#The Family

dina84

Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    ඇමෙරිකන් මාධ්‍යවේදියෝ මරන්න පටන් ගත්ත කාලේ වෙන්න ඇති කැඩෙන්න ඇත්තේ.කැඩුණා වගේ පෙන්නනවා වෙන්නත් පුලුවන්.ඇමෙරිකන්,ඊශ්‍රායෙල බුද්ධි අංශවල ප්ලෑන්වල තරම පිටින් බලලා කියන්න බෑ.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මචන් මගේ යාලුවෙක් යන්න ඉන්නවා qatar වලට .එහෙ අවුල්ද බන් එතකොට :confused::confused::(

    na ban. ehema awlak naha. unge rajayai salli thiyena ewun thamai udaw karanne. habai putin ta mala pannoth mona wei da kiyanna baha
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පුටින්ට මල පැන්නා කියලා මොනවා වෙන්නද ?

    උන්ගේ රටේ ඉස්ලාමීය ත්‍රස්තවාදය මුලිනුපුටා දාන්න බැරි එකේ වෙන රටවල උන් කොහොම මට්ටු කරන්නද?

    චෙච්නියාවේ හම්බයෝ තාම රුසියාව එක්ක කෙල ගන්නවා.දැන් කී කාලෙක ඉදලද ඔය ප්‍රශ්නය.

    හම්බයෝ කොහෙද එතන ප්‍රශ්නයක්,උන්ට වැඩි කාලයක් ඔය පෙන්නගෙන ඉන්න සහජීවනය තියාගන්න බෑ.අනිත් ආගම් ජාති උන්ට දිරවන්නේ නෑ.කොහේ හරි රටකට රිංග ගත්තොත් ඒ රටෙන් කෑල්ලක් කඩා ගන්නකම් මරාගන්නවා.
     
    ඇඟෙ නිකිනි සිනා මල් කිනිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්..

    :yes::yes::yes:

    y46hn3L.jpg

    na ban. ehema awlak naha. unge rajayai salli thiyena ewun thamai udaw karanne. habai putin ta mala pannoth mona wei da kiyanna baha

    පුටින්ට මල පැන්නා කියලා මොනවා වෙන්නද ?

    උන්ගේ රටේ ඉස්ලාමීය ත්‍රස්තවාදය මුලිනුපුටා දාන්න බැරි එකේ වෙන රටවල උන් කොහොම මට්ටු කරන්නද?

    චෙච්නියාවේ හම්බයෝ තාම රුසියාව එක්ක කෙල ගන්නවා.දැන් කී කාලෙක ඉදලද ඔය ප්‍රශ්නය.

    හම්බයෝ කොහෙද එතන ප්‍රශ්නයක්,උන්ට වැඩි කාලයක් ඔය පෙන්නගෙන ඉන්න සහජීවනය තියාගන්න බෑ.අනිත් ආගම් ජාති උන්ට දිරවන්නේ නෑ.කොහේ හරි රටකට රිංග ගත්තොත් ඒ රටෙන් කෑල්ලක් කඩා ගන්නකම් මරාගන්නවා.

    :confused::confused::confused: