Message From Anonymous ..!!
මචන් දන්නා කෙනෙක් මේකේ තේරුම කියල දීපන්කො 

Qatar මම දන්නා තරමින් හොද රටක් ..!! එතකොට ......


Qatar මම දන්නා තරමින් හොද රටක් ..!! එතකොට ......







https://catatanmap.wordpress.com/20...-yaman-dari-perspektif-geopolitik-dan-kawasan
කටාර් ගැන උඹ දන්න තරම තමයි ඔය![]()


මචන් දන්නා කෙනෙක් මේකේ තේරුම කියල දීපන්කො
Qatar මම දන්නා තරමින් හොද රටක් ..!! එතකොට ......
mu kiwwa nam ehema thamai![]()








saudi , qatar ratawal dekama terrorist lata fund karanawa
samaharu qater wenuwata katar kiyanawa. quran ekatath godak wachana thiyenne kuran, koran etc



Message From Anonymous ..!!
මචන් දන්නා කෙනෙක් මේකේ තේරුම කියල දීපන්කො
Qatar මම දන්නා තරමින් හොද රටක් ..!! එතකොට ......
කටර්වලින් ISIS එකට යහමින් සම්මාදන් ලැබෙනවාලු.කටාර් කියන්නේ මූණු දෙකේ රටක්.උඹ දැකලා තියෙන්නේ උන් ලෝකෙට පෙන්නන හොඳ මූණ.උන් ගාසාවල හමාස් එකට උදව් කරනවා.
මියන්මාරයේ බෞද්ධයන්ට විරුද්ධව සටන් කරන්න මුසලුන්ට සල්ලි ,ආයුද පොම්ප කරන්නේ මුන්.
qatar koheda ban hoda
qatar thama ISIS ekata fund karana eke udinma inna ratak
saudi,qatar thama wadima fund karanne




එතකොට ISIS කියන්නේ ඇමරිකාවේ සැලසුමක් කියන්නේ බොරුද

අම්මසිරි ..!! අඩේ අදයි මම ඒ සින් එක දන්නේ බන් ..!!
හෙන ගහන්න එපෙයි මුන්ට ..!! එතකොට ISIS කියන්නේ ඇමරිකාවේ සැලසුමක් කියන්නේ බොරුද
ඇමෙරිකන් නිෂ්පාදනයක් .දැන් දම් වැල කඩාගෙන පිස්සු බල්ලෙක් වගේ දඟලනවා.![]()

USA walin syria wala Assadta wiruddawa hitapu wipaksha kandayama walata weapon,training,money dunna.
passe ungen kadila giyapu aya ISIS,Al nusra ekka join una
anthimata Al-Qaeda eka wage USA walinma okkoma aragena ISIS anith hamotama kelinna patangatta






දම්වැල කැදිලද කඩලද මචං ..!
ඇමෙරිකන් මාධ්‍යවේදියෝ මරන්න පටන් ගත්ත කාලේ වෙන්න ඇති කැඩෙන්න ඇත්තේ.කැඩුණා වගේ පෙන්නනවා වෙන්නත් පුලුවන්.ඇමෙරිකන්,ඊශ්‍රායෙල බුද්ධි අංශවල ප්ලෑන්වල තරම පිටින් බලලා කියන්න බෑ.

