මම ඉලන් කෑව ඕකම..... ලස්සන හින්ද ගෙනත් දැම්මා සුදුපාට ගොලුබෙල්ලො .... මුන් පැටවුගහනවා අම්බානක .... අනික තමයි ඉබ්බො.... පැටව් ගහන් නෑ ඉවරයි ජරාව....![]()



බෝවෙනවා කියන්නේ 1-200 විතර වෙන්න ගියේ සති කිහිපයයි. පොඩි එවුන් නම් අනන්ත අප්රමාණ. ගස් වල, ගල්වල විනිවිද පෙන සෙවල ගුලි වලේ තිබ්බ. ඔක්කොම අයින් කරලා පිරිසුදු කර










