filma thaama beluwe ne bn uba kiyaddima hithuna meka wenna athi kiyalaa.
E kohomada ehema?

filma thaama beluwe ne bn uba kiyaddima hithuna meka wenna athi kiyalaa.

මහ ගන කැලෑවක් මැද opera ශාලාවක් හදන්න ගේමක් දෙන මිනිහෙක්..
Hamadama ekama dala bane sahoසොහොන:19307156 said:

not much youඋඹත් පට්ටම ෆිල්ම් එක්ස්පර්ට් කෙනෙක්නේ

billythekid:19307325 said:not much you
මේ ත්‍රෙඩ් එකේ හැමදාම සෙට් වෙමු බන් නැත්තන් මේක වේලෙනෙවා බලපු නැති හොඳ ෆිල්ම්ස් බාලා ඩේටා අපරාදේ කියල හිතන්නේ නැතුව දැනගෙනම බාගන්න පුලුවන් මේක හින්දා

මේ ත්‍රෙඩ් එකේ හැමදාම සෙට් වෙමු බන් නැත්තන් මේක වේලෙනෙවා බලපු නැති හොඳ ෆිල්ම්ස් බාලා ඩේටා අපරාදේ කියල හිතන්නේ නැතුව දැනගෙනම බාගන්න පුලුවන් මේක හින්දා

not much you
මේ ත්‍රෙඩ් එකේ හැමදාම සෙට් වෙමු බන් නැත්තන් මේක වේලෙනෙවා බලපු නැති හොඳ ෆිල්ම්ස් බාලා ඩේටා අපරාදේ කියල හිතන්නේ නැතුව දැනගෙනම බාගන්න පුලුවන් මේක හින්දා

මේක මම ලගදි බලපු පට්ටම ෆිල්ම් එකක් (බ්රසිලයේ ෆිල්ම් එකක් )
විද්‍යාඥයෙක් නිම නොවන බලශක්තියක්(ඔව් ශක්ති සන්ස්ථිති නියමයට එරෙහියි තමයි ) හොයන්න ගිහින් කාල යන්ත්‍රයක් හොයා ගන්නවා
එයා අවුරුදු 20කට කලින් මුලු පාසලම ඉදිරියේ සිනාවට පත්වෙලා තියෙනවා
The Man from the Future
මම බ්‍රසිලියන් ෆිල්ම් ගොඩක් බලල තියනව මචන්...

මම හිතුවේ නෑ කවුරුවත් ඕක බලලා ඇති කියලා
තව හොද එත් එච්චර ප්‍රසිද්ධ නැති බ්රසිල ෆිල්ම්ස් රෙකම්න්ඩ් කරන්නේ මොනවද?
Elite squad download karaganna link ekak ewanko broCarandiru
Last Stop 174
Central Station
House of sand
My Name Ain't Johnny
Four Days in September
තව තියනව ගොඩක්, මතක නැ බන්..
City of God
Elite Squad මේ දෙක බලල තියනවා නේද? නැත්නම් පට්ට ෆිල්ම් 2ක් මේ..

Mekata uththara danne naddo????තම අයිතීන් දිනා ගැනීම සදහා බඩගින්නේ ආහාර වර්ජනය කරන පිරිසක්
සතය කතාවකි.![]()
Carandiru
Last Stop 174
Central Station
House of sand
My Name Ain't Johnny
Four Days in September
තව තියනව ගොඩක්, මතක නැ බන්..
City of God
Elite Squad මේ දෙක බලල තියනවා නේද? නැත්නම් පට්ට ෆිල්ම් 2ක් මේ..