මට එපා වෙලයි හිටියේ....:dull:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    bump machan

    ස්තූතියි මචන්..:)

    kandy wala koheda thiyenne plastic box ganna

    අඩේ මම නම් ඔය පැත්තෙ ප්ලේස් ගැන දන්නේ නෑ බං..:no:
    හැබැයි ත්‍රීවීල් වලට එහෙම ලයිට් ඇක්සසරීස් විකුණන්න තියෙන තැන් වල සමහර විට තියෙයි...:rolleyes:

     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    220 ohm රෙසිස්ටර් 0.5w kiyak onad ban
    එල්.ඊ.ලයිට්. (සුදු පාට) kiyak onada babn
    paata maru wena awa kiyak onada ban
    wadeta kiyak giyada ban :eek:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එක ලයිට් පෙට්ටියක් හදනවනම්... :nerd:

    220 ohm රෙසිස්ටර් 0.5w kiyak onad ban
    තුනයි ඕනෙ වෙන්නේ...


    එල්.ඊ.ලයිට්. (සුදු පාට) kiyak onada babn
    තනි සුදුම පාවිච්චි කරල ලයිට් බොක්ස් එකක් හදනවනම් LED ලයිට් 12යි..

    paata maru wena awa kiyak onada ban
    පාට මාරු වෙන ඒවත් 4ක් එක පේලියට දාන්න පුලුවන්.. ඒක තමන් තීරණය කර ගන්න ඕනෙ හදනකොටම මොන වගේද හදන්නෙ කියන එක.. මමනම් පාට මාරු වෙන එකෙනුත් 12ක්ම දැම්ම එක පෙට්ටියකට..

    wadeta kiyak giyada ban :eek:
    ටේප් වර්ග නැතුව සුදු පාට පෙට්ටියකට ගියේ රුපියල් 150ක් වගේ ගානක්..