සියලුම රජයට අයත් (පොලීසිය,SLTB,DOA,.......) වාහන වලටත් දුම් පරීක්ෂාව අනිවාර්යය කරලා නැද්ද???
උන්ට මොකෝ . . . මහජනයාගේ සල්ලි වලින් උන්ට Land Cruiser වල රජ සැප හම්බෙනවනේ. . .
not Sri Lanka, කුජීත ලංකා

උන්ට ඕවා පේන්නෙ නෑ. ඇද වෙච්ච චැසි වලින් බස් ගහන්න නම් යෝජනාවක් ගෙනාවා. වාහන පර්මිට් නැති කරනවලු. 







