මම මචන් මාලු ටෑන්ක් එකක් හදන්න යන්නේ.
අයිඩියා එක නම් තියෙන්නෙ 4*2*2 ටෑන්ක් එකකට යන්න. මිලිමීටර් 7 ගණකම වීදුරු දාල.
4*2*2 ලොකූ වැඩී කියලත් හිතෙනව බං ? (අඩි වලින් කිව්වේ)
( අරූගේ ටැන්කියේ ලයිට් හදන ත්ර්ඩ් එකෙ ලින්ක් එකන් ආවේ.)
patta machan
background eka ay bun black krla tiyne eka ayn karala nikan 4 pattenma penna tibbanam hoda nadda
onna oya aluth idea ena lede nisa salli kochchara kela wela athda
![]()

planted tank එකක් හදන්න අවම වශයෙන් කියක් invest කරන්න වෙයිද මචන්ලා? tank එක නම් 2.5ft වගේ
me dawas wala nam malu hadilla tawakalikawa nawattala tiyanne gedara inna nane bun weda nisa tawa tika kalekin aye patan ganwa ethakota ayeth banum tama
Kiyala wedak na. Gedarin banum ahanwa maareta salli nasthi karnwa kiyala![]()

මචෝ ගොඩක් අලුතෙන් ගන්න ටැංකි වලට ඔය සෙතේ වෙනවා ඒක එක හේතුවක් තමයි ඕක හදපු ගමන් එකක් නම් අර ගම් එකේ සැර වගේ හේතු තියෙනවා..මාලු නොදා වතුර එකක් පුරවලා තියන්න..(ඩෙංගු සීන් එක තියෙන නිසා වතුරට ලුණු දාලා තිබ්බත් කමක් නෑ.. අයඩීන් නැති ලුණු දැම්ම කියල ආබාධයක් නෑ) වතුර ටිකක් පල් වෙන්න තියල අයින් කරල ආයෙත් වතුර 3/4ක් වගේ පුරවල ඒකට අයඩීන් නැති ලුණු ටිකක් අර නිල් පාට දියරය (මාළු කඩවල තියෙනව) කියල තියෙන පරිමාණෙට දාලා තියෙනව නම් අර ෆිල්ටර් එකක් ඔක්සිජන් බට අනම් මන ඔක්කොම හයි කරලා මාලු නොදා දවසක් දෙකක් විතර තියන්න.. තියලා වැඩිය ගාණ නැති ගප්පි ජෝඩුවක් දෙකක් ගෙනත් දාලා ටික දවසක් බලන්න..බොහෝ විට වැඩේ හරි යයි..නැත්තම් ඉතින් ඒ වතුර එක එහෙමම පල් වෙන්න ඇරලා ආයෙත් වතුර එකක් පුරවල පෙර කෝස් එකම කරන්න වෙනවා..
(මම නම් අළුත් ටැංකියක් ගත්තම ඒක තමා කරන්නේ..මාළු ටික අවුලක් නැතිව ඉන්නව නම් පස්සේ ෂේප් එකේ ගැලපෙන උන් ටිකක් ගෙනත් දානවා..අනික මාළු ගන්නකොට අනාගතේ ගැනත් හිතල ගන්න..(ටැංකිය හෝදන එක වගේ..) ලොකු මාළු ගත්තම හෙන වදේ. මගේ ටැංකියේ කාෆ් ල 8යි අඩි 1 හමාරම විතර කැට් ෆිල දෙන්නයි එක ප්ලේටියයි..ඕක හෝදන්න ගියාම දරදුරා දුකක් විදින්න ඕන.ගොඩක් වෙලාවට කාෆ් ල ටිකයි ප්ලේටියයි ටැංකියෙන් අහක් කරල කැට් ෆිෂ්ල දෙන්න ඉද්දි ටැංකිය හෝදන්නේ..උන්ට වඩා මං නානව ඒක හෝදන්න ගියාම..දන්න එකෙක්ට මං කැට් ෆිෂ්ල ගන්න දෙන්නේ නෑ..මම පොඩි කාලේ ඉඳන් හදපු සත්තු දෙන්න නිසා තාම තියන් ඉන්නවා. මුන් දෙන්නට තිබුණ විසේට මගේ අඩි 3 ටැංකියත් ඉවරයි පස්සේ අඩි 4 1/2, අඩි 2 වෙන්න මි.මි 10 ගණකම වීදුරු වලින් එකක් හැදුවා. පොඩි මාළු ටිකක් හැදුව නම් ඔය සන්තෑසිය නෑ..
machan uba isselama tank eka lunu wathuren hodal awwe payak dekak welala lasthi karaganinko ilagata step by step help ona ewa ahapan udaw karannam![]()



elakiri kolle dennek neh
December maase wade ta bahinawa, mama asath podi maalunta bang
e kaale mama athi kale guraami kiyala jaathiyak, pletiyo, gappi thawa kalu paata set ekak hitiya, angels la da koheda
gemata bahala ubala dennawa allagannam![]()


me dawas wala nam malu hadilla tawakalikawa nawattala tiyanne gedara inna nane bun weda nisa tawa tika kalekin aye patan ganwa ethakota ayeth banum tama![]()
Eka eka jathiye hadahan kalen kaaleta. planted ekak tama hadanna onaEka eka jathiye hadahan kalen kaaleta.

ටැංකිය ජරා නොවී තියාගන්න ක්රමයක් කියහල්ලකෝ


malu noda hitapanටැංකිය ජරා නොවී තියාගන්න ක්රමයක් කියහල්ලකෝ

4'X2'X3
Malunge P*** Mahanna.
Hoda filter ekak dahan machan. Tank eke size komada?